ආගම්වාදී ජාතිවාදී ත්‍රේඩ් දැකලා එපා වෙලා

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ආගම්වාදී ජාතිවාදී ත්‍රේඩ් දැකලා එපා වෙලා

    එලකිරියේ ආගම් වලට ගරහන ත්‍රේඩ් දැකලම එපා වෙලා..හරියට පිනක් දහමක් කරන්නේ නැති එව්ං තවත් ආගම් වලට බැනලා තව පව් පුරවගන්නවා ..එන්ට එන්ට ආගම්වාදී.ජාතිවාදී ත්‍රේඩ් වැඩියි වගේ.

    ඒත් අර පව් පුරවගන්න ඕනි හැතිකරේ අනික් ආගම් වලට බැන බැන පව් පුරවගත්තට නිර්මල බුදුදහම අදහන බහුතර ශ්‍රීලාංකික ජනතාව සියල් ආගම් එක්ක සහයෝගෙන් කටයුතු කරන එක නොරහසක්..

    හැම ආගමක්ම මිනිහෙක්ට යහපත්ව ජීවත් වෙන්න දර්ශනයක් දීල තියනවා..තම්න් අදහන ආගම අදහගෙන හැකිතරම් පිං අතේ වැඩ කලොත් මොකෝ...

    දැන් ඉතින් හරියකට ආගමක් දර්මයක් අදහන්නේ නැති එව්ං කපපියව් රෙප්...
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ පෝස්ට් එක දක්කම මොකද හිතෙන්නේ තනිකරම රෙප් ගන්න කියල හිතගෙන දාපු එකක් නේ ද?????? උබ කියනවිදියට මෙකෙ ජාතිවාදි ත්‍රෙර්ඩ් දාන වුන් පවුකාරයෝ.එතකොට ඇල්ලේ ගුනවන්ශ හාමුදුරුවොත් ජාතිවාදි පවුකාරයෙක්. උබ ඒකද කියන්නේ?????? නිකම පොර වෙන්න කියලා හිතගෙන ඔය වගෙ කතා කියන්න එපා මචන් අපි මෙතන පෙන්න්ල දෙන්නෙ ආගමට වෙන විනාශය. ඒක කියන්න එපා කියලද කියන්නේ ?????????අපිත් ආගම අදහවා, දාන දෙනව, අනුන්ගෙ දෙවල් ගන්නෑ නැහැ, එත් අපි අපේ ආගමට වෙන විනාශය පෙන්නලා දෙනවා. lllll
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ යකෝ. උඹත් කිරෙන් බාල වෙච්ච එකෙක් මන් හිතන්නේ. ඔව් ඔව් මාර සහයෝගයෙන් ඉන්නවා තමයි මේ රටේ තාම බෞද්ධ බහුතරයක් ඉන්න නිසා. ඔය කියන විදිහට කතා කරපංකෝ හම්බ රටකට ගිහින් උන්ට විරුද්ධවත්. එහෙනං ආණ්ඩුවේ සහයෝගයෙන් උඹේ IP ADDRESS එක හොයල, උඹ කවුද කියල හොයාගෙන උඹට විරුද්ධව නඩු දානවා, හැබැයි ඊට කලින් අහල පහල හම්බ සෙට් ඇවිත් උඹව ගෙදරදීම හලාල් කරයි. මන් මේ කියන සමාජ තත්වය හම්බ රටවල නැහැ කියල උඹ පුළුවන් නම් ඔප්පු කරපන්. මේක මගෙන් අබියෝගයක්.

