ලිංගික අපයෝජනය

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    ලිංගික අපයෝජනය

    බාල වයස්‌කාර දැරියට බරපතල ලිංගික අපයෝජනය
    කළ 56 හැවිරිදි අය අත්අඩංගුවට



    නාවලපිටිය හපුගස්‌තලාව රුවන්පුර ප්‍රදේශයේ දොළොස්‌ හැවිරිදි පාසල් දැරියක 56 හැවිරිදි පුද්ගලයකු අතින් කාලයක්‌ තිස්‌සේ බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක්‌වීම නිසා දැරියට සමාජ රෝගයක ලක්‍ෂණ පහළව ඇතැයි පරීක්‍ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

    මව, පියා නොමැතිව ආච්චි ළඟ හැදී වැඩි ඇති ඇය අසල්වාසී පුද්ගලයකු අතින් මෙසේ අතවරයට ලක්‌වී තිබේ.

    දැරිය තනිවන සෑම අවස්‌ථාවකම මෙම පුද්ගලයාගේ ලිංගික ගොදුරක්‌ වී ඇති ඇය ඔහුගේ බිය ගැන්වීම් නිසා කිසිවකුටත් ඒ බව පවසා නැත.

    එක්‌ අවස්‌ථාවකදී කෑමට යමක්‌ නොමැතිව ගමේ විහාරස්‌ථානයට ගොස්‌ ආහාර රැගෙන එමින් සිටියදී මෙම පුද්ගලයා ඇය පාළු ස්‌ථානයකට රැගෙන ගොස්‌ බරපතල ලිංගික අතවරයකටද ලක්‌ කොට ඇත.

    දිගින් දිගටම සිදුවූ ලිංගික ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවූ තුවාල (වනවීම්) හේතුවෙන් ඇය දැඩි අපහසුවෙන් සිටියදී නාවලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති උදය වික්‍රමසේකර මහතාට ලැබුණු තොරතුරකට අනුව ඇය එම පීඩාවන්ගෙන් බේරා ගැනීමට කටයුතු යොදා තිබේ.

    පොලිස්‌ පරීක්‍ෂණවලට අනුව අස්‌වාභාවික ලිංගික ක්‍රියාකාරකම්වලට හුරුව ඇති මෙම පුද්ගලයාගෙන් දැරියට බරපතල අපයෝජනයන් රාශියක්‌ සිදුවීමෙන් ඈ දැඩි මානසික හා ශාරීරික පීඩාවකට පත්ව සිටි බව ද අනාවරණය වී තිබේ.

    සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකටයුතු පුද්ගලයා ඊයේ (19 දා) නාවලපිsටිය මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහ්තමිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර දැරිය හා එම පුද්ගලයා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ද ඉදිරිපත් කිරීමට නියමිතය.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    oya nakiyage ahawal eka thalanna ona.blue film balala mu evala karana deval e widihatama me podi kellata karala.nodakin amanaya.muta muge wayase nakiyek wa hoyagaththanam iwaraine oka karanna.podi kellekta oka kare:growl::growl::growl::growl:
     
    Last edited:

    Similar threads