ජාතිවාදයට විසඳුමක්

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    උන්ගෙ ෆේස්බුක් එකේ මෙහෙමයි දාල තියෙන්නේ! :D :D :D

    "මට පෙන්නේ ජාතිය ආගම රකින්න පෙරට එන්නන්ට මේකේ තියෙන උපහාසය තෙරිලම නැහැ වගේ. අවරුදු තිහක් යුද්දයකින් බැට කාල ඉවර උනාට පස්සේ අපේ මිනිසුන්ට තමන්ට අලුතෙන් ලැබුන නිදහස මොනවාට යොදාගන්න දැයි හිත ගන්න බැරුව ගිහින්. ඒ ක මෝඩ කමද නිවට කමද මොකද්ද මම දන්නේ නැහැ. නමුත් කාලකන්නි දේශපාලුවන් හා ඔවුන්ට වන්දිබට්ට කම කරන ආගමික නායකයන් කියාගන්න උන් විසින් අපේ මිනිසුන්ව තව මර උගුලකට අටවල. ජාතිවාදය.. තවත් යුද්දයකට, කැරැල්ලකට ලේ හලීමකට මග පාලා... මිනිසුන්ගේ නිදහස බුද්දිමය අයුරින් දියුණුව කර ගෙන යනවා වෙනුවට අගාදය වෙත යන්න පාර කපල... එතකොට දෙස්පාලුවනුත් උන්ට උද ගෙඩි දෙන ආගමික හාල්පාරුවන්ටත් තමන් ගේ බද ගෙඩිය තර කර ගන්න හරි ලෙසයි. මොකද රටේ මිනිස්සුන් හෝ ගාල ජාතිය බේරගන්න තමන්ගේ ම මිනිසුන් හා කෝලාහල කර ගන්න බැවින්. මේක තමයි යුද්දේ නැතුව පාලුයි කියන එකෙන් මට අදහස් වෙන්නේ.
    ~ Anonymous
    - යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!"
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සො ටිකක් සමානාත්මතාවය නැමති සීසෝව පලයන් බලන්න අරාබියට බුදු පිළිමයක් ඕන නැහැ වෙසක් කාඩ් එකක් අරගෙන....
    වැඩිය ඕනෙ නැහැ මේ රටේ කාත්තන්කුඩියෙ පාරක් අයිනෙ බුදුපිළිමයක් ඕන නැහැ වෙසක් කාඩ් එකක් තියන්න බලන්න මොකද වෙන්නෙ කියලා..
    නිකන් ලිං මැඩියොවෙන්න එපා...හෝමෝසේපියන් එකම ලේ අපි ඔහොමහිතුවට ඒ අය ඔහොම හිතන්නෙ නැහැ..මමත් ඔහොම හිතුව ඒ කාලෙ කවදාහරි ඇත්ත වැටහේ....
    අපි වෙනත් ජනවර්ග වලට දීලා තියන නිදහස අයිතිවාසිකම් වැඩියි..මුස්ලිම් වේවා දමිල වේවා..යුද්ධෙ කාලෙ කොළඹ හරි පේරාදෙණියෙ හරි කැම්පස් එන්න පුළුවන් ඕනෑම දමිල සිසුවෙකුට ඇයි උඹලට යන්න තිබ්බනෙ ඒකාලෙ ජැෆ්නා කැම්පස් සමානාත්මතාවය පතුරුවන්න..
    තොපේ තියන ඇටත් ගලවගෙන තමයි එන්න වෙන්නෙ මම හිතන්නෙ නැහැ ඔබලට ශිෂ්නයක් තිබෙනවා කියලා...:angry::angry:
    මොරටුවේ එහෙමත් යාපනේ එවුන් හිටියේ
    කිසිම අවුලක් නැතුව
    අපේ උන් එහෙ ගියා නම් ඔලුව නැතුව ඇග ඒවි
    :rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උන්ගෙ ෆේස්බුක් එකේ මෙහෙමයි දාල තියෙන්නේ! :D :D :D

    "මට පෙන්නේ ජාතිය ආගම රකින්න පෙරට එන්නන්ට මේකේ තියෙන උපහාසය තෙරිලම නැහැ වගේ. අවරුදු තිහක් යුද්දයකින් බැට කාල ඉවර උනාට පස්සේ අපේ මිනිසුන්ට තමන්ට අලුතෙන් ලැබුන නිදහස මොනවාට යොදාගන්න දැයි හිත ගන්න බැරුව ගිහින්. ඒ ක මෝඩ කමද නිවට කමද මොකද්ද මම දන්නේ නැහැ. නමුත් කාලකන්නි දේශපාලුවන් හා ඔවුන්ට වන්දිබට්ට කම කරන ආගමික නායකයන් කියාගන්න උන් විසින් අපේ මිනිසුන්ව තව මර උගුලකට අටවල. ජාතිවාදය.. තවත් යුද්දයකට, කැරැල්ලකට ලේ හලීමකට මග පාලා... මිනිසුන්ගේ නිදහස බුද්දිමය අයුරින් දියුණුව කර ගෙන යනවා වෙනුවට අගාදය වෙත යන්න පාර කපල... එතකොට දෙස්පාලුවනුත් උන්ට උද ගෙඩි දෙන ආගමික හාල්පාරුවන්ටත් තමන් ගේ බද ගෙඩිය තර කර ගන්න හරි ලෙසයි. මොකද රටේ මිනිස්සුන් හෝ ගාල ජාතිය බේරගන්න තමන්ගේ ම මිනිසුන් හා කෝලාහල කර ගන්න බැවින්. මේක තමයි යුද්දේ නැතුව පාලුයි කියන එකෙන් මට අදහස් වෙන්නේ.
    ~ Anonymous
    - යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!"

    :shocked:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    යසෝදරා පටන් අරන් වගේ දැන් ..

    අයිශාගේ ගණිකා පංතිය කොන කපන්න උගන්වන ඒවයෙන් පැනල ගිහින් දැන් මෙවයෙන්ද වේල ෂේප් කරගන්නේ
     
    Last edited:

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    lol.. funny comments.. I dunno who the eff keeps attacking my reputation.. yako meka mama hadapu ekak nemei.. hoda hinda share kale.. gihin unge rep kapahan!! XD XD