    අපේ රටේ හම්බයෝ අපිත් එක්ක මාර ශේප් එකේ ඉන්නේ. උන් නිකන් පෙන්නන්නේ බුද්ධාගම ගැන උන්ට මාර කැක්කුමක් තියෙනවා වගේ. හැබැයි ඔය ශේප් එක නිකන් අළු යට තියෙන ගින්දරක් වගේ. උන්ගේ ඔලු ගාන වැඩි වෙච්ච ගමන් පටන් ගන්නවා අන්‍ය ආගමිකයන්ව මරන්නයි පන්සල් කඩන්නයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ පෝස්ට් එක දක්කම මොකද හිතෙන්නේ තනිකරම රෙප් ගන්න කියල හිතගෙන දාපු එකක් නේ ද?????? උබ කියනවිදියට මෙකෙ ජාතිවාදි වුන් පවුකාරයෝ.
    එතකොට ඇල්ලේ ගුනවන්ශ හාමුදුරුවොත් ජාතිවාදි පවුකාරයෙක්.
    උබ ඒකද කියන්නේ?????? නිකම පොර වෙන්න කියලා හිතගෙන ඔය වගෙ කතා කියන්න එපා මචන් අපි මෙතන පෙන්න්ල දෙන්නෙ ආගමට වෙන විනාශය.
    ඒක කියන්න එපා කියලද කියන්නේ ?????????අපිත් ආගම අදහනවා, දාන දෙනව, අනුන්ගෙ දෙවල් ගන්නෑ නැහැ, එත් අපි අපේ ආගමට වෙන විනාශය පෙන්නලා දෙනවා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අය්යෝ.. ත්‍රෙඩ් එකේ අයිතිකාරයාට හරිම අකරතැබ්බයක් නේද උනෙ. පුදනකොටම කාපියකා කීවලු. :dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ පෝස්ට් එක දක්කම මොකද හිතෙන්නේ තනිකරම රෙප් ගන්න කියල හිතගෙන දාපු එකක් නේ ද?????? උබ කියනවිදියට මෙකෙ ජාතිවාදි වුන් පවුකාරයෝ.
    එතකොට ඇල්ලේ ගුනවන්ශ හාමුදුරුවොත් ජාතිවාදි පවුකාරයෙක්.
    උබ ඒකද කියන්නේ?????? නිකම පොර වෙන්න කියලා හිතගෙන ඔය වගෙ කතා කියන්න එපා මචන් අපි මෙතන පෙන්න්ල දෙන්නෙ ආගමට වෙන විනාශය.
    ඒක කියන්න එපා කියලද කියන්නේ ?????????අපිත් ආගම අදහනවා, දාන දෙනව, අනුන්ගෙ දෙවල් ගන්නෑ නැහැ, එත් අපි අපේ ආගමට වෙන විනාශය පෙන්නලා දෙනවා.

    :yes::yes::yes:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ආගමේ විනාශය පෙන්නලා දෙනවා කියන නම දාල උබල කරන්නේ වයිරය වපුරන එකයි අපහස කරන එකයි ,විසදුමකට මෙහෙයවීමක් නෙවෙයි , හැබයි ටික දෙනෙක් ඉන්නවා ඇත්තටම දැනුම් තේරුම් තියන .,හොරෙන් රේප් කපන කොන්දක් නැති වැඩ නැතුව වරෙන්කෝ කතා කරමු ආගමට වෙන විනාශය උබල දන්නවද නැද්ද කියල ,
    අන්තවාදය ,දැහැමි ටෝක් සහ රැල්ලට උඩ පනින හරක් ඇත, දර්මයක් නැත ....
     
    • Like
    Reactions: gepa

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආගමේ විනාශය පෙන්නලා දෙනවා කියන නම දාල උබල කරන්නේ වයිරය වපුරන එකයි අපහස කරන එකයි ,විසදුමකට මෙහෙයවීමක් නෙවෙයි , හැබයි ටික දෙනෙක් ඉන්නවා ඇත්තටම දැනුම් තේරුම් තියන .,හොරෙන් රේප් කපන කොන්දක් නැති වැඩ නැතුව වරෙන්කෝ කතා කරමු ආගමට වෙන විනාශය උබල දන්නවද නැද්ද කියල ,
    අන්තවාදය ,දැහැමි ටෝක් සහ රැල්ලට උඩ පනින හරක් ඇත, දර්මයක් නැත ....
    k add me machan
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,105
    1,037
    113
    ආගමේ විනාශය පෙන්නලා දෙනවා කියන නම දාල උබල කරන්නේ වයිරය වපුරන එකයි අපහස කරන එකයි ,විසදුමකට මෙහෙයවීමක් නෙවෙයි , හැබයි ටික දෙනෙක් ඉන්නවා ඇත්තටම දැනුම් තේරුම් තියන .,හොරෙන් රේප් කපන කොන්දක් නැති වැඩ නැතුව වරෙන්කෝ කතා කරමු ආගමට වෙන විනාශය උබල දන්නවද නැද්ද කියල ,
    අන්තවාදය ,දැහැමි ටෝක් සහ රැල්ලට උඩ පනින හරක් ඇත, දර්මයක් නැත ....

