USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
යකෝ මෙවා දැක්කෙ දැන්නෙ:shocked:
නියම වැඩක් මචන් දිගටම් කරගෙන යන්න:)
ජයවේවා
11.gif
 

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    379469314_735.jpg


    මචන් මගේ මෙන්න මේකක් තියෙනවා..මේකේ remote එක වැඩ කරන්නේ නැහැනේ..
    මොකක් හරි වයර් එකක් සෙට් කරන්න තියෙනවද?


    ඉසලාම එක remote එක වැඩද කියල හොදටම දන්නවද නැත් නම් IR එකේ පෝඩක් බලපන් Wire කැඩිලද කියාලා
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    ගිය පාර Post එකේ USB MP3 Radio තිරිහන් කරන කියලා දුන්නානේ බලපු නැති කටිය මෙනනින්
    බලන්නLink මේ පාර ටිකක් Modifies කරලා දෙන්න හදනේ ඔයාලට හරිම පහසුයි ගිය සැරේ මතකනේ Ice Cream Box එකක්නේ Fix කරේ.
    6.jpg

    මේ පාර හදන ඒක ඔන තැනක තියාගන පුළුවන් කැත නැතුව.මුහුණත් තහඩු වෙනස් ඒවත් තියනවා මේකේ USB FM Radio AUX පවා තියනවා Sound වරදක් නැහැ Stereo.Remote එක දුරට වැඩ කරදර අඩයි.Remote එකෙන් නැත්නම් බොතම් ටික ඔබලා උනත් වැඩ කරනවා .


    මේ තියනේ ඕනා බඩු ටික

    1. USB MP3 Card 1 Pcs
    2. 5V 1A Power Pack 1 Pcs
    3. 2 Side Sun Box 2 P
    4. බෆෙල් අලවන්න ගන්න ඉස්ටිකර් 1 Feet


    USB MP3 Card ඒක පළමු හරස් විදියේ Unitec එකෙන් ගන්න පුළුවන් RS 600 5V 1A Power Pack ඒක RS 260 Sun Box එකක් Rs 90 බෆෙල් අලවන්න ගන්න ඉස්ටිකර් 1 Feet Rs 100 ඔන්න ගිය වියදම්
    Total =1140


    1.jpg


    දැන් ඉතින් Sun Box ඒක මේ විදියට හාරලා මේ විදියට Solder කරගන්න තමා තියනේ Solder කරන විදිය PCB එකේ ගහලා තියනවා

    5.jpg


    මේ තියනේ ඉදිරි පෙනුම

    6.jpg


    පිටුපස Out put දෙකක් තියනවා ඔනම් Head Phone එකක් ගහනත් පුළුවන්


    10.jpg


    7.jpg


    ඔන්න ඉතින් 8GB USB PEN වැඩ කරනවා

    8.jpg

    ඔන්න ඉතින් FM වැඩ කරනවා

    9.jpg


    Remote එකේ වැඩ ටික Button වලින් කරන වැඩ කර ගන්න පුළුවන් මේ Out Put එක ඔයාට කැමති එකකට In කරගන්න පුළුවනි.FM වලට පොඩි Wire කැලක් Solder කරගන්න.


    /QUOTE]

    machang,

    amp ekek fit karande oneda naththang amp eke built inde ?
     

    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    379469314_735.jpg


    මචන් මගේ මෙන්න මේකක් තියෙනවා..මේකේ remote එක වැඩ කරන්නේ නැහැනේ..
    මොකක් හරි වයර් එකක් සෙට් කරන්න තියෙනවද?

    meka kohenda ban ganne.hodata sadde thiyanawada