දෙරණ නුවරඑළිය නවතම ට්‍රාන්ස්මීටරය සාර්ථ&

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
දෙරණ නුවරඑළිය නවතම ට්‍රාන්ස්මීටරය සාර්ථ&

dczfdc.jpg


යූරෝපයෙන් ගෙන්වන ලද DVB-T2 තාක්ශණය උපයෝගි කරගෙන දෙරණ රූපවාහිනි නාළිකාව නුවරඑළිය කිකිළියාමාන කදු මුදුනෙහි බල ගැන්වුනු සම්ප්‍රේෂණ කුළුණ මෙරට රූපවාහිනි සම්ප්‍රේණයේ නව පිම්බක් වුවත් එය ස්ථාන ගත කරේ නියමිත ස්ථානයේ ද යන්න නැවත සලකා බැලිය යුතු කරුණකි.
ලංකාවේ උසින් ම පිහිටි ස්ථානය නුවර එළිය නිසා බොහෝ මාධ්‍ය ආයතන දිවයින පුරා තමන්ගේ විකාශනාගාර නුවරඑළියේ ස්ථානගත කිරීම 1994 සිරස එෆ් එම් ගුවන් විදුලිය 88.8 FM ඔස්සේ තෝරා ගත් දින සිට මේ දක්වා තෝරා ගැනීම සිදු කරයි.
නමුත් කිකිළියාමාන හෝ පිදුරුතලාගල යොදා ගැනීම සාර්ථක නොවේ..නුවර එළිය වටෙන්ම පිහිටි කදු නිසා එම තරංග මාලා නුවර එළිය ට සීමාවේ.
පිට පළාතට විවෘතවේ නම් බස්නාහිර ට පමණි.මෙම මාධ්‍ය ආයතන කොහොමත් බස්නාහිර පළාත ආවරණය කර ඇති ඒවාය. මෙයින් අප හට පැහදිලි වන නිගමනය වන්නේ මොවුන් දිවයින කියා සිතාගෙන ඇත්තේ කොළඹ පමණි.
අප කියන මේ කථාව කොතරම් නිවැරදි දැයි ඔබට බලාගත හැක්කේ ඔබ දිවයිනේ කුමන ප්‍රදේශයක සිටියත් 36UHF සුසර කර දෙරණ පෙනෙනවා දැයි පරීක්ශා කිරීමෙනි.
නැත.නුවරඑළියටයි කොළඹටයි හැර කොහෙටවත් පෙනෙන්නේ නැත.

මෙම මාධ්‍ය ඔස්තාර්ලා රැල්ලට ට්‍රාන්ස්මීටර උස උස කදු තෝරා ගෙන අටවනවාට වඩා ඇටවිය යුතු තැනක් මුලින් සොයා ගත යුතුය.
මේ සදහා හොදම ස්ථානය නම් හපුතලේ ය.
ඔබ හපුතලේ ලිප්ටන් සීට් ගොසින් බලන්න.පියවි ඇසෙන් ඔබට ලංකාවේ පළාත් නවයෙන් පහක් දැක ගත හැකි වනු ඇත.
ඇසට එසේ නම් විද්‍යුත් චුම්භක තරංග ඊට වඩා බොහෝ දුර යනු ඇත.

http://srilankantvradio.blogspot.com/
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචෝ DVB වැඩ කරන්නේ එක තියෙන TV වලට විතරයි. නැත්නම් ඩිකෝඩරයක් ඕනේ. මගේ DVB-T තියෙන 2 නැති TV කට්ටක් තියෙනවා එකට නම් මේ තාක් අහු උනේ නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,093
    113
    Gotland
    ithin pute DVB-T2 kiyanne digital ne.. UHF 36 analog ne

    dan oka denne analog da digital da ? dekamada ?

    anyway DVB-T loku range ekak na.