යාලුවනේ උදව්වක් ඕනේ..... මචන්ලා මගේ ලග රැ.30,000 ක් තියෙනවා..ඇන්ඩ්රොයිඩ් මොබයිල් එකක් ගන්න ඕනේ.. දන්න අය මට හෙල්ප් එකක් දෙන්නකෝ මෙකද්ද හොද කියලා?? 30 ට ටිකක් විතර එහා මෙහා උනාට අව්ලක් නැහැ..plz help me.......