මම කට්ටා;13515679 said:එහෙනම් මමත් යනවා මචන්
දැන් කවුරුත් සෙට් වෙන්නෑ වගේ හැමෝම යනවනේ බන්.
එහෙමනම් දැන් ත්‍රෙඩ් එකේ ඉන්න හැමොටමත් ත්‍රෙඩ් එකෙන් ගිය හැමෝටමත්
තෙරුවන් සරණය් කියන ගමන්
සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.
හශාන් අය්යේ පට්ට සිංදු ටිකක් ගියා
එල නියමය්.
තව ඔයාට කියන්න දෙයක් තියනවා
ඒක ප්‍රසිද්දියෙ කියන්න බෑ කියලා හිතෙනව.
එල එහෙනම් මම යනවා හෙට සෙට් වෙමු කට්ටිය
Good Night Bro!



