අප්පටහුඩු මම හොදයි නේමේකත් පට්ටම ත්‍රෙඩ් එකක් තමයි
ඔන්න මට නම් කෙල්ලෙක් හිටියෙත් නෑ දැනුත් නෑ.මමත් ඉතින් සතා වගේ කොන්ඩේ පීරන්නේ නැතුව, ඇඳුම් හෝදන්නේ නැතුව, එකම ඩෙනිම සති දෙක තුනක් ඇඳලා, ජීවිතේට සෙන්ට් එකක් දාන්නේ නැතුව ඉන්න කොට කෙල්ලෝ එනවැයි. මම පිළිවෙලකට අඳින්න පුරුදු වුනේ degree එකෙන් පස්සේ job interviews යන්න හදන කාලේ
මගේ වයසේ හරි ඊට වඩා වයසින් අඩු කෙල්ලෝ තාම හම්බුනේ නෑ. හැබැයි අක්කලත් එක්ක යාලුවෙන්න බෑ මට නම්


උබට අක්කලා හරි ඉන්නවා නේ මට නම් ගැනු පරානයක් බේතකට හොයාගන්න නැ










