අපේ Linux දෙවන පන්තිය
අපේ Linux දෙවන පන්තිය සජීවීව 18 / 05 /2013 සෙනසුරාදා සවස 4 PM ශ්‍රී ලංකාවේ වේලාවෙන් පැවැත්වේ . මෙයට සහභාගී වන අය පහත සඳහන් link එක තුලින් සම්බන්ධ වන්න.
පැමිණෙන සැමදෙනාටම mic එකක් සමග පැමිණෙන්නේනම් ඉතාමත් වැදගත් වේ. මන්ද සියලුම ප්‍රශ්න කෙලින්ම පන්තියේ සිසුන් සමග සජීවීව සාකච්ඡා කර ගත හැක.
පසුගිය පන්තිය ඉතාමත් සාර්ථකව නිම කරන ලදී. මුල් පන්තියට සහභාගී වන්නට නොහැකි වූ සියලු දෙනාටම මෙම පන්තියට ද සභාගි විය හැක.
මෙම link එක ආධාරයෙන් අපේ පන්තියට සහභාගී වන්න .
Join Now