Fiverr revenur card එකෙන් ebay items ගන්න පුලුවන්ද ?

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    Fiverr revenur card එකෙන් ebay items ගන්න පුලුවන්ද ?

    පුළුවන් නම් card එක ebay එකට add කරන්නේ කොහොමද මචන්ලා:confused:

    BUMPඑකක් වත් දාන්න.
    :D:D:D:D:D:D
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    paypal ekata add karala kaloth safe nadda machan

    card eka lankawe widiyata hadapu paypal ekakata ad kara ganna mulinma. ita passe ebay ekata paypal ad kaa ganna.

    thanks මචන්ලා :cool::cool:
    11.gif

    මට දැනටමත් Malaysian paypal account එකක් තියනවා තව paypal account එකක්
    හැදුවොත් අව්ලක් වෙයිද:confused:. අනිතෙක ලංකාවේ විදියට හදල payoneer card එක add කලට පස්සේ .refund එකක් අවොත් card එකට සල්ලි එනවද ?
    :confused:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    malaysian ekek thiyenawanam ekata card eka add karahn aluth ewa hadala kelooganna epa.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    malaysian ekek thiyenawanam ekata card eka add karahn aluth ewa hadala kelooganna epa.

    නෑ බන් බයයි බන් එකට කෙල්වෙයි කියල add කලොත් එකයි වෙන විදියකට බලන්නේ
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    thanks මචන්ලා :cool::cool:
    11.gif

    මට දැනටමත් Malaysian paypal account එකක් තියනවා තව paypal account එකක්
    හැදුවොත් අව්ලක් වෙයිද:confused:. අනිතෙක ලංකාවේ විදියට හදල payoneer card එක add කලට පස්සේ .refund එකක් අවොත් card එකට සල්ලි එනවද ?
    :confused:

    lankawe widiyata haduwath card ekata refund enawa