මමත් යනවා දොයියන්න.....
නුවන් අයියේ..... උඹේ මෙව්වා එකට හෙට උත්තරයක් දෙන්නම්......
sasliit අයියේ..... උඹටත් පොඩි දෙයක් කියන්න තියනවා ඒකත් හෙටම කියන්නම්......
දෙන්නටම සුභ රාත්රියක්.....හීනෙන් යක්කුම පෙනියන්......![]()

දොයි ද තොහෙදො![]()

හොදින් කෙරෙනවා නඟා ,,,
දන්නවානේ ඉතින් මේ දවස්වල රටේ තත්වය.
වෙලාවකට ඔක්කොම දමලා ගහලා කොහේ හරි යන්න හිතෙනවා.
හා..........

ඒක සරලව කියන්න තේරෙන්නේ නෑ අෆ්ෆා.....
එල එල....බඩ පිරෙන්නම කන්න.....![]()
මටත් මොනා හරි කියපන් කො![]()

සුදු රෝස;15006085 said:
එක සැරේකුත් ඇහුව නේද ඔයාගේ නම සචිත් මධුශංක ද කියල මල්ලියා ????![]()