    මමත් ඔබ සමග එකගයි..සයිබර් වීර වරුන්ගෙන් සිදුවන යහපතට වඩා අයහපත වැඩි බව මගේ හැගීමයි..
     
    gepa

    Well-known member
  • ආගමේ විනාශය පෙන්නලා දෙනවා කියන නම දාල උබල කරන්නේ වයිරය වපුරන එකයි අපහස කරන එකයි ,විසදුමකට මෙහෙයවීමක් නෙවෙයි , හැබයි ටික දෙනෙක් ඉන්නවා ඇත්තටම දැනුම් තේරුම් තියන .,හොරෙන් රේප් කපන කොන්දක් නැති වැඩ නැතුව වරෙන්කෝ කතා කරමු ආගමට වෙන විනාශය උබල දන්නවද නැද්ද කියල ,
    අන්තවාදය ,දැහැමි ටෝක් සහ රැල්ලට උඩ පනින හරක් ඇත, දර්මයක් නැත ....

    සිරා කතාව මචෝ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොන කෙහෙල් මල උනත් මගේ අදහස නම් ලංකාවේ හම්බයෝ අපිට ශේප් එකේ ගේම දෙනවා කියන එකයි. මචන්, අපි දැන් හිතමු ඔය "හෙළ බොදු සේනා" කියන සංවිදානය. බැලූ බැල්මට පෙන්නේ වයිරය පතුරනවා කියල. හැබැයි ඔහොම එකත් වත් නොතිබෙන්න ඕවට කවුද බන් කෑ ගහන්නේ. කවුද ඕව පෙන්නලා දෙන්නේ. දැන් අර පබා කියන එළදෙන (උපේක්ෂා අවර්ණමාලි) හම්බයෝ ටිකක් එක්ක පන්සලක් ඇතුලේ හරක් මස් කෑව. කවුද ඕවට කතා කලේ. බෞද්ධයෝ තමන්ගේ ආරක්ෂාවට මොකක් හරි අටවා ගත්තොත් කට්ටියට මාර අප්සෙට්. කවද හරි හම්බයෝ උඹලව හලාල් කරන්න ගෙදරට ආපු දාට උඹලව බෙර ගන්න ඉන්නෙත් අද ඔය උඹලගේ ගැරහුමට ලක්වෙන කට්ටියම තමයි කියන එක අමතක කරන්න එපා.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මමත් ඔබ සමග එකගයි..සයිබර් වීර වරුන්ගෙන් සිදුවන යහපතට වඩා අයහපත වැඩි බව මගේ හැගීමයි..

