ෆෝන් මාෆියාකාරයෝ හෙවත් පාරිභෝගිකයන් සූර&
හිට් ඇඩ් එක අරන් බැලුවාම එක එක නම් වලින් ෆෝන් කඩ වැහිවැහැලා (පෝන් කඩ නෙවි බං). ඒත් ඒවාගෙන් අපි ෆෝන් එකක් ගත්තාට පස්සේ අවුලක් වුනොත් කරදර කරන්නේ නැතිව, දාහක් ප්‍රශ්න අහන්නේ නැතිව, එක එක ඒවා කියලා ලිස්සන්නේ නැතිව සුහදශීලීව වැඩේ කරලා දෙන්නේ කීයෙන් කී දෙනාද?
පුළුවන් නම් අන්න ඒ වගේ ගානත් සාධාරණ, කස්ටමර් සර්විස් එකත් හොඳ ෆෝන් කඩ කීපයක් කියපල්ලාකෝ උඹලාගේ අත්දැකීමේන්....