iPhone (iOS) වැඩකාරයෝ

Max_r

Well-known member
  • May 10, 2007
    12,871
    1
    15,587
    113
    title.jpg

    http://www.apple.com/ios/ios6/
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    5.1.1 gevey එක වැඩ කරන එකක් නැ නෙ :dull::dull:


    ApplenBerry තාම මෙඅක් ගෙන මුකුත් කියලා නැ.. එක නිසා අනේ මන්ද.. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මගේ iphone 4g එක gevery sim එකක් දාල තමි use කරන්නේ bt මට upgrade කරන්න බැ වෙන මොකක් හරි solution එකක් තියෙනවද මේකට jailbreak කරන්න කරන්නෙත් නැතුව කරන්න පුලුවන්ද කරන්න පුළුවන් විදිහට ලොකු හෙල්ප් එකක් මචන් :dull:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගේ iphone 4g එක gevery sim එකක් දාල තමි use කරන්නේ bt මට upgrade කරන්න බැ වෙන මොකක් හරි solution එකක් තියෙනවද මේකට jailbreak කරන්න කරන්නෙත් නැතුව කරන්න පුලුවන්ද කරන්න පුළුවන් විදිහට ලොකු හෙල්ප් එකක් මචන් :dull:

    ඕක update කරන්න පුළුවන් , කරන්න තියෙන්නේ base band එක preserve කරලා . :yes: අනික මේකට jailbrek කරන්න ඕනේ නැ.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඕක update කරන්න පුළුවන් , කරන්න තියෙන්නේ base band එක preserve කරලා . :yes: අනික මේකට jailbrek කරන්න ඕනේ නැ.

    Tutorial 1 :yes:දාපන්කෝ බන් පුළුවන් නම් ලොකු help ahhhhh
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle


    අද මම කියල දෙන්න හදන්නේ අයි ෆෝන් ඇනීමේටඩ් වෝල්පේපර් එකක් දාගන්න හැටි.

    මුලින්ම ඔයාලගේ Iphone එක Jailbreak කරලා තියෙන්න ඕන.

    OK.. එහෙනම් Cydia ඔපෙන් කරගන්න, Jailbreak කරලා තියන අය.
    82284956.png


    ඊට පස්සේ Manage Section එකේ Sources click කරන්න,,

    95088853.png


    උඩ දකුණු පැත්තේ කෝනර් එකේ Edit එක ඔබන්න .
    එක එබුවඉන් පස්සේ වම පැත්තෙන් Add button එකක් එනවා. එක Click කරන්න.
    ඊට පස්සේ එන වින්ඩෝ එකේ මේ ඇඩ්රස් එක ලියන්න. deb.danstaface.net
    add source ඔබන්න.

    65555500.png


    source එක ඇඩ් වෙලා ස්ප්‍රින්ග්බෝඩ් එක restart වේවි.

    ඊට පස්සේ අයෙත් Cydia එකට යන්න . ගිහින් search section එකේ vwalpaper search කරන්න

    එකේ මේ විදියට ඒවි IphoneIOS versions වලට. ඔයාලගේ version එක select කරල install කරගන්න.

    77102610.png


    මේක install වෙන්න ටිකක් වෙලා යාවි. install වෙලා ස්ප්‍රින්ග්බෝඩ් එක restart වේවි.

    ඊට පස්සේ ඔයාලගේ Iphone screen එකේ ඒවි vwallpaper icon එක.

    එකේ Manage current theme එක යටතේ තමයි homescreen wallpaper එක වෙනස් කර ගන්න පුළුවන්.
    32538835.png



    පල්ලෙහාම තිනව lock screen එකේ පින්තුරේ වෙනස් කරන්න. ඔයාල ඔකේ තියනවා video යටතේ download more videos කියල. එකෙන් තව wallpapers බාගන්න පුළුවන්.. ඔකේ ගොඩක් settings තියනවා. ඔයාල try කරලා බලන්න.