UK work permit එකක් ගන්න ඕනේ
මචන් ලා මට UK work permit ට් එකක් ගන්න ඕනේ.කොහොමද ගන්නේ කියල දන්නවද ?

මචන් ලා මට UK work permit ට් එකක් ගන්න ඕනේ.කොහොමද ගන්නේ කියල දන්නවද ?

http://www.elakiri.com/forum/member.php?u=130929අනේ මගේ කට... එතනට යන්න වෙලාවක් තියනවා නම් උබලගෙන් අහනවද බන්...
![]()
http://www.elakiri.com/forum/member.php?u=130929අනේ මගේ කට... එතනට යන්න වෙලාවක් තියනවා නම් උබලගෙන් අහනවද බන්...
![]()

For a work permit you need an employer who can sponsor you.මචන් ලා මට UK work permit ට් එකක් ගන්න ඕනේ.කොහොමද ගන්නේ කියල දන්නවද ?![]()
ow dan post study visa (2 year) den ne naha for studentsකෙලින්ම උත්තරේ: එහෙම එකක් ගන්න බැරිය ! ! !
මචං UK වලට එහේ දැනට ඉන්න එවුනුත් වාතයක් වෙලා තියෙන්නේ, එහෙම පිට එවුන්ට WORK PERMIT දෙනවා තියා උන් දැන් තමන්ගේ රටට ඇවිත් ඉගෙන ගත්තු International studentsලාටත් Post study Work visa දෙන්නේ නෑ. ඉතින් එහෙමත් තියාගෙන ලංකාවේ ඉන්න එකෙක්ට Work permit දෙන්න නම් එක්කෝ Surgeon කෙනෙක්, නැත්නම් University එකක් professor කෙනෙක් වගේ වෙන්න ඕනේ.
uk embassy visa advice den ne nahauk embassy ekata yanna ayala kiyai ganna vidiya
ඒ කියන්නේ මට යන්න බැරිද?
![]()
UK suddekta puka diyan