-=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

vasanka22

Active member
  • Jun 15, 2012
    435
    63
    28
    මෙහි ඉන්නා සියලුම අය කවි කරුවන්ය ....
    කියනා කිසිම දෙයක් නොතේරනවා වැනිය ....
    හිටගෙන කවි ලියන්නට කිවත් kandiyana ...
    සියල්ලන්ම කවි ලිවේ ඉදගෙනය......
    [/QUOTE]

    man haduwa onna...
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    man haduwa onna...[/QUOTE]
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කට්ටිය වහිනවා කියාලා ........... තැවෙන්නේ
    වැස්සක පෙරනිමිති වත් නැති දෙස ... වසන්නේ
    ඉක්කා වැටෙනවා දැක්කම ......... බොලවුනේ
    වැස්සක අගය නැත්ද බොලාට ....වැටහෙන්නේ

    ඔයා ඔහොම කිව්වත් දැන් අක්කණ්ඩී..
    වහින විටදි දිගටම විලසින් චණ්ඩී...
    බනින්නේ නැතිද ඔයාත් නොව කිණ්ඩී
    වැස්සත් පෑව්වත් අහසයි හැමදා එහි වැරදී
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා ඔහොම කිව්වත් දැන් අක්කණ්ඩී..
    වහින විටදි දිගටම විලසින් චණ්ඩී...
    බනින්නේ නැතිද ඔයාත් නොව කිණ්ඩී
    වැස්සත් පෑව්වත් අහසයි හැමදා එහි වැරදී
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කතරට වට දිය බිඳු සේ අකලට කවි පද දිලිසේ
    සිතුවම් ඇඳි රූ රස සේ කවියන්ගෙන් පද සැරසේ
    බලනා දන මන සිරසේ නිරතුරු රස ගුණ පැවසේ
    එළකිරි කවි මේ පියසේ නිරතුරු වැජඹෙයි සතොසේ
     
    පෙරදා රැයේ සිට වැටෙනා මහ වැසිය
    දොර කඩ තෙක් ගලලා ඇත වැසි ජලය
    මුළු ඇඟ හිරි වට්ටන කැරි සීතලය
    මේකට කවක් නොලියා ඉන්නම බැරිය
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0

    ඇතුවත් බැරි නැතුවත් බැරි මේ..........වැස්ස
    කරුමයක්ය මටනම් එක.............වෙලාවට
    තිබුනත් කරන්නට මහ වැඩ කදු......ගොන්න
    සීතල මාව ගෙනියන්නෙම ඇද...........උඩට...
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඇවිදින් බැනලා වැස්සට මල වදේ..........කියා
    එළකිරි ඇවිත් කවි පද දෙක තුනක්.........ලියා
    සීතල මැකෙන්නට බිරිදගේ ලගින්.........මෙයා
    සිටියා නොවෙද ඇගේ දෙකකුල අස්සේ.....ඔයා
     
    • Like
    Reactions: DAMER

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    435
    20
    18
    බලලා අයියලා ලියනා පද පේලි
    ගෙ‍ාතන්නට සිතුනි කවියක් නොවි මැලි
    වැස්ස කියා බැලුවත් මම වෙමින් මැලි
    පුච්චා නොහැක ඉන්නට රොටියක් පූසී :rofl::rofl:
     
    • Like
    Reactions: DAMER

    pissuthamai

    Member
    Jul 22, 2014
    19
    1
    0
    Kavi Pada gothana vita elakiri kollo yasa
    Hithauna liyanthana kaviyak ethiwa rasa,
    Kavi pada gothana vita nobidinu kaviye basa
    Kavi rasa danna aya hata wei kanna wasa
     
    • Like
    Reactions: Rockey_ssr