පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;13004767 said:
මචන් අපි මේ බයිලා පැත්තක තියලා එකතුවෙලා ඉස්සෙල්ලා මේ ජාතිවාදී හම්බයො ලංකාවෙන් චුතකරලා ඉමු.. මුන් බලන්නේ අපි බෙදෙනකන් ඉදලා මැද්දෙන් රිංගන්න..අද දවසේ රටේ මූලිකම අවශ්යතාවය ඒකයි
මෝඩයක් වෙන්න එපා බන් පුලුවන්නම් හම්බයෝ චුත කරාවන්න එක ක්‍රමයක් තියෙනවද කියපන්. එහෙම චුත කරවනම් කොටි ලව්වා සමූල ඝාතනය කරන එක විතරයි කරන්න තිබ්බ එකම දේ.
දැ
න් ඕකුන් චුත කරන්න මහන්සි වෙන එක නිකන් හීනයක් විතරයි... ඕකුන් පැතිරෙන එක නවත්තන්න මහලොකු දේවල් ඕන නෑ බන්. අර චීනෙ වගේ එක පවුලකට ලමයි දෙන්නයි කියලා නීතියක් ගෙනාවනම් හරි... නෑ ඇත්තටම ඒක ලංකාවට හරියන්නෙ නෑ. ලංකාවට දාන්න ඕන එක පිරිමියෙකුට ලමයි දෙන්නෙකුට නම් දෙන්න පුලුවන් කියල හැදුවනම් හරි.. ඕවාට නැහෙන්න ඕන නෑ බන්.. මිනිස්සු පාරට බහින්න ඕන මේවගේ දේවල් වෙනුවෙන් මිසක්.. අරක දීපියව් මේක දීපිය පඩි 45% වැඩි කරපියව් කියලා වැඩක් නෑ. එහෙම කෑ ගහන එකෙන්ම පේනවා ලංකාවෙ නිවට ගොබ්බයන්ගෙ ධීනකම...:angry::angry::angry::angry:
 
Last edited:

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    බොරලුගොඩ මහතා;13006822 said:
    මචන් විහුලු එපා.. මම කියපු එක තේරුම්ගන්න බැරිද? නැත්තම් තේරුම් අරන් තේරුනේ නැ වගේ ඉන්නවද?? ඇය් උඹ කියනේවා මොහතෙන් මොහත වෙනස් වෙන්නේ..
    උඹ කුරාන් ගැන මෙතන කියපු නිසා ඒ ගැන ටිකක් පැහදිලි කරලා ඉන්නම්..
    කුරාන් එක මහාවංශ වගෙවත් මඩෝල් දුව වගේවත් නෙමෙය්.. මොකද ඒ දෙක මිනිස්සු විසින් නිර්මාණ කරපු ඒවා.. ඒත් කුරාන් එක එහම නෙමෙය්.. උඹ හැම වෙලේම කියනවා වගේ අපි නුගතුන් නේ බං.. ඒ වගේම තමය් අපේ මුහම්මද නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමත් නුගතෙක්.. එයා නබි වෙනකං ලෝකය ගැන දැණුමක් තිබිච්ච කෙනෙක් නෙමෙය්.. එහම කෙනෙක් අතීතය ගැනය්, වර්තමානය ගැනය්, අනාගතය ගැනය් කියනවනම් ඒක වෙන්න බැරි දෙයක්.. මේ වෙනකං කුරාන් එකේ තියන දෙයක් බොරු කියලා කාටවත් ඔප්පු කරන්න බැරි උනා.. ඒකට හැතුව කුරාන් දෙවියන් විසින් නිර්මාණ කරපු එකක්..
    හරි දැන් අපේ කතාවට එමුකෝ..
    උඹ තාම තේරුම් ගත්තු නැති දේ තමය් මම මෙතන බෞද්දාගම ගැන නෙමෙය් කතාකරන්නේ.. මම කතාකරන්නේ සිංහ ජාතිය ගැන.. බෞද්දාගම ලෝකේ ගොඩක් රටවල් වල තියනවා.. ඒත් සිංහ ජාතිය ලංකාවේ විතරය් ඉන්නේ..
    උඹ ඉතිහාසේ ගැන දන්නේ නැ කියනේකට කදිම උදාහරණය තමය් සිංහල යනු තුන් හෙලය කියපු එක.. සිංහල යනු සිව් හෙලයය්.. උඹට ඒකවත් දන්නේ නැ..
    උඹ කියන කිසිම දෙයක් කිසිම පදනමක් නැ.. ඉස්සෙල්ලා අවුරුදු 10000ක් ගැන කිව්වා.. ඊටපස්සෙ අවුරුදු 15000 ගැන කියනවා.. ඒත් ඇත්තටම රාවණ රජතුමා ජීවත් උනේ මීට අවුරුදු 5000ට කලිං.. ඒකට සාක්ශිත් තියනවා.. ඕනෙනම් කියපං ඒවත් දාන්නම්..
    මම කලිං කිව්වා වගේ
    බෞද්දයන් ගැන නෙමෙය් මෙතන ප්‍රශ්නය තියෙන්නේ.. සිංහ ජාතිය ගැනය්.. මොකද සිංහ ජාතිය පටං ගන්නේ විජයත් එක්ක.. ඒක තමය් ඇත්ත.. උඹ පිලිගත්තත් නැතත්..
    උඹ කොහේද ඔප්පු කලේ සිංහ ජාතිය අවුරුදු 15000ට කලිං ජීවත් උනා කියලා..?? උඹ ඒකට කිසිම සාදකයක් ඉදිරිපත් කරේ නැ.. එහම කරානම් ඒක ආයිත් දාන්න..
    මචං උඹ කියනේවා විස්වාස කරනවා කියන්නේ හරියට අමෙරිකා මාධය වලින් ඉස්ලාම් ආගමටය් මුස්ලිම් ආගමටය් කිසිම පදනමක් නැතුව මඩ ගහනේවා උඹලා විස්වාස කරනවා වගේ..
    උඹට ඉංරිසි පුලුවන් නේද බං.. උඹලා අපි වගේ නෙමෙය්නේ හොදට ඉගනගත්තු ජාතියනේ.. හැබැය් එලකිරි එකේ ඉන්න 90% ඉංරිසියෙන් මොනවහරි දැම්මොත් කියවන්න බැ.. සිංහලෙන් දාන්න කියනවා තෙරෙන්නේ නැ කියලා.. :D:yes:
    එහෙනම් මේකත් පොඩ්ඩක් කියවපංකෝ...

