සමුගන්න අවසරයි මට ....

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    ඕකනේ යන්නේ කට්ටිය එළකිරි එකෙන්. උඹල වගේ බබාල එක්ක බෑ මේක.:baffled: SCurvyට කියපන් හන්සිට උපදෙසක් දෙන්න කියල.:shocked:

    ඔව් ඔව් එහෙනම් කියයි උබේ අම්ම අපේ ගෙදර කියල.. ඕක තම උගේ උපදේසේ :lol:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    වසර 1 1/2 විතර වෙනවා මම එළකිරි එකට join වෙලා ...ඒ කාලය තුල ගොඩක් යාලුවෝ හම්බ උනා...විවිදාකාර අය ...සමහර අය ගොඩක් මට help කරලත් තියෙනවා...ඒ හැමෝටම තුති ..එළකිරි එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගෙනත් තියෙනවා...සමහර අය ගොඩක් වටිනා ත්රෙඅඩ් දානවා...මම නම එහෙම ත්රෙඅඩ් නෙවෙඉ දැම්මේ...මම රැකියාව නිසාම දවසේ වැඩි වෙලාවක් ඉන්නේ computer එක ඉස්සරහ ...ඒකාකාරී බවින් මිදෙන්න තමයි ගොඩක් වෙලාවට මම ත්රෙඅඩ් එකක් දැම්මේ...එය හුදෙක් මගේ වින්දනය සදහා ..එක සමහරුනට දරා ගන්න අමාරු ඇති ...මම මොකක් හරි ත්රෙඅඩ් එකක් දැම්මම පුලවන් තරම් එක හෑල්ලු කරනවා...එත් සමහර කොල්ලෝ දාන කුණුහරුප ත්රෙඅඩ් වලට kauruth මුකුත් කියන්නේ නෑ... (ex :- sucrvy )..පුදුමේ කියන්නේ ඒවා බොලද ත්රෙඅඩ් නෙමෙයි ...එයාව ban කරලත් නෑ ඇඩ්මින්...මගෙත් ත්රෙඅඩ් 1ta මහා කැත විදියට comment කරලා තිබුනා ..මම එක report කලා ඇඩ්මින්ට...එත් තාම අර comment එක delete කරලවත් නැහැ ...තවත් පණ්ඩිතයෙක් තමයි deadisland .....nway මේ කාලය ඇතුලත මට හෙල්ප් කරපු විවේචනය කරපු හැමෝටම තුති ...

    HALO OHOMA THAMAY GANAN GANNA EPA PLEASE STAY
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔව් ඔව් එහෙනම් කියයි උබේ අම්ම අපේ ගෙදර කියල.. ඕක තම උගේ උපදේසේ :lol:

    මේක සැබෑ ලෝකෙට වඩා නිදහස් තැනක්. ඕන දෙයක් Open කියන්න පුළුවන්.:rofl: මේකෙ ඉන්න ගොඩක් ඔය කුණුහරුප කියාගෙන දඟලන උන් ඇත්ත ජීවිතේදී බබාලා. සිරාවටම කිව්වෙ.:shocked::oo::lol:උදාහරණයක් හැටියට Scurvy මෙතන ඇවිල්ල පිස්සු කෙලින්නෙ ඌ එළියේ නැටුවොත් අංගොඩ හරි හිරේ හරි යන්න වෙන නිසා. ගිහිල්ලත් තියෙන නිසා. :P

    :)
    මම නම් කට ඇරලා බනිනවා කියනවා මොකද මට එකඟව මගේ වෙන Account නෑ.. Admin Boss ආවත් කියන්න තියෙන්නේ එච්චරයි, මොකද Rep හොයන්නෙත් නෑ.. Thread Post කර කර Rep හිඟාකන්නෙත් නෑ... :no:

    මම මුලින්ම එලකිරි ආවේ සින්දු ගන්න ඒ 2006දි එතකොට Register කරපු මගේ Email(yahoo/gmail) ID එකෙන්
    පරණ Member කෙනෙක් කියලා ඒක Use කරන්න උවමනාවකුත් නෑ

    ඒවා වැඩක් නෑ.. කොහොමත් මම cyber girls ලා විශ්වාස කරන්නේ නෑති තරම්.. කොටින්ම මම Facebook Inactive, අවංකවම:)..
    අනික මම ඕනේතරම් දැකලා තියෙනවා මගේ office එකේ උන් පවා කෙල්ලන්ගේ fake account හදලා තියාගෙන ඉන්නවා ඒකේ තියෙන ආතල් එක මොකද්ද මංදා:oo:..

    කෙල්ලෝ කියලා විශ්වාස කරන්නේ Skype, IM/Gtalkවල ඉන්න ඒකත් එදිනෙදා දකින දන්න අඳුරන කට්ටිය විතරයි.. ඉතින් මගේ වැරැද්දක් නෑනේ :(
    Hansi කියන කෙනා ඇත්තටම කෙල්ලෙක් නම් කරුණාකරලා තේරුම් ගත්තා කියලා හිතනවා(පැණි පොඩ්ඩක් හැලුනද මංදා) :eek:

    මමත් 2006 ඉඳල ID 3ක් Use කරලා තියනවා බං. එව්වා දැන් පාවිච්චි වෙන්නෙත් නෑ. :lol:
    මේක තමයි වැඩිම කාලයක් Use කරපු ID එක. එව්වයෙ ඇති රෙපකුත් නෑ. මේකත් තව කී දවසක් තියෙයිද මන්ද.:baffled::dull:
     
    Last edited:

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    ඔබ තුමී කී පාරක් ගියාද එලකිරියෙන්...

    දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ගියා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1181648

    fake කියනවා කියලා ගියා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1378388

    ගෙදරින් බනිනවා කියලා ගියා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1427692


    පිස්සුද හැටිද..? අපේ උනුත් ඉතිං ඕවා දන්නේ නැති නිසා පන දාගෙන කමෙන්ට් කරනවා... :lol::lol:

    :lol: :baffled: :rofl:
     

    33000W

    Member
    reputation_pos.gif
    සමුගන්න අවසරයි මට .... 10-21-2012 07:22 PM mcn ohoma pani halapan patta


    00020661.gif
    :rofl::rofl:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Last edited: