කියද බොල " x " .....?

De legend

Member
Dec 24, 2010
45
2
0
මේක ලෝකේ අමාරුම Geometry problems වලින් එකක්ලු....ඉස්සුවේ thinkzone.wlonk.com/ එකෙන් , sin ,cos,tan භාවිතය තහනම්......දන්නවනේ O \L කලේ වැඩ කිඩ ටික දල හදන්න තියෙන්නේ...

හැමෝටම පෙන විදිහට රුප සටහන දන්නා දන්නේ නැ.....sorry

X=80

ADE ත්‍රිකොනයේ BD රේකාවෙන් චේදනය වන X ට ඉදිරියෙන් ඈති කොනය අන්ශක 50යි.සරල රේඛාවක කොනය අන්ශක 180යි. එමනිසා අනික් කොනය අන්ශක 130යි.එමනිසා ත්‍රිකොනයක පාදයක් දික් කිරීමෙන් සෑදුනු කොනය අභ්යන්තර ප්‍රතිවිරුද්ද කොනයන්ගේ එකතුවට සමාන වේ.......

ප්‍රමේය හරිද දන්නෑ මතක විදිහට තමා කිව්වේ.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    X=80

    ADE ත්‍රිකොනයේ BD රේකාවෙන් චේදනය වන X ට ඉදිරියෙන් ඈති කොනය අන්ශක 50යි.සරල රේඛාවක කොනය අන්ශක 180යි. එමනිසා අනික් කොනය අන්ශක 130යි.එමනිසා ත්‍රිකොනයක පාදයක් දික් කිරීමෙන් සෑදුනු කොනය අභ්යන්තර ප්‍රතිවිරුද්ද කොනයන්ගේ එකතුවට සමාන වේ.......

    ප්‍රමේය හරිද දන්නෑ මතක විදිහට තමා කිව්වේ.
    :P:P:P:P:P ochchara lesi ne macho kolak aragena trykarapan