කියමන් .....!!

hasoon

Member
Dec 28, 2007
445
62
0
in colombo
කිසිදාක පොරොන්දුවක් වෙන්න එපා
ඔබ සතුටින් සිටින විටකදී .......
කිසිදාක පිළිතුරු දෙන්න එපා
ඔබ දුකින් සිටින විටකදී .........
කිසිදාක තීරණ ගන්න එපා
ඔබ තරහින් සිටින විටකදී


දෙවරක් සිතන්න ..., හොඳින් ක්‍රියා කරන්න ..





කාලය ගඟකි.


ඔබට කිසි දිනක එකම ජලය දෙවරක් ස්පර්ශ කල
නොහැකිය
කිමද ඒ හැර ගිය ජාල කන්ද ඔබ අසලින් ගල නොයන බැවිනි

එම නිසා සැමවිට ජීවිතය විඳින්න..





ඔබ කාර්යබහුලයි යයි ඔබ පවසනවානම්
ඔබ කිසිදිනක නිදහස් නොවනු ඇත ...



ඔබට කාලය මදි යයි ඔබ පවසනවානම්
ඔබට සම විටම කාලය මදි වනු ඇත ...



ඔබ සැමවිටම එය හෙට කරන්නම් යයි පවසනවානම්
හෙට දිනය කිසිදිනක ඔබ වෙත නොපැමිණෙනු ඇත.




 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
පට්ට වැඩක්.. :yes::cool:
පුලුවන්නම් thread එක දිගටම update කරන්න..
11.gif
 
  • Like
Reactions: hasoon

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    ඔබ සැමවිටම එය හෙට කරන්නම් යයි පවසනවානම්
    හෙට දිනය කිසිදිනක ඔබ වෙත නොපැමිණෙනු ඇත.
    :(:(