Honest Killer කුඩුකාරයා

අදහස?

  • Total voters
    175

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
you must be really jobless

no I have more than enough time. I have no partner, no relationship, no family to maintain ,no unnecessary friend to hang out, I don't waste my time for watching gibberish movies. all I do my job, help people, expose wolves who pretend to be sheep, study history ,science, art,biology and a lot of interesting subjects, do experiments about various things including social science, politics, programming etc.. I don't exist in real world I am in my own world so you will never find me and I don't want to find you or anyone either.
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උගෙ නම ගූගල් කරාම එන්නෙ මේවා. ඩේඩ් අයිලන්ඩ් කළ හැම දෙයක්ම අනුමත කරන්න බැරි උනත් මේ පොස්ට් එකෙන් පේනවා කොයිං අනාථයගෙ තරම. එපික් මෑඩ්නස් කියලත් හිටියා තව බුවෙක්. ඌව බෑන් උනා ඕව ගිහින්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උගෙ නම ගූගල් කරාම එන්නෙ මේවා. ඩේඩ් අයිලන්ඩ් කළ හැම දෙයක්ම අනුමත කරන්න බැරි උනත් මේ පොස්ට් එකෙන් පේනවා කොයිං අනාථයගෙ තරම. එපික් මෑඩ්නස් කියලත් හිටියා තව බුවෙක්. ඌව බෑන් උනා ඕව ගිහින්.

    dead island එළ බුවා..මාරම දැනීමක් තියෙන්නේ ඌට.ඒ වගේ උන් කොහොමත් මේකේ වැඩිකල් ඉන්නේ නැහැ.:(
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    dead island කාලෙකින් log වෙලාම නැනේ..කව්රු හරි දන්නවද මුට මොකද වුනේ කියලා..??
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උගෙ නම ගූගල් කරාම එන්නෙ මේවා. ඩේඩ් අයිලන්ඩ් කළ හැම දෙයක්ම අනුමත කරන්න බැරි උනත් මේ පොස්ට් එකෙන් පේනවා කොයිං අනාථයගෙ තරම. එපික් මෑඩ්නස් කියලත් හිටියා තව බුවෙක්. ඌව බෑන් උනා ඕව ගිහින්.
    ඔයි තමුසෙලගෙ වලි පුද්ගලිකව විසද ගන්නවකො:lol:අපි මෙකට එන්නෙ වලි බලන්න නෙමෙ ඔයි
    කොයි වෙලෙ බැලුවත් ඇර ගන්නවා:lol:මොන වදයක්ද මන්දා ඔයි උබලා:rofl:
     
    • Like
    Reactions: counter dr