    Vijaya Singha (this surname gave rise to name Singhal or Ceylone) the ousted prince of Singhapur/Sinhpur went with his daredevil comrades to Sri Lanka.
    As per Sri Lanka history Mahavamsa, written around 400 AD by the monk Mahanama, using the Dipavamsa and Sinhala Attakatha as sources, correlates well with Indian histories of the period. Ceylon before colonization by Prince Vijaya was earlier inhabited by the ancient tribes known as the Yakkhas and the Nagas. With the arrival of Prince Vijay and his 700 followers [3] history of the Sinhalese started. Vijaya was eldest son of King Sinhabahu ("Man with Lion arms") and his Queen Sinhasivali of Bhurishrestha Kingdom.

    තව ඕනතරම් තියනවා බං කියන්න.. ඒත් වෙලාවක් නැ.. උඹෙන් පිලිතුරක් බලා පොරුත්තු නොවමි.. මොකද උඹලා කවදාවත් ඇත්ත පිලිගන්න ජාතියක් නෙමෙය්නේ.. උඹලා දන්නේ මේ වගේ දෙවල් දාපුහාම රෙප් කපලා කුනුහරප කියලා උඹලගේ වීරකම පෙන්නන්නය්..:shocked::shocked:

    well said............
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ අවස්තාවෙ කල යුතුවන්නෙ ෆොන්සෙකාට අවලාද නැගිම නොව.පාලකයාගෙ දුර්වල තැන් පෙන්වා දිමය.
    ෆොන්සෙකා මෙරට බලයට පැමිනෙන්නෙ නම් ඔහු පලි ගන්නෙක් නම් මම ඉතා සතුටු වෙමි.මර්වින් සිල්වා දුමින්ද සිල්වා වැනි උන් ට දඩුවම් පැමිනවිය යුතුය.මෙරට කබාසිනියා කරන්නම් සම්පත් කොල්ල කන්නන් කුඩු ජාවාරම් කරුවන්ට දඩුවම් කිරිමට මාරාට බැරිය. ඇත්තටම ඔහු ජනමාධ්‍ය ඔස්සෙ තමන්ම තමා විසින් පුම්බා ගත් පබයෙක් පමනි.

