මුණගැසෙන සැම වරෙකෙම ලියවී ඇති එකම දෙය වෙන්වීමයි
R rocat90 Well-known member Dec 14, 2012 10,841 1,392 113 Jan 11, 2013 #721 මුණගැසෙන සැම වරෙකෙම ලියවී ඇති එකම දෙය වෙන්වීමයි
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Jan 11, 2013 #725 එල එල සිරාවටම ෂෝ එක තිබුනා... කිඹුලා අයියා.. Good Work
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 11, 2013 #726 සුභ රාත්රියක්.... සුභ ජීවිතයක් කිඹුලයියෙ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 11, 2013 #727 සුභාවිත කිඹුලා...
urajdrlk Well-known member Jul 6, 2006 102,048 3,500 113 Inside Your Laptop ;) Jan 11, 2013 #730 kosandpol said: තවත් රසවත් වැඩසටනක් ඉදිරිපත් කල කිඹුලාට තුති. Click to expand...
Radio Member Sep 17, 2010 1,309 127 0 ElaKiri Radio ! Jan 11, 2013 #732 Mekata enna kattiyama http://www.elakiri.com/forum/showthread.php?t=1525011
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Jan 11, 2013 #733 අදත් හැමදාම වගේ අපූරු වැඩසටහනක් කළා කිඹුල අයියා. බොහොමත් ම ස්තූතියි . ගීතයන්ගේ රසය හා අර්ථය ඉස්මතු කරමින් හදවතට කාවද්දන්න දරණ මේ උත්සහය වඩාත් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව!
අදත් හැමදාම වගේ අපූරු වැඩසටහනක් කළා කිඹුල අයියා. බොහොමත් ම ස්තූතියි . ගීතයන්ගේ රසය හා අර්ථය ඉස්මතු කරමින් හදවතට කාවද්දන්න දරණ මේ උත්සහය වඩාත් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව!
Toothbrush Member Jan 8, 2013 61 10 0 Jan 11, 2013 #735 කිඹුලට ජය වේවා පුලුවන්නම් පිරිපහදුවට ලක් කල ගීත අපිටත් දෙන්න
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jan 11, 2013 #736 අදත් හැමදාම වගේ අපූරු වැඩසටහනක් කළා කිඹුල අයියා. බොහොමත් ම ස්තූතියි . ගීතයන්ගේ රසය හා අර්ථය ඉස්මතු කරමින් හදවතට කාවද්දන්න දරණ මේ උත්සහය වඩාත් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව!
අදත් හැමදාම වගේ අපූරු වැඩසටහනක් කළා කිඹුල අයියා. බොහොමත් ම ස්තූතියි . ගීතයන්ගේ රසය හා අර්ථය ඉස්මතු කරමින් හදවතට කාවද්දන්න දරණ මේ උත්සහය වඩාත් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව!
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jan 11, 2013 #737 සියලු ම දෙනාට ස්තූතියි සහ පින්...................... දුන්න සහයෝගයට ................................
R rocat90 Well-known member Dec 14, 2012 10,841 1,392 113 Jan 11, 2013 #738 මම අනිවා සිකුරාදා දා එනවා ,දත් කිබුල අය්යාට ස්'තුති