ක්‍රිස්තියානි අය කුරුසෙට වඳනවා. ඒක බෙල්ලෙ එල්ලං ඉන්නවා.
බෞද්ධ අය බෝ ගස් වලට වඳිනවා.
ඒ ඒ ආගම් වල ඇදහිලි හා විශ්වාස.
අපිට ඒවා වැරදියි කියන්න පුලුවන්ද?
කෙනෙක්ට එක ඇඟිල්ලක් දික් කරද්දි තව ඇඟිලි 4ක් අපෙ දිහාට දික් වෙනවා.
මේ වගේ මෝඩ හු*න්නලා ගොං තර්ක දාලා අනික් ආගම් වලට මඩ ගහනවා.
පිස්සු පීගදු ඕයි