    මරා වෙනුඅට ෆොන්සේකා පැමිණි විටදීද මරාට විරුද්ද හොරුන් ජාවාරම් කරනයන් හා දැනට මරා වටේ සිටින ජාවාරම් කාරයන් ෆොන්සේකා වටේ දවටෙනු ඇත....! එවිට සිදු වන්නේ ඉගුරු දී මිරිස් ගත්තට සමාන සිදුවීමකි! ෆොන්සේකා, මරා වෙනුවට ආදේශ කිරීම හිස රදයට කොට්ටය මාරු කලාට සමාන ක්‍රියාවකි.... රටේ දැනට පවතින දේශපාලන වාතාවරණයට ඍජුව බලපා ඇත්තේ අපේ රටේ පවතින තුප්පහි මැතිවරණ ක්‍රමයය්. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන තුරු හොරුන් වංචා කාරයන් දේශපාලන බිමට පැමිණීම නොවැලක්විය හැකිවනු ඇත!
     
    • Like
    Reactions: PMUB

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;13006822 said:
    බෞද්දයන් ගැන නෙමෙය් මෙතන ප්‍රශ්නය තියෙන්නේ.. සිංහ ජාතිය ගැනය්.. මොකද සිංහ ජාතිය පටං ගන්නේ විජයත් එක්ක.. ඒක තමය් ඇත්ත.. උඹ පිලිගත්තත් නැතත්..
    උඹ කොහේද ඔප්පු කලේ සිංහ ජාතිය අවුරුදු 15000ට කලිං ජීවත් උනා කියලා..?? උඹ ඒකට කිසිම සාදකයක් ඉදිරිපත් කරේ නැ.. එහම කරානම් ඒක ආයිත් දාන්න..

    මොකක්ද බන් සිංහ ජාතිය අදමය් ඇහුවේ!
     
    mahinda uncle

    Member
    Jul 7, 2012
    11
    3
    0
    මරා වෙනුඅට ෆොන්සේකා පැමිණි විටදීද මරාට විරුද්ද හොරුන් ජාවාරම් කරනයන් හා දැනට මරා වටේ සිටින ජාවාරම් කාරයන් ෆොන්සේකා වටේ දවටෙනු ඇත....! එවිට සිදු වන්නේ ඉගුරු දී මිරිස් ගත්තට සමාන සිදුවීමකි! ෆොන්සේකා, මරා වෙනුවට ආදේශ කිරීම හිස රදයට කොට්ටය මාරු කලාට සමාන ක්‍රියාවකි.... රටේ දැනට පවතින දේශපාලන වාතාවරණයට ඍජුව බලපා ඇත්තේ අපේ රටේ පවතින තුප්පහි මැතිවරණ ක්‍රමයය්. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන තුරු හොරුන් වංචා කාරයන් දේශපාලන බිමට පැමිණීම නොවැලක්විය හැකිවනු ඇත!

    මාරාට රටක් පාලනය කිරිමට නොහැකිය.සොරෙකු දමනය කල නොහැකිය.මාරා සොරුන් තමා ලගට ගන්නා අයෙකි.මාරා සොරෙක් දුටුවිට ඔහුට දඩුවම් කිරිම වෙනුවට කරන්නෙ තමාගෙ අද බාලයෙකු ඉත්තෙකු කර ගැනිමය.ෆොන්සෙකා තමා කරනා දෙය සෘජුව කියන්නෙකි. ඔහු පලි ගන්නෙකි. එය මේ වෙලාවෙ ලංකාවට අ‍වැසිය.මෙ රටෙ හොරු යම් ප්‍රමානයකට හො වද කිරිමට එය අ‍වැසිය.මාරා මෙරටට කරන හානිය සුලුපටු හානියක් නොවේ.ඔහුට රට දියුනු කිරිමට අවශය දැනුමක් නොමැත්තෙකි. දුර්වලයෙකු බව දිනෙන් දින සපත කරමින් සිටි.මාරා කොච්චි මිරිසකි.මාරා තව දුරටත් රජ කිරිමෙන් රට තව තවත් දුර්වල වේ.එයට සාක්ශි ඔනැ තරම් තිබේ.ෆොන්සෙකාට බයේ වෙව්ලන්නෙ සාමාන්‍ය මිනිසුන් නොවෙය. මාරා ප්‍රමුඛ ඔහුගෙ රට අගාධයට ඇද දමනා උන් ඉන් ප්‍රධානය.මෙරට කාබාසිනියා කරන සොරුන් යම් ප්‍රමානයකට හෝ වද කිරිමට ෆොන්සෙකා නියතවම අපට අවශ්‍ය වේ.
     
