හොඳ Windows 8 එකක් ඕන.

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචං/ උඹල Download කරපු හොඳ windows 8 එකක torrent ලින්ක් එකක් දීපන්කො.
32 or 64 bit මොකක් හරි.

torrentz සයිටි එකේ එන ඒව අලුත් ඒව බන්/ Download කරල වැඩ නොකරොත් නිකං ඉන්නයි වෙන්නෙ. :no::no:

Sure එකක් හොයල හරි දීපන් මචෝ. :yes::yes:
 
sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
Code:
http://kat.ph/windows-8-pro-retail-permanent-activation-wmc-included-t7019449.html

oka balapan

machan. මම මේක Download කරා. මේක බන් photo වෙනස් කරල, background ඒවා වෙනස් කරල හදල. මට බයයි මේවයි Spam, Pishing වගේ දේවල් දාලද කියල. ඒකයි කේස් එක..
 
bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    machan. මම මේක Download කරා. මේක බන් photo වෙනස් කරල, background ඒවා වෙනස් කරල හදල. මට බයයි මේවයි Spam, Pishing වගේ දේවල් දාලද කියල. ඒකයි කේස් එක..

    pissuda ban ehema wenne naha oke