පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අකලට බට මහ වරුසාවක් සේ
අසුභ දිනක ආ සුභ පැතුමක් සේ
මා හැරගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ..

 

Paba2011

Member
Dec 7, 2011
71
9
0
නුඹට හිතැති නුඹ හිත නැති හිතක් අඬනවා
මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම්
තනි මලක් වී තනි ගසක යලි පිපෙන්න්ම්
දෙවෙනි වරටත් මල් පිපෙන බව
ඔබට පහදන්නම්....... ලොවට පහදන්නම්........
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    The cycle repeated
    As explosions broke in the sky
    All that I needed
    Was the one thing I couldn't find
    And you were there at the turn
    Waiting to let me know

    We're building it up
    To break it back down
    We're building it up
    To burn it down
    We can't wait
    To burn it to the ground
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Somebody wants you, somebody needs you
    Somebody dreams about you every single night
    Somebody can?t breathe, without you it?s lonely
    Somebody hopes that someday you will see
    Somebody's me, that somebody's me
    That somebody's me, that somebody's me, oh, yeah
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම්
    තනි මලක් වී තනි ගසක යලි පිපෙන්න්ම්
    දෙවෙනි වරටත් මල් පිපෙන බව
    ඔබට පහදන්නම්....... ලොවට පහදන්නම්........
    මංගලිකා තෙන්නකෝන්?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    දෙනෙත් අගින් කඳුළැළි පීදී
    සිතට මගෙ තව දුක දී
    නැවතත් ඔබ මා තුරුළේ
    නපුරුද ඔබගේ ආදරේ

    ආදරේ මටමයි කියා
    කීවා මතකයි දිවුරා එදා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගෙ හීනයෙ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ..
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ..
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්..
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්.....:love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
    ‍රහසක් තියනව කියන්න
    රහස ඉවර වුණත් එපා
    මං යනතුරු ඇස් අරින්න

    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
    වැඩක් පලක් කරන්න බැරි
    නින්ද ඇතත් නිදන්න බැරි
    මේ අරුමය ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ස්නේහෙන් නුවන් සැලෙන
    පිළිතුරු ඔබෙන් එනතුරා
    ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
    හදත් ගොළුවෙලා
    මාන්නයට හඬන්න බැරි
    තව කෙනෙකුට කියන්න බැරි
    මට නොලැබේ ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ගායනය :- කිත්සිරි ජයසේකර
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිත නිදන විට තැවිල්ලේ
    නින්දෙන් ඇවිත්
    ඔබ මට පෙනී පෙනී
    ඔබ හඩන විට තුරුළ්ලේ
    සිහිනෙන් උනත් ඔබ
    ළඟ එති එතී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිතුවක්කාරී නුඹ නම් සොඳුර
    හිතුවක්කාරයි නුඹනම් තාමත් මහ වැස්සක් වාගේ
    මුතු කැට වැස්සක් වාගේ වේනම් සොඳුරුයි මේ දීගේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබ හමු නොවුණා කියලා තරහා වෙන්නෙපා
    ඔබ ඇමතුවෙ නෑ කියලා අමනාප වෙන්නෙපා
    ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
    ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා

    මට ඔබ හිමි නෑ කියලා තරහා වෙන්නෙපා
    මම ඔබ ළඟ නෑ කියලා අමනාප වෙන්නෙපා


    රූකාන්ත ගුණතිලක
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රැක ගන්නම් ජීවිතයම වාගේ
    එක මොහොතක් හද ගත්තා නම් මාගේ
    සැනහෙන්නට හැමදාමත් ආයේ
    එනවද හිමිකම ගන්නට මගේ හීනේ
    නොසිදෙන මහ සාගරේ
    තරමට මගේ ආදරේ
    මට ඔබම තමයි ඕනා:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලට මලින් පියාඹමින්
    පාට රොණින් කවි ලියලා
    නුඹට හොරෙන් හිත ගෙනිහින්
    අරුමෝසම් වන බඹරා
    පෙමට ලොබින් හඬා වැටෙන
    මගේ සිත ද ගැන නොසිතා
    රුවට රුවේ පෙති විහිදා
    වසන්තයේ නුඹ සිටියා

    නුඹේ සිනහ මට දුන්දා
    මගේ කඳුළු පවරා
    සිනහ සුනෙමි ජීවිතයේ
    මා දිනුවැයි සිතලා

    මලට මලින් ............

    පිපෙණු හැකි ද එක මලකට
    දෙවරක් පෙති විදහා
    මලේ කඳුළු මලට ම දී
    පැන ගියා ද බඹරා

    මලට මලින් ...............


    ගායනය :- ශාලිත අබයවික්‍රම





    හරිම ලස්සන සිංදුවක් , :D

    :yes: :yes: ඔව් ඒ සිංදුව ලස්සනයි :D
     
    Status
    Not open for further replies.