2013 Feb 20 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14510505 said:


    ආනා මගෙ සස්තලන් හර්ෂ පුටා:love::love::love::love:
    උම්මියා:love::love::love::love::P

    උදේ පාන්දරින්ම කියපන්කො දැන් අධ්‍යාපන කටතුතු කෝමෙයි :rolleyes:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    11.gif


    samahara evva :yes:.. godak hadanne dila
    මේකා බැනර් කන්නෙක්:rolleyes::rolleyes:;)
    ඕකා තමයි අර කෙල්ලොන්ට අවතාර හදල දෙන එකා:angry::angry:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එළකිරි කොල්ලෙක්;14510516 said:
    මේකා බැනර් කන්නෙක්:rolleyes::rolleyes:;)
    ඕකා තමයි අර කෙල්ලොන්ට අවතාර හදල දෙන එකා:angry::angry:
    :rofl: කෙල්ලොන්ට? e katada ? :lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මම ආදරය අධ්‍යයනය කොරමි:love::love::love::P

    ඒ අතරෙ ඉතුරු වැඩ ටිකත් කොරමි බං;)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14510522 said:
    මම ආදරය අධ්‍යයනය කොරමි:love::love::love::P

    ඒ අතරෙ ඉතුරු වැඩ ටිකත් කොරමි බං;)

    ආදරෙ අද්‍යන කරල​, වර්තාවක් හදල​, ජිනීව යවන්නද බොල​, :angry::angry::angry::angry:පාඩම් කරපිය පාදඩය​ :angry::angry::angry::angry::angry::angry:
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    යාලු ෆිට් එකට ඈ අරහෙම කිව්වේ... ගණන් ගන්න එපා... අවසානයට rahat fateh ali khan ge Rishthe Nathe song එකත් දෙන්න ඈ.. අශේක, නිරෝධ, ගයාන්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :angry::angry::angry:
    මම ආදරය අධ්‍යයනය කොරමි:love::love::love::P

    ඒ අතරෙ ඉතුරු වැඩ ටිකත් කොරමි බං;)
    නොදකින් කාලකන්නියා:baffled::baffled:
    උඹ වගේ මල පෙරේතයෙක් මෝඩ මූසළයෙක්
    අපිට නොකියම 10000 ගැහුව නේ.....ගස් ල**:angry::angry:

    10000 ට කොංගරාත්තු කරා කියහං පුටේ;)

    හොදට කන් දීගෙන ඉන්නෙ බන් .මොකෝ වෙන්නෙ කියල :baffled::D:rofl::rofl::rofl:...........
    කාටද දුන්නෙ??:P:P