මේකෙන් ලෝකයේ ග=වන් ගමන් ලයිව් බලන්න පුළුවන්.
මේකයි සයිට් එක
http://www.flightradar24.com/
දැකල නැති අයට බලන්නයි දැම්මෙ. රීපෝස්ට් නම් සමාවෙන්න.

එයාර් පෝට් අයකොන් එකට ක්ලික් කලාහම ග=වන් යානා ගිය ඒවා සහ යන්න තියෙන ඒවා බලන්න පුළුවන්. ඉන්බවුන්ඩ් අවුට්බවුන්ඩ් ක්ලික් කරන්න.
ඔයාලගෙ ඒරියා එකට ඉහලින් ග=වන් යානාවක් ගියොත් මේ සයිට් එකට ගිහින් බලන්න පුළුවන් ඒක කොහේ ඉදන් කොහාටද යන්නෙ කියලා....

Last edited:
thanks ban