autopilot වලින් 100$ නිකන්ම හොයමුද???

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ගෙදරට වෙලා නිකන් නම් සල්ලි හොයන්න බෑ..

    ඔය නිකන් ඉඳන් සල්ලි හොයන්න ADDS click කිරිල්ල නම් මගඩියක් බං..

    Register උනා කියල හම්බෙන්නේ සොච්චමයි.. හම්බෙන ගාන වැඩි කරගන්න ඕනෙ නම්, තමන්ගේ Referral ලින්ක් එකෙන් තවත් උනව ඔය sites වල register කරවන්න ඕනේ. තවත් අසරනයෝ 100කට විතර බොරු ගහල register කරවන්න පුලුවන් උනොත් නම් ටිකක් shape.. තමන්ගේ referrals ල ගාන වැඩි වෙන තරමට තමයි adds click කරාම හම්බෙන ගාන වැඩි වෙන්නේ...

    ඒක තමයි මූත් මේ කරන්නේ. Account එකක් හදාගෙන තමන්ගේ referral ලින්ක් එකෙන් එලකිරියේ තවත් උන්ව register කරවන්න try කරපු එක.. :D

    කට්ට කාලා ඇම තවත් උන්ට ගිල්ලවන්න කැමති/පුලුවන් නම් ගොඩ.
    නැත්තන් වෙන්නේ තමන් නිකන් ඇම කාල පැත්තකට වෙලා ඉන්න එක.



    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ කිව්වලු... :rofl::rofl:

    හැබැයි කියපු කතාවේ එක දේකට මාත් එකගයි..
    ගෙදරට වෙලා නිකන් නම් සල්ලි හොයන්න බෑ..
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ko ban uba

    මචන් මම දැන් බන් මේක දැක්කේ! අයියෝ!!! අව්ලක් නැතුව වැඩේ කරගෙන යනවා නේද? ටැබ්ස් ඕපන් වෙන්නෙ නෑ මචන් ඇඩ්ස් බොට් එකෙන් ක්ලික් වෙද්දි. ඒ පේජ් එක ඇරලා තිබ්බම ඇති, ඉබේම ඇඩ්ස් ඕපන් වෙලා ක්ලික් වෙලා යනවා බොට් එකෙන්.. :cool::cool: :yes: :yes:
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    23k4s95.png