    අනිවා මචන් , මිනිස්සුන්ට මොලයක් කියල දෙයක් තියනවනේ මචන් , මේ නුල් එකක්වත් මම රේප් ගන්න බලාගෙන දාපු ඒවා නෙවෙයි , ලංකාවේ ඉතිහාසයේ මේ වගේ සිද්ද වෙච්ච සිදුවීම් එකක්වත් වීර කම් නෙවෙයි මචන් , ඇත්තටම බුදුදහමට සිදුවෙන හානි වලට විසදුමක් වෙනේවෙන් සටන් කරන මිනිහෙක් අපි හැමෝටම වීරයෙක් , එත් මරපන් කොටපන් වගේ අන්තවාදී කම වීරකමක් නෙවෙයි , ඒ කිසිම විදිහකින් බුදු දහම ආරක්ෂා වෙන විදිහ මොකක්ද බන් ?
    ජුලි කලබලය ඇති උනෙත් මේ වගේම පර දෙමලු මේක අපේ රට කියාගෙන අන්තවාදී විදිහට හැම දෙමල මිනිහෙක්ටම මරන්න කොටන්න , හින්දු ආගමට නින්දිත විදිහට අපහස කරන්න ගිය නිසා ,
    දෙමලු රට දාල ගියද බන් මේක සිංහල රට සොරි අපි අවට කියල ?
    උනේ ප්‍රබාකරන් කියන ජාවාරම් කරය ත්‍රස්තවාදියෙක් විදිහට බලවත් උන එක , මොකද අපේ මිනිස්සු රටේ නිතිය ක්‍රියාත්මක වෙන එක පැත්තක දාල වයිරයෙන් උත්තර දෙන්න ගිය නිසා , දෙමල මිනිස්සුන්ව අතවාදයට යොමු කරන්න පාර කැපුවේ කොහෙන්ද ?
    ජුලි කලබලෙන් මරුන මිනිස්සු වීරයෝ කියල කව්රුත් කියනවද බන් , එක රටට කළු පැල්ලමක් මිසක් , ප්‍රසන වැඩි උනා , ප්‍රසන විසදුනේ නැහැ,යුද්දේ දිනුම් විනාස ගොඩක් කරගෙන .
    රටේ නිතිය, ව්‍යවස්ථාවේ වෙනස්කම් කරන්න හඩක් නගන්න පුලුවන්නම් ,හරි බුද්ද සාසන අමාත්‍යංශයක් වෙනුවෙන් හඩක් නගන්න සටන් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවනම් එකයි වීර කම කියන්නේ , මොකද කෝලාහල ඇති උනාට , හම්බයෝ මරල රටෙන් පන්නල දන්නා ගියාට
    බුදු දහම රකෙන්නේවත් , දහමට වෙන හානියන් වලට විසදුමක් ලබෙන්නේවත් නැහැ , හරි ක්‍රමවත් විසදුමක් ඕනි නේද ?
    ගොඩක් ප්‍රසන ඇති ,හානි ඇති
    ප්‍රසන ,හානි දිහා බලාගෙන කොච්චර මල පැන්නත් වැඩක් නැහැ බන් ඒ ප්‍රසන විසදා ගන්න ප්‍රසන ඇතිවෙන විදිහ බලල එකට වැට බදින්න දන්නේ නැත්තම්
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    අනේ යකෝ. උඹත් කිරෙන් බාල වෙච්ච එකෙක් මන් හිතන්නේ. ඔව් ඔව් මාර සහයෝගයෙන් ඉන්නවා තමයි මේ රටේ තාම බෞද්ධ බහුතරයක් ඉන්න නිසා. ඔය කියන විදිහට කතා කරපංකෝ හම්බ රටකට ගිහින් උන්ට විරුද්ධවත්. එහෙනං ආණ්ඩුවේ සහයෝගයෙන් උඹේ IP ADDRESS එක හොයල, උඹ කවුද කියල හොයාගෙන උඹට විරුද්ධව නඩු දානවා, හැබැයි ඊට කලින් අහල පහල හම්බ සෙට් ඇවිත් උඹව ගෙදරදීම හලාල් කරයි. මන් මේ කියන සමාජ තත්වය හම්බ රටවල නැහැ කියල උඹ පුළුවන් නම් ඔප්පු කරපන්. මේක මගෙන් අබියෝගයක්.

