ඔව් අද කට්ටිය මහන්සි උනේ නෑ වගේ. මට හැමදාම 999 හරි 1001 හරි තමා ගහන්න වෙන්නේ.1000 ගොඩක් වෙලා තිබුණ![]()
ayyo ne pissudaaa
man podi wedak ayya ekai
nethnam man 1000 gahanawa aniwa
ඉස්පිලි පාපිලි මග හැලිලද මංදා
මම පෙට්ෂා වෙම් ජයන්ත මහත්මයෝ
![]()
nae nae ban u neme ara m j ayantha kiyana ekalu 2000 gahala thynneකවුද බන් ජයනාථ කියලා එකෙක් 2000ක් ගහල කියන්නේ. කවුද බන් ඒ.

Replies 1000 පහු වුනා නේද... එහෙනම් මමත් දැන් යනවා. අදවත් අම්මා බනින්න කලින් ගිහින් නිදාගන්න ඕනේ...
මම යනවා එහෙනම්... මචන් Dilrasan, exam එක හොඳට කරපන්...
![]()
එහෙනම් කට්ටියටම සුභ රාත්‍රියක්...

ඔව් අද කට්ටිය මහන්සි උනේ නෑ වගේ. මට හැමදාම 999 හරි 1001 හරි තමා ගහන්න වෙන්නේ.

Replies 1000 පහු වුනා නේද... එහෙනම් මමත් දැන් යනවා. අදවත් අම්මා බනින්න කලින් ගිහින් නිදාගන්න ඕනේ...
මම යනවා එහෙනම්... මචන් Dilrasan, exam එක හොඳට කරපන්...
![]()
එහෙනම් කට්ටියටම සුභ රාත්‍රියක්...
ela ela nangi passe set wenna ehnamayyo ne pissudaaa
man podi wedak ayya ekai
nethnam man 1000 gahanawa aniwa