machan mage paypal account ekak denata thiyenawa...eekata mage Sampath web card ekai hanb card ekai link karalai thiyenne?
web card eken ebay payment kala,
Hnb card ekath verfy karala ne..
Itin mata me hnb card eka mage new Malaysian paypal account ekata add karanna puluwanda?
Machan ikmanata udaw karandoooo!!!!!!!
ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මචන් රෙප්+++මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ විදියට paypal account එකක් හැදුවම ලංකාවේ විස්තර දැම්මට street address එකේ Sri Lanka කියල වැටෙන්නේ නැනේ වැටෙන්නේ Malaysia කියලනේ ඉතින් confirm කරන්න අපේ පාස් පොර්ට් කොපියක් යැව්වම confirm වෙනවද ??