ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Open Forum
Reload this Page හඟුරන්කෙත වීර ඩිංගි රාළ
Reply
 
Thread Tools Display Modes
(#91)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to all
 
Posts: 4,316
Join Date: Feb 2012
Location: සිංහලයේ
08-07-2012, 07:19 PM

Quote:
Originally Posted by Honest-killer View Post
Quote:
Originally Posted by Honest-killer View Post
හඟුරන්කෙත වීර ඩිංගි රාළ 08-07-2012 12:13 AM danna pukak kathakaramuda? හඟුරන්කෙත වීර ඩිංගි රාළ 08-07-2012 12:12 AM ube kathawa weradi හඟුරන්කෙත වීර ඩිංගි රාළ 08-06-2012 11:55 PM පට්ට ෆැන්ටසිය
Quote:
Originally Posted by Honest-killer View Post
හෙහෙ... අපි මේ ජාතිමාමකත්වය ගැන ජාත්‍යාලයෙන් දොඩමළු වෙනකොට අර මැන්ටලේ ඇවිත් කවුදෝ කාගෙද සල්ලි හොරකම් කරපු කතාවක් කියනවා. තනිකරම ඔෆ් ටොපික් නෙමෙයිද?

මට උඹෙනුත් අහන්න වෙන්නෙ උඹත් ගොඩබන්ඩගෙ කාලෙ හිටියද කියන එක තමයි. උඹට මම කියන ඒවා ඔෆ් ටොපික් වගේ පේන්නෙ නොතේරුම් කම නිසා, දැන්වත් ස්වාධීන චින්තනයක් ගොඩනගාගන්න බලපන්.. වටේ ඉන්න උන්ව අවුස්සන්නෙ නැතිව.

මචන් පිස්සොත් හිතන් ඉන්නේ ඌට ඇරෙන්න අනිත් සේරටම පිස්සු කියලා
උබට ඇරෙන්න එලකිරියෙත් හුගක් එවුන්ට පිස්සු, මෝඩයො උබයි හරි කියලා උබට හිතෙනව ඇති නේද??
ගනන් ගන්න එපා බන් රෙප් කපපු උන්ට පිස්සු උබ විතරයි හරි කියලා දැනෙන එක සාමාන්ය රෝග ලක්ශනයක්
මචන් කෝකටත් බේතක් ගනින්

Last edited by රත්තරං; 08-07-2012 at 07:28 PM.
Reply With Quote
(#92)
Old
Honest-killer's Avatar
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 12,204
Join Date: Feb 2012
Location: http://tinyurl.com/cu7u4xs
Send a message via ICQ to Honest-killer Send a message via AIM to Honest-killer Send a message via MSN to Honest-killer Send a message via Yahoo to Honest-killer Send a message via Skype™ to Honest-killer
08-07-2012, 07:29 PM

Quote:
Originally Posted by mic View Post
umba kiyana eka aththa machan buduhumuduruwo kisima widhihkin kisima kenek marana eka anumatha karalaa nae.namuth machan apita buddagama adhahannath ratak thiyenna onene machan.ithin rata beraganna dhiwidun pudgalayek gane dapu thread eka umbata patta fantasy yak wenne kohamadha.

අනුමත කරලා නැත්නම් නෑ ම තමයි.. ආයෙත් එක එක තර්ක ගෙනැල්ලා මිනීමරුවෙක්ගෙ මිනීමැරුම් සාදාරණීය කරන්න ගිහින් බෞද්ධ දර්ශනයට අපහාස කරන්න එපා

අනික ආගමක් අදහන්න රටක් මොකටද කියහන්කො උඹේ දැනුමින්

කොහොමවුනත් ගොඩබන්ඩා කාගෙහරි ලණුවක් කාලා වැරදි තීරනයක් අරගෙන එච්චරයි.
Reply With Quote
(#93)
Old
Honest-killer's Avatar
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 12,204
Join Date: Feb 2012
Location: http://tinyurl.com/cu7u4xs
Send a message via ICQ to Honest-killer Send a message via AIM to Honest-killer Send a message via MSN to Honest-killer Send a message via Yahoo to Honest-killer Send a message via Skype™ to Honest-killer
08-07-2012, 07:34 PM

Quote:
Originally Posted by රත්තරං View Post
මචන් පිස්සොත් හිතන් ඉන්නේ ඌට ඇරෙන්න අනිත් සේරටම පිස්සු කියලා
උබට ඇරෙන්න එලකිරියෙත් හුගක් එවුන්ට පිස්සු, මෝඩයො උබයි හරි කියලා උබට හිතෙනව ඇති නේද??
ගනන් ගන්න එපා බන් රෙප් කපපු උන්ට පිස්සු උබ විතරයි හරි කියලා දැනෙන එක සාමාන්ය රෝග ලක්ශනයක්
මචන් කෝකටත් බේතක් ගනින්

