දැන් උඹට වාහනේට 30 ක් විතර ගියා කියනවනේ එහෙම උනාම අපි ඔය වාහනේ ගෙන්නනවා කියමු. හැබැයි අපට Permit එකක් ගන්න වෙන්නේ සල්ලි වලට permit එකට ලක්ෂ 45යි කියමුකෝ එතනම එකතුව ලක්ෂ 75 යි. එත් උඹ කියනවා මේ වාහනේ ලංකාවේ ලක්ෂ 80 වෙනවා. හැබැයි ඒ වාහනේ ගෙන්නන එකට වඩා හොදයි නේද ලක්ෂ 3 4ක් වෙනස් වාහනේට මෙහෙන් ගත්තොත් පොඩි වගකීමකුත් ලැබෙනවා නේද?
මම වහනයක් ගන්න නෙවෙයි. අඩුම තරමේ Bike කට්ටක්වත් නෑ.. මට මේක ගැන දැනගන්න අසයි එකයි.
පටලවාගන්න එපා බොලේ, 45 කියන්නේ සම්පුර්ණ ගාන. නැතුව පර්මිට් එකේ ගාන නෙවෙයි නේ?

