එලකිරි Night Club V

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
එකක් ඇද්ද සුදූ, ඉන්න මන් කීපයක් අරන් දෙන්නම් කෝඩ්ස් ටිකක් එහෙ මෙහේ කරලා....:cool:

නෑ නෑ.... එකක් ඇති...... :oo::oo::oo:


නෑ නෑ...... දුක් වෙන්න එපා ඉතින්......... :baffled::baffled::baffled: ඔයාව කාලෙකින් නෙව දැක්කේ....
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සුදු රෝස;14997582 said:
    නෑ නෑ.... එකක් ඇති...... :oo::oo::oo:



    නෑ නෑ...... දුක් වෙන්න එපා ඉතින්......... :baffled::baffled::baffled: ඔයාව කාලෙකින් නෙව දැක්කේ....
    :) කොහොමද අධ්‍යාපන කටයුතු එහෙම.....
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    :) කොහොමද අධ්‍යාපන කටයුතු එහෙම.....

    11.gif
    දැන් ඉවර වෙන්න ලඟයි....... dissertation විතරයි ඉතුරු......
    1.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14997553 said:
    :oo::oo: මල සමයන්
    පැහැදිලි ඉරිසි‍යාව......:baffled::baffled::baffled:
    සුදු රෝස;14997555 said:
    මට ටැග් එකක් ඕන.......
    m0421.gif
    මදක් ඉවසන්න......ලැබෙන්න සලස්වන්නම්.....:yes::yes::yes:
    ඉතින් කවුද උඹට අවසර දුන්නේ සාමාජික ගාස්තු අය කරන්න, ඒකටනෙ මන් ඉන්නේ.....:angry: කෝ ඔය ඉන්න එකාව පෝලිමේ එවපන්...:P
    ඔ‍ය kra කි‍යන එකාගෙන් 20,00ක් ගනින්......:cool::cool::cool:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පැහැදිලි ඉරිසි‍යාව......:baffled::baffled::baffled:

    මදක් ඉවසන්න......ලැබෙන්න සලස්වන්නම්.....:yes::yes::yes:

    ඔ‍ය kra කි‍යන එකාගෙන් 20,00ක් ගනින්......:cool::cool::cool:

    ඇයි සහෝ මට ඔය විදිහට සලකන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි සහෝ මට ඔය විදිහට සලකන්නේ
    ප්‍රශ්න‍යට අදාල පිලිතුර ලබාදී ඇත.....
    උඹ පුරුෂ දූශනයකට වගකිව යුත්තේක්, අපරාධකාරයන්ගෙන් ගන්නේ ඔය රේට්ස් තමා පුතා...:yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සැන්දෑ කළුවර ගල හැලෙනවිට
    සෙනෙහස ඉතුරිනු
    නිවාස සොයා යමි....
    ඔබේ
    සිනා වත මඩල මුවාවෙන් ...
    ජිවිතයේ දුක් වෙහෙස නිවාගාමී....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුදු පුසත් නුවර කොල්ලෙක්ද?
     
    Status
    Not open for further replies.