අනේ පකිස් බූරුවෝ.. කියන්න දෙයක් නැත්නම් වැඩක් බලාගනින්. මූනම් වැරදිලාවත් පොතක් පතක් අල්ලපු එකෙක් නෙමෙයි.. මූට ඕන වෙලා තියෙන්නෙ ලේ බලන්න.. ඈහ්. අමතකවුනා.. මූ සින්හයෙක්ට ජාතක වෙච්ච එකෙක් ලු.. හෙහෙ

මූට ඕන අපේ රට ගිනිතියලා දාන්න. එහෙම ගිනිතියල දැම්මට මූට මොකුත් වෙන්නෙ නැති හින්දා තමයි මෙහෙම කියන්නෙ.. මුන්ගෙ ලනු කත බතල ගොන්නුත් ඉන්නවා එලකිරියෙ
//
Reply With Quote
(#94)
Old
bigtop's Avatar
bigtop bigtop is offline
Senior Member
bigtop will become famous soon enoughbigtop will become famous soon enough
 
Posts: 1,534
Join Date: Jul 2012
Location: http://goo.gl/DOv6z
08-07-2012, 07:36 PM

Quote:
Originally Posted by රත්තරං View Post
එකම බෝට්ටුවේ දෙපැත්තේ ඉදන් මනස්කල්පිත දෙයියන්ට හබල් ගාන ජාති දෙකක්
මොකක්ද ඔයාට අනෙක් ජාතින් එක්ක දැන් එතකොට තියෙන ප්‍රශ්ණේ?
Reply With Quote
(#95)
Old
prashan3000's Avatar
prashan3000 prashan3000 is offline
Senior Member
prashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of light
 
Posts: 2,046
Join Date: Apr 2011
08-07-2012, 07:37 PM

ඔන්න අල්පෙනිත්තක් ගත්තත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා....!!!!
Reply With Quote
(#96)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to all
 
Posts: 4,316
Join Date: Feb 2012
Location: සිංහලයේ
08-07-2012, 07:41 PM

Quote:
Originally Posted by Honest-killer View Post
අනේ පකිස් බූරුවෝ.. කියන්න දෙයක් නැත්නම් වැඩක් බලාගනින්. මූනම් වැරදිලාවත් පොතක් පතක් අල්ලපු එකෙක් නෙමෙයි.. මූට ඕන වෙලා තියෙන්නෙ ලේ බලන්න.. ඈහ්. අමතකවුනා.. මූ සින්හයෙක්ට ජාතක වෙච්ච එකෙක් ලු.. හෙහෙ

මූට ඕන අපේ රට ගිනිතියලා දාන්න. එහෙම ගිනිතියල දැම්මට මූට මොකුත් වෙන්නෙ නැති හින්දා තමයි මෙහෙම කියන්නෙ.. මුන්ගෙ ලනු කත බතල ගොන්නුත් ඉන්නවා එලකිරියෙ
//
ඔව් උබේ රෙප් කපපු උන් මෝඩයෝ, උන් පොතක් පතක් අල්ලලවත් නෑ කියන තනි එකෙක්ගේ හෙන සෙට් එකක් රෙප් කපලනම්, මොකාද මෝඩයා?
Reply With Quote
(#97)
Old
Honest-killer's Avatar
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 12,204
Join Date: Feb 2012
Location: http://tinyurl.com/cu7u4xs
Send a message via ICQ to Honest-killer Send a message via AIM to Honest-killer Send a message via MSN to Honest-killer Send a message via Yahoo to Honest-killer Send a message via Skype™ to Honest-killer
08-07-2012, 07:42 PM

Quote:
Originally Posted by prashan3000 View Post
ඔන්න අල්පෙනිත්තක් ගත්තත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා....!!!!
හා.
Reply With Quote
(#98)
Old
Honest-killer's Avatar
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 12,204
Join Date: Feb 2012
Location: http://tinyurl.com/cu7u4xs
Send a message via ICQ to Honest-killer Send a message via AIM to Honest-killer Send a message via MSN to Honest-killer Send a message via Yahoo to Honest-killer Send a message via Skype™ to Honest-killer
08-07-2012, 07:47 PM

Quote:
Originally Posted by රත්තරං View Post
ඔව් උබේ රෙප් කපපු උන් මෝඩයෝ, උන් පොතක් පතක් අල්ලලවත් නෑ කියන තනි එකෙක්ගේ හෙන සෙට් එකක් රෙප් කපලනම්, මොකාද මෝඩයා?

මම දැම්මෙ -- විතරයි ++ රෙප්ස් කීයක් හම්බුනාද කියලා දන්නවද?

