IMG]http://1.bp.blogspot.com/_aOLTPay0uJo/SwPT6MU37oI/AAAAAAAAAC0/XAx7BiyTEKA/s1600/gallery21.jpg[/IMG]
කට්ටිය ගහල තියනවද SA Knight Rider?
සමහරු ගහල ඇති....එත් ගහල නැති අයත් ඇති නේ..ඉතින් ඔන්න මං post එකක් දැම්මා SA KR ගැන. මට මේක ගැන ලිය ලිය ඉන්න නම වෙලාව නෑ. මං ගහපු screen shots tikak දැම්ම ඒ නිසා.
යට තියෙන්නේ මං හදපු videos දෙකක්
කට්ටියට download link එකකුත් **මෙන්න**....
උදව්වක් ඕනේ උනොත් කියන්න හොඳේ...

will see later