    • Like
    Reactions: maheshmat

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මරා වෙනුඅට ෆොන්සේකා පැමිණි විටදීද මරාට විරුද්ද හොරුන් ජාවාරම් කරනයන් හා දැනට මරා වටේ සිටින ජාවාරම් කාරයන් ෆොන්සේකා වටේ දවටෙනු ඇත....! එවිට සිදු වන්නේ ඉගුරු දී මිරිස් ගත්තට සමාන සිදුවීමකි! ෆොන්සේකා, මරා වෙනුවට ආදේශ කිරීම හිස රදයට කොට්ටය මාරු කලාට සමාන ක්‍රියාවකි.... රටේ දැනට පවතින දේශපාලන වාතාවරණයට ඍජුව බලපා ඇත්තේ අපේ රටේ පවතින තුප්පහි මැතිවරණ ක්‍රමයය්. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන තුරු හොරුන් වංචා කාරයන් දේශපාලන බිමට පැමිණීම නොවැලක්විය හැකිවනු ඇත!

    true rep+
     
    mahinda uncle

    Member
    Jul 7, 2012
    11
    3
    0
    මෙරට සුඛිත මුදිත කිරිමට මාරාට ඔනාවටත් වඩා අවස්තා උදා විය.මාරා පාර්ලිමන්තු මැතිවරණයෙදි රට දියුනුකිරිමට තම පක්ශයට බහුතර බලය ඉල්ලිය.එය කෙසෙ හො ඔහු ලබා ගත්තෙය.ඉන් පසු එලබි පලාත් සබා චන්දෙදිද ඔහු එයම ප්‍රකාශ කලෙය. වාර්තාගත ලෙස පලාත් සභා චන්දෙදි ඔහුගෙ පක්ෂයට අතිබහුතර බලයක් හිමිවිය.සංස්තා සභාපතිවරු අධ්‍යක්ෂ වරු අමාත්‍යාංශ ලෙකම් වරු පත් කලෙ මාරා විසිනි. (සාම්ප්‍රදායිකව අමාත්‍ය වරු සතුව පැවති ඒ සම්බන්ධ බලයද මාරා උදුරුවා ගත්තෙය.)ඔවුන් සියලු දෙනාම හොරුය. මාරාගෙ දුර්වල අදුදර්ශිපාලනයෙන් රට තව තවත් අදුරට යනු ඇත.රුපියල දිනෙන් දිනම පහල බසී.මාරාට මෙයට විසදුම්ක් නොමැත.මාරා පබයෙකි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බොරලුගොඩ මහතා;13006822 said:

    කුරාන් එක මහාවංශ වගෙවත් මඩෝල් දුව වගේවත් නෙමෙය්.. මොකද ඒ දෙක මිනිස්සු විසින් නිර්මාණ කරපු ඒවා.. ඒත් කුරාන් එක එහම නෙමෙය්.. උඹ හැම වෙලේම කියනවා වගේ අපි නුගතුන් නේ බං.. ඒ වගේම තමය් අපේ මුහම්මද නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමත් නුගතෙක්.. එයා නබි වෙනකං ලෝකය ගැන දැණුමක් තිබිච්ච කෙනෙක් නෙමෙය්.. එහම කෙනෙක් අතීතය ගැනය්, වර්තමානය ගැනය්, අනාගතය ගැනය් කියනවනම් ඒක වෙන්න බැරි දෙයක්.. මේ වෙනකං කුරාන් එකේ තියන දෙයක් බොරු කියලා කාටවත් ඔප්පු කරන්න බැරි උනා.. ඒකට හැතුව කුරාන් දෙවියන් විසින් නිර්මාණ කරපු එකක්..
    හරි දැන් අපේ කතාවට එමුකෝ..

    :shocked::shocked:
    :lol::lol::lol::lol: kuraane gaja binna boru kiyala oppu karala godak kal uuro
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මහින්දාගමනය 2012.10.07..

    චින්තනේ පහළ වුණත් හරි මැච් එකට කෙල වුණා..

    374031_429460127116526_1641691327_n.jpg