කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්&amp

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    Total Network Inventory 2
    url


    Machan pls mata meke full version ekak hoyala denavada
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    හාඩ් එක ෆෝර්මැට් කරලා වින්ඩෝස් අලුතෙන් දාපු අයට මේ සයිට් එකත් වැදගත් වෙයි

    https://ninite.com/

    එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍යය වන හැම සොෆ්ට්වෙයාර් එකක්ම මේකේ තියෙනවා.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හාඩ් එක ෆෝර්මැට් කරලා වින්ඩෝස් අලුතෙන් දාපු අයට මේ සයිට් එකත් වැදගත් වෙයි

    https://ninite.com/

    එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍යය වන හැම සොෆ්ට්වෙයාර් එකක්ම මේකේ තියෙනවා.

    ෆ්‍රී ඒවා විතරනේ බං,... :(
     

    HRD

    Member
    Aug 5, 2010
    69
    2
    0
    Phot Shop

    මොකක් හරි වෙලා(වයිරස් කියමුකෝ) කොම්පියුටර් එක ෆො(ර්)මැට් කරන්න උනොත්, අපි ඉන්ස්ටෝල් කරල තිබුන, එදිනෙදා පාවිච්චියට ඕනම කරන සොෆ්ට්වෙයා හොයාගන්න ගියාම එපා වෙනව නේද?
    මමත් මගේ ලැප්ටොප් එක ඊයේ ෆො(ර්)මැට් කලා, අද තමයි සොෆ්ට්වෙයා හොයාගෙන ඉන්ස්ටෝල් කරල ඉවර උනේ,
    මට හිතුන මගේ එලකිරි යාලුවොත් එක්කත් ඒවා ටික බෙදා ගන්න. මොකද, කාට උනත් ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්නේ...
    මේ තියන්නෙ මට නැතුවම බැරි සොෆ්ට්වෙයා කෑලි ටික...

    1 . සොෆ්ට්වෙයා ඉන්ස්ටොල් කරන්න කලින් Operating System එකක් තියෙන්න එපායැ
    ඔන්න එහෙනම් Windows 7 වලින්ම පටන් ගත්ත

    Windows 7 ultimate x86/x64 (Torrent) - 3.5GB

    microsoft-windows-ultimate-xxbit-fully-activated-1.png


    2. Operating System එක දාගත්ත වගේ නෙමේනේ, ආයේ මොකුත් නොවෙන්න පරිස්සම් කරගන්නත් එපායැ...මටනම් හැමදාම උදවු වුනේ Kaspersky තමයි,

    Kaspersky Internet Security 2012 beta 91 days trial - 67.5 MB

    kaspersky-internet-security-2012-beta-3.jpg


    ඒත් ඉතින් මේකට තාම ක්‍රැක් එකක් නෑනේ... ඒක නිසා මෙන්න තවත් එකක්, මේකනම් මම යූස් කරල නෑ ඕං

    Eset NOD 32 Antivirus - 34.2 MB

    791285.jpg


    3. මේකත් ඉතින් නැතුවම බැරි එකක් නේ, අනික ඉතින් මේකෙන් මොකක්ද කරන්නෙ කියල මම කියන්න ඕන නැහැනේ

    Ms Office 2010 (Torrent) - 1.4 GB

    microsoft-office2010.jpg


    Activator - 15.8 MB

    bhbG4ddc232a44a5d.png


    4. Windows වල ස්පීඩ් එක අඩු වෙන එක පාලනය කරන්න, Windows Auto Maintenance වලට මට හැමදාමත් උදවු උනේ මෙයා තමයි..

    Tuneup Utilities 2011 - 19.12 MB

    TuneUp+Utilities+2011+10.0.4010.20+x86+x64.jpg


    5. CD/DVD බර්නර් එක කියන්නේ හැම කොම්පියුටර් එකකම තියන දෙයක්නේ, මෙන්න ඒකෙන් වැඩ ගන්න නියමම බඩුව..

    Nero 10 (Torrent) - 293.30 MB

    nero10.jpg


    6. Internet නැතුව ගියොත් EK ඇවිලත් ඉවරයි, මේවලුනේ දැනට තියන ස්පීඩ්ම Browsers.
    IE වලට අකමැති අයට මෙන්න

    Firefox 4 - 11.9 MB

    firefox-4-logo_thumb.png


    Google Chrome - 22.7

    Google_Chrome_Dock_Icon_by_Little_FR34K.png


    මමනම් ඉතිං FireFox තමයි

    7. Files, Videos, Mp3, Torrent.......... වගේ දේවල් Internet තියන කවුරු උනත් Download කරනවනේ, මෙන්න ඒකට මම පාවිච්චි කරන බඩු කෑලි ටික...

    * IDM - 24.8 MB

    idm51245.jpg


    * Jdownloader - 4.3 MB

    29-jdownloader-256x256.png

    (මේක ගැන වැඩි විස්තර ඕනේ අය මෙතනට යන්න)
    http://www.elakiri.com/forum/showthread.php?t=1120594

