ඔබේ නමට, ආයතනයට ඒ නමින්ම Email එකක්

Beware

Member
Dec 26, 2012
243
15
0
මගේ ගාවත් පරන google apps accounts 300ක් විතර තියෙනවා...කැමති කෙනෙක්ට රුපියල් 300ට වගේ දෙන්නම්.. :yes::yes::yes:

නොමිලේම කරගන්න ඕනෙ නම් outlook.com එකට ගිහින් මේදේම කරගන්න පුලුවන්...:D:D:D
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs20upoe4.gif
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    මම දෙන්නෙ පරණ Used නෙමෙයි. ඉල්ලන අයට අලුතෙන්ම හදලා දෙනවා. Brand new!
    අනික මම කතා කරන්නෙ Outlook ගැන නෙමෙයි Google Apps ගැන. Google Apps වලට ලංවෙන්න වත් පුලුවන්ද Outlook වලට? Interface එකනම් ලස්සනයි. එච්චරයිනෙ. :dull:

    උබ හදල දෙන ඒවගේ free users ල කීයක් පුලුවන්ද? මම දෙන ඒවගේ උපරිම 10ක් පුලුවන්...:D:yes:
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    1 user google apps free acounts නම් තාමත් හදන්න පුලුවන්...මේ account ගැනද උබ කියන්නේ?? ඒවනන් ඉතින් ඕන කෙනෙක්ට නිකන් හදාගන්න පුලුවන් නේ මචන්...හැබැයි මම දෙන ඒවගේ 10 users free තියෙනව.:D:D:D
     
    • Like
    Reactions: TanJay