මෙහෙම වෙන්නෙ ඇයි...
යලුවනේ මගේ PC එකක් තියෙනව, PC එක ඔන්කරල විනාඩි 30 කට පස්සෙ ස්ට්‍රක් වෙනව. මට මේකට හේතුවක් හොයාගන්න බෑ... කවුරු හරි මේගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද මෙහෙම වෙන්නෙ ඇයි කියල...