    අපේ රටේ හම්බයෝ අපිත් එක්ක මාර ශේප් එකේ ඉන්නේ. උන් නිකන් පෙන්නන්නේ බුද්ධාගම ගැන උන්ට මාර කැක්කුමක් තියෙනවා වගේ. හැබැයි ඔය ශේප් එක නිකන් අළු යට තියෙන ගින්දරක් වගේ. උන්ගේ ඔලු ගාන වැඩි වෙච්ච ගමන් පටන් ගන්නවා අන්‍ය ආගමිකයන්ව මරන්නයි පන්සල් කඩන්නයි.
    machooo anith hama agamakama kiyanawa anith agam jaathi ekka sahoyogayen jeewath wenda kiyala hamba agama arunama.....uba kiyana eka hariyatama hari
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මොන කෙහෙල් මල උනත් මගේ අදහස නම් ලංකාවේ හම්බයෝ අපිට ශේප් එකේ ගේම දෙනවා කියන එකයි. මචන්, අපි දැන් හිතමු ඔය "හෙළ බොදු සේනා" කියන සංවිදානය. බැලූ බැල්මට පෙන්නේ වයිරය පතුරනවා කියල. හැබැයි ඔහොම එකත් වත් නොතිබෙන්න ඕවට කවුද බන් කෑ ගහන්නේ. කවුද ඕව පෙන්නලා දෙන්නේ. දැන් අර පබා කියන එළදෙන (උපේක්ෂා අවර්ණමාලි) හම්බයෝ ටිකක් එක්ක පන්සලක් ඇතුලේ හරක් මස් කෑව. කවුද ඕවට කතා කලේ. බෞද්ධයෝ තමන්ගේ ආරක්ෂාවට මොකක් හරි අටවා ගත්තොත් කට්ටියට මාර අප්සෙට්. කවද හරි හම්බයෝ උඹලව හලාල් කරන්න ගෙදරට ආපු දාට උඹලව බෙර ගන්න ඉන්නෙත් අද ඔය උඹලගේ ගැරහුමට ලක්වෙන කට්ටියම තමයි කියන එක අමතක කරන්න එපා.

    කතා කරන එක නෙවෙයි යාලු වැරැද්ද බොදු බලසේන වලත් වැරද්දක් නැහැ , මේවගේ දේවල් නොවෙන විදිහට ,විසදුම් වෙනුවෙන් මිනිස්සුන්ව පොලබවන්නේ නැතුව එක්තරා කණ්ඩායමක් ඉන්නවා තව කොලහලයකට ,මරපන් කොටපන් වෙගේ අන්තවාදී වැඩ වලට පොලබවන , උන් ගැනයි වැරදි කියන්නේ

    එහෙම නැතුව , බුදුදහමට වෙන හානි වෙනුවෙන් කතා කරනවට කියල වැරදියට තේරුම් ගන්න එපා
    ,
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අනේ යකෝ. උඹත් කිරෙන් බාල වෙච්ච එකෙක් මන් හිතන්නේ. ඔව් ඔව් මාර සහයෝගයෙන් ඉන්නවා තමයි මේ රටේ තාම බෞද්ධ බහුතරයක් ඉන්න නිසා. ඔය කියන විදිහට කතා කරපංකෝ හම්බ රටකට ගිහින් උන්ට විරුද්ධවත්. එහෙනං ආණ්ඩුවේ සහයෝගයෙන් උඹේ IP ADDRESS එක හොයල, උඹ කවුද කියල හොයාගෙන උඹට විරුද්ධව නඩු දානවා, හැබැයි ඊට කලින් අහල පහල හම්බ සෙට් ඇවිත් උඹව ගෙදරදීම හලාල් කරයි. මන් මේ කියන සමාජ තත්වය හම්බ රටවල නැහැ කියල උඹ පුළුවන් නම් ඔප්පු කරපන්. මේක මගෙන් අබියෝගයක්.

    අපේ රටේ හම්බයෝ අපිත් එක්ක මාර ශේප් එකේ ඉන්නේ. උන් නිකන් පෙන්නන්නේ බුද්ධාගම ගැන උන්ට මාර කැක්කුමක් තියෙනවා වගේ. හැබැයි ඔය ශේප් එක නිකන් අළු යට තියෙන ගින්දරක් වගේ. උන්ගේ ඔලු ගාන වැඩි වෙච්ච ගමන් පටන් ගන්නවා අන්‍ය ආගමිකයන්ව මරන්නයි පන්සල් කඩන්නයි.

    අනිවාර්යෙන් එහෙම වේවි ,එත් එහෙම තත්වයක් ඇති නොවෙන්න මොකක්ද කරන්න ඕනි ? මේක පොඩ්ඩක් බලල කියපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1497713
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    හම්බයෙක් ෆේක් එකකින් ඇවිත්.. කලිසම තෙත්වෙලා වත්ද..