දැන් උඹේ පුරුද්දෙ හැටියට ඌරො මට රෙප් දීලා කියපන්.. පකිස් බූරුවා

කොහොමටත් රෙප් වලින් මිනිස්සුන්ගෙ බුද්ධිමත්කම මනින හැටි කියල දුන්නෙ ගොඩබන්ඩද?
Reply With Quote
(#99)
Old
mic's Avatar
mic mic is offline
Senior Member
mic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of light
 
Posts: 1,637
Join Date: Nov 2006
sad 08-07-2012, 10:09 PM

Quote:
Originally Posted by Honest-killer View Post
අනුමත කරලා නැත්නම් නෑ ම තමයි.. ආයෙත් එක එක තර්ක ගෙනැල්ලා මිනීමරුවෙක්ගෙ මිනීමැරුම් සාදාරණීය කරන්න ගිහින් බෞද්ධ දර්ශනයට අපහාස කරන්න එපා

අනික ආගමක් අදහන්න රටක් මොකටද කියහන්කො උඹේ දැනුමින්

කොහොමවුනත් ගොඩබන්ඩා කාගෙහරි ලණුවක් කාලා වැරදි තීරනයක් අරගෙන එච්චරයි.
umbe danuma gana nam mama mukuth kiyanne nae malli.umba podi wadiyi mewa thrum ganna.umbata buddagame kiyla kiwwane mama piligannam.umbata ratak one naeththam aagama adhanna palayan maladiwainata hari arabi ratakata hariumba dannawadha maladiwianata kisima aagamaka pilimayak kisima widhihaka pujabanandayak geniyanna bae.dan uba kiyayi pujabanda mokatadha aagama adhanna kiyalaa.anika thmayi machan buduhamdurowo thmayi loke bihiwu hodhama manusya.api budhdha darshanaya anugamanayakaranawa thmayi namuth api thma saamanaya minissu ithin apita rata gana jathiya gana kakkumak thiyenawa umbata naethiwunata.umabata rata jathiya gana kakumak naeththm nae nae waraduna umba buddhagama 100% anugamanaya karanawanam aduma umba sowan wath wela inna one? boru biala gahanna epa malli yathrthaya piliganin

Last edited by mic; 08-07-2012 at 10:12 PM.
Reply With Quote
(#100)
Old
Pothula Pothula is offline
Senior Member
Pothula will become famous soon enough
 
Posts: 372
Join Date: Apr 2012
08-08-2012, 12:29 AM

Quote:
Originally Posted by Honest-killer View Post

ඇත්ත. සුද්දගෙ ප්‍රශ්නෙදි සුද්දව එලවන්න තිබ්බ හරි ක්‍රියාමාර්ග අපේ රටේ සිද්ද වුනේ නෑ.. ඉන්දියාවෙ මහත්මා ගාන්ධිතුමා කරපු දෙවල් නිකමට වගේ බලහන්කො. අනික එතුමා කවදාවත් අවි අතට ගත්ත කෙනෙක් නෙමෙයි. හැබැයි සුද්දට යන එනමන් නැති කලා එහෙම නේද? ඔව් කිව්වත් එකයි නෑ කිවුවත් එකයි.

තොට මෝල්ද 83 ජූලි 88-89ලන්කාවෙ කාලෙ යුද්දෙට පෝර දැම්මෙ සින්හල එවුන් කියන එක අමතක කරන්න එපා. උන්ගෙ අතෙත් වැරදි ඇති. ඒත් අපේ අතෙත් වැරදි තිබ්බ කියලා පිලිගන්න නිහතමානීකමක් තියෙන්නෙ ඕන

සුද්දා විසින් තමයි ගාන්ධි කියන චරිතේ ඇතිකරේ. අත්තටම ඉන්දියාව වෙනුවෙන් ලේ හලපු අයගේ නම් මේ ගාන්ධි කියන චරිතේ "අවිහිංසාවාදී අරගලය" කියන නාමයෙන් සුද්දට එරෙහිව නැගුණු ශක්තිය යටගහන්න සුද්දට පුලුවන් උනා.

ගාන්ධි ගේ රූපේ ඉන්දියානු මුදල් නෝට්ටුවෙ දාලා හැමදාටම ගාන්ධි කියන නාමය වැජබෙන්නදීලා බගත් සිං, සුබාශ් චන්ද්‍රබෝශ්,බොල්‍රාම් දාස්,මුත්තුරාමලිංග සේදුපති,මුතුලක්ශ්මි රෙඩ්ඩි වගේ රට වෙනුවෙන් අභීතව සටන් කර දිවිපිදූවන් අමතක කරවන්න සුද්දා කරපු මෙහෙයුම අද සාර්තක වෙලා තියෙනවා.

Reply With Quote
Reply

Bookmarks

Tags
ඩිංගි බෝට්ටුවක්, ඩිංගි මහත්තයා, රත්තරං, රත්තරං adath guu neda?, රත්තරංගෙ moraal එක

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.11293 seconds with 8 queries