කොල්ලෙක් කොල්ලෙක්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020468.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    :P:P ඕක ඒ දවස් වල බරටම සිද්ද වෙලා තියන දෙයක්නේ.. පොල්ගහවෙල පැත්තේ ගමක මනුස්සයෙක් හිටිය පොරට පට්ටමක් තිබිලා තියනවා සබාපති කියලා ඒ කියන්නේ දැන් ග්‍රාම සේවක වගේ නමුත් ඉතින් ඒ දවස් වල ගමේ කෙරුමා මෙයා තමා.. ඔක්කොම වැඩ ටික කෙරෙන්නේ මෙයාගේ අනුදැනුම යටතේනේ.. මෙයත් ඔය උබ කියනව වගේ පොරක් වටේටම මැශින්ගන් එක වගේ නෙලනවලු.. එක දවසක් ඔය සීන් එකක් යද්දි ගමේ තවත් පොරක් හොරෙන් අහං ඉදලා.. යට ඉදපු කෙනා මුගේ කෙරිල්ල ඉවසං ඉන්න බැරිම තැන කියනවලු "ඔය මදෑ සබාපති" කියලා.. මූ ඕක ගමේ හැම තැනම කියලා.. ඊට පස්සේ අර පොර මොකක් හරි වැඩකට ඕනවට වඩා හොට දාන්න එනකොට ගමේ එව්වෝ කටවල් හංගගෙන කියනවලු ඔය මදෑ සබාපති කියලා..
     
    Last edited: