bump


mokuth wenne nee bunz.සංසුන් පොඩ්ඩා;14035471 said:apita mokada wenne....




තව ටික දවසනෙ තියෙන්නෙ.


![]()
මයාවරුන්ගේ දෙවැනි පාකල් අධිරාජ්‍යයා ඔවුන්ගේ ඉතිහාසයේ සිටි විශිෂ්ටතම දැනුම් සම්භාරයකින් යුතුවූ අධිරාජ්‍යා බව සඳහන්වේ. ඔහු රජකම් කරන ලද්දේ ක්‍රි.ව 615 සිට 683 දක්වා කාලයේදීය. ඔහු සතුව තිබූ තරකා විද්‍යාත්මක හා ගණිතමය දැනුම නිසාම බොහෝ උගතුන් හා ශාස්තෘවරුන් මෙන්ම පුජකයින් ද ඔහුට බොහෝ ගෞරව කළ බව සඳහන්ය. සුර්ය යුගයන් පිළිබඳ මයාවරුන්ගේ ශිෂ්ටාචාරයේ ලෝකයේ කාලනීර්ණය සිදුවන අකාරය හෙළිකරන එක්තරා ගණිතමය ක්‍රමයකි.
සූර්ය යුගයන් පහකට පසු එළඹෙන 6 වන සූර්ය යුගය ඔවුන් හැදින්වුයේ ඉතාමත් සෞභාග්‍ය සම්පන්න හා දිව්‍යමය ගුණයන්ගෙන් ආශිර්වාද ලද යුගයක් ලෙසය. පාකල් අධිරාජ්‍යයාගේ අනාවැකි තුළද මේ 6 වන සූර්ය යුගය පිළිබඳ සටහන්ව ඇත. පාකල් අධිරාජ්‍යයා යුගයක අවසානය පිළිබඳව පවසා ඇති අනාවැකි හත මෙහිදී සුවිශේෂි වේ. කාල නීර්ණයට අනුව පස් වන සූර්ය යුගය නිමා වන්නෙ වසර 2012 දීය. ඉන් පසු උදාවන්නේ 6 වන සූර්ය යුගය නැතහොත් ලෝකයට ඉතාමත් සුභදායිවූ යුගයයි.
මේ ඔහුගේ අනාවැකි හතයි,
1 වන අනාවැකිය
ක්‍රි.ව 1992 සිට 2012 දක්වා කාලයේදී මිනිසුන් තමන් පැමිණි ගමන දෙස අපසු හැරී බැලීමට උත්සාහ දරනු ඇත. එය සතර පැත්තෙන් කන්නාඩි සවි කළ කාමරයක සිටීමක් බඳුය. මිනිස් වර්ගයාගේ ජිවිත වෙනත් මාර්ගයකට යොමුවීම මෙහිදී සිදුවේ. මෙම අවසන් දශක දෙක තුළ මිනිසුන් අධ්‍යාත්මිකව දියුණු වීමට මාර්ග සොයනු ඇත.
2 වන අනාවැකිය
1991 අගොස්තු 11 වනදා සූර්ය ග්‍රහණයක් සිදුවනු ඇත.(මෙම අනාවැකිය එලෙසින්ම සුදුවිය) මේ නිසා ලෝකයේ යුධ ගැටුම් හා ස්වභාවික විපත් හා අරගල හටගනු ඇත. මෙම කාලය මිනිසුන්ගේ මනුෂ්‍යත්වය උරගා බලන කාලයකි. ස්වර්ණමය යුගයක් කරා යාමට එයින් පසුබිම සැලසෙනු ඇත.
3 වන අනාවැකිය
1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත. එමෙන්ම මෙම කාලයේදී පථිවියේ භ්‍රමණ වේගයද අඩුවනු ඇත.
4 වන අනාවැකිය
ධ්‍රැවාසන්න ප්‍රදේශ වල අයිස් දිය වීම, සූර්ය කුණාටු ඇති වීම, ගිණිකදු පිපිරීම වැනි විපත් ඉහළ යා හැකිය. ස්වභාවික සමතුලිතතාවය බිඳ වැටීම නිසා ලෝකයට ප්‍රබල හානියක් සිදුවිය හැක.
5 වන අනාවැකිය
බිය සහ අත්මාර්ථය මුල් කරගත් මිනිස් ජිවිත තම රටාව වෙනස් කර පරාර්ථකාමී ජිවන රටාවකට යොමු වනු ඇත. පරිසරයේ සමතුලිතතාවය සුරැකෙනු ඇත. මිනිසුන් අධ්‍යාත්මිකව දියුණු වනු ඇත.
6 වන අනාවැකිය
විශාල ග්‍රාහකයක් පෘථිවිය සමඟ ගැටීමට ඉඩ ඇත. එහෙත් මිනිස් වර්ගයාගේ දැනුමින් හා මානසික ශක්තියෙන් එම ග්‍රහකයේ ගමන් මග වෙනස් විය හැක.
7 වන අනාවැකිය
යුගයක නිමාවෙන් පසු එළඹෙන වඩාත් යහපත් ලෝකයක අරම්භයයි. සූර්යා චක්‍රවාටයේ අන්ධකාරයෙන් මිදී, නව පිවිසුමකට එළඹෙනු ඇත. සූර්යා වෙත ක්ෂීරපථයෙන් බල සම්පන්න කිරණ සමුදායක් පැන නැගෙනු ඇත. එවා සුර්යා විසින් පෘථිවියට හරවා එවනු ඇත. එම කිරණ ලැබෙන පෘථිවිවාසි මිනිසුන් ශක්තිමත් හා දිව්‍යමය විඥානයක් සහිත මිනිසුන් බවට පත්වනු ඇත. පෘථිවි ආරම්භයේ දී සිටි මිනිසුන් මෙන්ම ඔවුන් අධ්‍යාත්මිකව දියුණුවී මිහිතලය මත සාමය යලිත් ස්ථාපනය කරනු ඇත.
මෙම අනාවැකි මගින් පාකල් අධිරාජ්‍යායා ප්‍රකාශ කරන්නේ වසර 2012 න් පසුව ලෝකයේ ජීවත් වන මිනිසුන් ප්‍රබල විපර්යාසයකට පත්වන බවය. අළුතින් නිර්මාණය වන එම යුගය කෙතරම් සුවිශේෂිය දැයි ඔහු පවසා ඇත. ඔහු පවසන ලෙසට පවතින සමාජ ක්‍රමය උඩුයටිකුරු කරමින් මෙම වෙනස සිදුවන්නේ නම් ලෝකයේ කිසිවෙක් එය ප්‍රතික්ෂේප කිරීමට තරම් මන්දබුද්ධිකයන් නොවනු ඇත.
FB eken isswe..

FB eke tibba nag attama wenna ati.... Eita hapan tanaka ne uba meka aran dala tiyenne....![]()
![]()

y kohenda bunz?thnkxbump
orionthuma


bayawenna epa bunzane manda mona weida kiyala
