

යකෝ මේසයක් තියෙන්නේ ලැප් එක තියාගන්න..

තොපි කකුල උඩ ඕක තියාගත්තම ලැප් එක හීට් වෙන කොට ඒ රස්නේ කකුල දිගේ සන්නයනය වෙලා වුෂණ කෝෂ වලට බල පෑම් ඇති කරණවා..




නැත්නම් ළමයෙක් ඕනේ වෙලාවට අල්ලපු වතු වලට යන්න වේවි විදෙස් ආධාර හොයාගෙන..




පිරිමිය උනත් වඳ වෙන්න පුලුවන්..

ඒත් අපේ උන් වරද වහගන්න අහින්සක ගෑණි පිට වරද දානවා...

වඳභාවයක අවසාන විසඳුම දික්කසාදය නෙමෙයි.. තොපිට ඒකට ඕනේ තරම් විසදුම් තියනවා.. මම ඔය උඩ කිව්ව සමහර ක්‍රම මඟින් ඒක ගොඩ දාගන්න පුලුවන්.. කොටින්ම ශුක්‍රාණු මිලියන 20 ට වඩා මිලි ලීටරයක තිබ්බත් ඒවලට විසඳුම් තියනවා... 


dawasak tv prgrm ekaka kiuwa ekath hethuwak kyla