    * µTorrent - 390 KB, Vuze - 8.5 MB Emule AppleJuice - 4.4 MB

    uTorrent_Dock_by_loc0.png
    Azureus.png
    emule-logo.png



    8. Download කරගත්ත MP3, Movies,... එහෙම අහන්න බලන්නත් එපායැ, මෙන්න ඒකට නියම බඩු කෑලි ටිකක්

    * සින්දු අහන්න නම් මට මේකට වඩා හරියන එකක් නෑ

    WinAmp 5 - 10.1 MB

    winamp5.png


    Pimeer Modern Skin - ~1 MB

    Pimeer.jpg


    DFX Plugin - 5.7 MB

    scrdfx8winampdl1.jpg


    * ඕනම ෆොර්මැට් එකක Videos බලන්න නම් මේක තමයි නියමම

    VLC - 19.6 MB

    vlc-media-player.jpeg


    K-Lite Mega Codec Pack - 19.2 MB

    K-Lite_Mega_Codec_Pack_5.51.jpg


    * HD Videos බලන්න මෙන්න පට්ටම භාන්ඩේ

    Splash Pro - 17.57 MB

    Free+Downlad+Splash+PRO+EX+HD+Player+v1.7.1+with+serial.jpg


    9. Compress කරපු Files එක්ක වැඩ කරන්න මමනම් පාවිච්චි කරන්නේ WinRar තමයි,

    WinRar - 2.04 MB

    winrar%252Bpng.png


    10. ග්‍රැෆ්ක් ඩිසයින් කරන අයට නැතුවම බැරි එකනේ මේක, මමත් මේක තමයි පාවිච්චි කරන්නේ

    PhotoShop CS5 - 1.26 GB

    final_medium.jpg


    Code:
    http://www.megaupload.com/?d=HESIX6N2
    http://www.megaupload.com/?d=8OWVHNMI
    http://www.megaupload.com/?d=T1SRS6HT
    http://www.megaupload.com/?d=EZUS2KMR
    http://www.megaupload.com/?d=AP598YIQ
    http://www.megaupload.com/?d=YQVG28HR
    http://www.megaupload.com/?d=PB8OW3DZ
    http://www.megaupload.com/?d=M7960D75
    http://www.megaupload.com/?d=LK4YRVH0
    http://www.megaupload.com/?d=GAAR6HY9
    http://www.megaupload.com/?d=YMJH28LW
    http://www.megaupload.com/?d=1PTVAD20
    http://www.megaupload.com/?d=94ZZ86XQ
    http://www.megaupload.com/?d=6WIHVMHQ
    11. මෙයා තමයි මගේ Picture Manager සොෆ්ට්වෙයා කෑල්ල

    ACDSee Photo Manager v12 - 59.42 MB

    ACDSee+Photo+Manager.jpg


    12. තව ටිකෙන් අමතක වෙනවා, කාටත් නැතුවම බැරි කාගෙත් හිතවතා , මෙයා දැන් මයික්‍රොසොෆ්ට්ලාගෙලු නේ

    Skype 5.3 - 2.5 MB

    skype.png


    13. මේක තමයි මම Video වලින් කෑලි කපන්න Video Convert කරන්න එහෙම පාවිච්චි කරන්නේ

    TMPGEnc XPress 4 - 22.2 MB

    tmpgenc%204.0%20express_thumb%5B2%5D.jpg


    14. ඇයි Dictionary එක, මටනම් ඒකත් නැතුවම බැහැ, මෙන්න ඔයාලටත්..

    Madura Dictionary - 16.03 MB

    9888572.png


    Malalasekara Dictionary + KeyGen - 1.04 GB

    big.JPG


    Code:
    http://www.megaupload.com/?d=Y04V1TGH
    http://www.megaupload.com/?d=HEWRD1B3
    http://www.megaupload.com/?d=LPNQW1GH
    http://www.megaupload.com/?d=FFE09R8G
    http://www.megaupload.com/?d=F6F101FF
    http://www.megaupload.com/?d=UOU7OOWR
    http://www.megaupload.com/?d=FW2K053I
    http://www.megaupload.com/?d=LJ1EJ5G0
    http://www.megaupload.com/?d=PXCWR7D6
    http://www.megaupload.com/?d=DXG1SHNP
    http://www.megaupload.com/?d=NAK1KO9Y
    15. CD/DVD ඉමේජ් මවුන්ට් කරගන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේක

    Alcohol 120% - 9.02 MB

    SOF-ALCOHOL-120-box.jpg


    පහතින් තියනව තව මම පාවිච්චි කරන, පොඩි පොඩි ටූල්ස් ටිකක්,

    * MPTrim Pro (222 KB) - MP3වල, කෑලි කපන්න, සද්දේ වැඩි කරන්න..... වගේ දේවල් මේකෙන් ලේසියෙන්ම කරන්න පුලුවන්

    * GIF Resize (628 KB) - GIF ෆයිල්ස් Resize කරන්න ලේසි Tool එකක්

    * Mp3 Tag (2.33 MB) - MP3 එකකට Album Cover එක දා ගන්න එහෙම මේකෙන් පුලුවන්

    * WinArt (3.57 MB) - මේකනම් ටිකක් පරන සොෆ්ට්වෙයා එකක්, මේකෙන් හරි ලේසියෙන් Greeting Cards වගේ එව හදා ගන්න පුලුවන්

    * Adobe Reder - මේක ඉතින් කට්ටිය දන්නවනේ

    * ProPoster (1.61 MB) - පොස්ටර් සයිස් එකට Photos, Pictures ප්‍රින්ට් කරගන්න මෙයාගෙන් හරිම ලේසියි

    මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට ප්‍රයෝජනය වෙයි කියලා හිතනවා, මේක බලලා මේවට වැඩිය හොඳ සොෆ්ට්වෙයා තියනව කියල මට බනිනව නං නෙමේ ඕං, මෙතන තියන්නේ මම පාවිච්චියට ගන්න ඒවා. ඔයාලට වෙනත් විධියේ සොෆ්ට්වෙයා ඕනනම් මෙතනට යන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=292458

    ඉතිං මගේ 1500 වෙනි පොස්ට් එක ගැන ඔයාලගෙ අදහසුත් මෙතන දාන්න...

    Macho Photshop LINK eka wada karanne naha wage neda ? wada karana link eka danna barida.