ටොපික් එකට අදාලව කතා කරන්න මොනවත් නැති නිසාද ෆොටෝ එකක් අල්ලගෙන දඟලන්නේ ?








ටොපික් එකට අදාලව කතා කරන්න මොනවත් නැති නිසාද ෆොටෝ එකක් අල්ලගෙන දඟලන්නේ ?



සහෝ එයා කියන්නේ සිංහයා වෙලත් ඉස්සරහින් කෙලින් එන්න බයයි කියන එකයි... ගැහි ගැහී ගුලිවෙලා වේව්ලන එකලු සිංහයගේ පුරුද්ද... සිංහයා කියල කියන්නේ සිංහධේනුව දඩයමේ යවලා ගෑණුසතා දඩයම් කරගෙන එනකන් ගහක් යට ශපාන් එකේ ඇලවෙලා ඇටේ ලෙව කක ඉන්න එකෙක්...
![]()
ගෑනුන්ව රටයවන එකෙත් (අරාබියේ වලං සෝදන්නට )යවන එකත් ලංකාවේ සිංහයෝ ජයටම කරන සිංහගතියක්.
![]()





)



මේකට කියන්නේ තමන්ගේ ඈහේ තියෙන පරාලේ පේන්නෑ නමුත් අනුන්ගේ ඈහේ තියෙන රොඩ්ඩ පේනවා කියලයි. මේ ප්‍රස්ථාපිරුළුව ඇත්තටම අදටත් ගැලපෙන එක සතුටුයි
යල් පැන ගිය විශ්ව කෝෂ දිහා බලද්දි
පළවෙනි එක තමයි දැන් මෙතන කියනවා ජපන් ජාතිකයන් හට ආගමක් තිබුනත් ඉන්නේ ආගමක් නැති අය සේ නිසා ඔවුන් ළග අනෙක් ජන වර්ග කෙරෙහි තිබෙන ඊරිෂියාව අඩුයි කියලා කොහොම නමුත් මේකේ කතෘට අමතක වෙලා අද මුස්ලිම් රටවල අන් ආගමිකයන්ට සලකන විදිය ගැන,
සෞවදි වල අන් ආගම් ප්‍රචාරය කරන්න දෙන්නේ නෑ, මුස්ලිම් මිනිස්සුන්ට වෙන ආගම් වලට යන්නේ දෙන්නේ නෑ, මේ වගේ වැඩ තමන් කරමින් අනෙක් අයට බණ දෙසීම ඇත්තටම පැහැදිලි කුහක කම.
-------------------
the funny thing is the lion is right behind you
![]()






