කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න නිවාඩු දවස් ටිකේ අපේ කිඹුල් මාමා උගන්වපු දෙයක් අත්හදා බැලුවා...... :):) හැදුවා seafood rice එකක් කිඹුල් මාමාගේ රෙසපියට....... ඊට අමතරව අපේ නෝනගේ රෙසපියකට අනුව චිකන් කරී එකකුයි, චොප්සි එකකුයි (මේක මගේ පොඩි ගොන්වැඩක් නිසා අල වුනා..... :oo::baffled:) හැදුවා........ අතුරුපසට චොකලට් පුඩිං..... :P(පැකට් එකක් ගෙනත් හැදුවා......)

    seafood.jpg
    chickenje.jpg

    chopsui.jpg
    puddingv.jpg

    ඊට අමතරව හවසට කන්න හැදුවා ඇඹරැල්ලා අච්චාරු......... :):):):)

    achcharu.jpg
     
    • Like
    Reactions: dath kimbula

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    1.JPG

    ඔන්න ඉතින් දත් කිබුලා අයියේ මමත් යන්තම් එකක් හදාගත්ත.:yes::yes: හැමදාම කෙල ගිල ගිල ඉදල ඉතින් කටේ කෙලත් හිදිලා.. කෑම සේරම හදාගන්න බැරි නිසා සුප් එක විතරක් හදාගත්ත.. හදල ඉවර වෙලා වැඩේ දෙන්න කලින් අමාරුවෙන් ඉවසල ෆොටෝ කෑල්ලක් ගහගත්තා.. මේ වෙද්දී නම් ඉතින් වැඩේ දීල ඉවරයි හොදේ. සුප් එකනම් පට්ට පට පට. තැනක් යු වේවා ඔන්න ඉතින්..
    රෙප් දෙන්න බැරිලු ඉතින් තාම අපි අලුත් නිසා :confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    View attachment 48265

    ඔන්න ඉතින් දත් කිබුලා අයියේ මමත් යන්තම් එකක් හදාගත්ත.:yes::yes: හැමදාම කෙල ගිල ගිල ඉදල ඉතින් කටේ කෙලත් හිදිලා.. කෑම සේරම හදාගන්න බැරි නිසා සුප් එක විතරක් හදාගත්ත.. හදල ඉවර වෙලා වැඩේ දෙන්න කලින් අමාරුවෙන් ඉවසල ෆොටෝ කෑල්ලක් ගහගත්තා.. මේ වෙද්දී නම් ඉතින් වැඩේ දීල ඉවරයි හොදේ. සුප් එකනම් පට්ට පට පට. තැනක් යු වේවා ඔන්න ඉතින්..
    රෙප් දෙන්න බැරිලු ඉතින් තාම අපි අලුත් නිසා :confused::confused:
    මේක නම් පට්ටයි ආහ්...........
    9.gif