Ape ayata ooka godak wadagath..... Here's something to add more value to your post......කමප්යුටර් එකේ එයා (AIR ) ෆලෝ එක නිවැරදිව හදාගන්නේ කොහොමද ? මම දැනට ෆ්රන්ට් ඉන් එකයි රෙයර් අවුට් එකයි පාවිච්චි කරන්නේ ? සයිඩ් ෆැන් එකක් දැම්මම CPU එක 8'C අඩු වෙනවා එත් GPU එක 5'C විතර වැඩි වෙනවා. ඔප්ටිමම් යර් ෆලෝ එකක් ගන්න මොනවද අපිට කරන්න පුලවන් ?