ඕවා ගැනනම් කවර කතාද? සිදුහත් කුමාරය නියත වශයෙන්ම බුදුවෙනවා කිව්වෙ එක නැකැත් කාරයෙක් විතරයිනෙ. එතන 5ක් ද 6ක් ද හිටියනේ... 5ක් හිටිය කිව්වත් ඔය සාත්තරේ තියෙන්නේ 20% සාර්ථකත්වයක් විතරයිනේ...


ඉතින් බන් ඔය කියන විදියට හොඳම වෙලාවක් බලල සිසේරියන් සැත්කමකින් ළමයව එළියට ගත්තනම් ඔක්කොම හරියන්න ඕන නේද ... දැන් එතකොට එහෙම වෙලා ඇති නේද![]()



බැලුම්ගල රෙද්දවල් මේකෙ දාන්න එපා බන්.. ඔකුන් අපේ ආගම තම්බින්ට විකුනන්න හැදුව සක්කිලි. උන්ගේ රෙද්දෙ සෙව්ම්ගලවල් ලොකු කරගන්න එපා.


බැලුම්ගල රෙද්දවල් මේකෙ දාන්න එපා බන්.. ඔකුන් අපේ ආගම තම්බින්ට විකුනන්න හැදුව සක්කිලි. උන්ගේ රෙද්දෙ සෙව්ම්ගලවල් ලොකු කරගන්න එපා.


අපෝ උබල වගෙ උන් ඉන්නකල් ගුරුකම් කරන කේන්දර බලන උන්ට කල්ල මරේ... තවම ඉන්නෙ 18 ශතවර්ශයේ... විලිලැජ්ජයි..
.[/FONT] යකෝ උඹ දන්නේ ජෝතිෂ්‍ය 18 වෙනි ශතවර්ෂයේ ආපු එකක් කියලද?
. උඹ දන්නේ නැති දේවල් ගැන කතා නොකර හිටපන්. නැත්නම් මුළු ලෝකෙටම පේනවා බුරුවෙක තප්පුලනවා කියලා.


උඹලට නැකතට කරන්නද බැරි උනේ උපදින එකයි මැරෙන එකයි විතරයි.කෙහෙල්මල් වෙලාව...
ඉතින් බන් ඔය කියන විදියට හොඳම වෙලාවක් බලල සිසේරියන් සැත්කමකින් ළමයව එළියට ගත්තනම් ඔක්කොම හරියන්න ඕන නේද ... දැන් එතකොට එහෙම වෙලා ඇති නේද![]()
මචෝ මේ ත්‍රෙඩ් එකේ අයිතිකරයා සමාවෙන්න ඕන.
අලුත් ත්‍රෙඩ් එකක් විදියට Comment එකක් දැම්මෙ Comment දිග වැඩි වෙල නිසා.
මට මේක මාර ප්‍රශ්නයක්.
හරි හරි
ඒ කියන්නෙ පුද්ගලයා ඉපදෙනකොට එයගෙ සියල්ල තීරණය වෙලා ඉවරයි ?????
පුද්ගලයගෙ අනාගතය තීරණය වෙන්නෙ ඔහුගෙ ක්‍රියාවෙන් නෙවෙ උප්පත්තියෙන්.
ඒ කියන්නෙ බුදුහාමුදුරුවන්න්ට වැරදිලා.. ද ?????![]()
[FONT="]ඇත්ත[/FONT][FONT="] කතාව[/FONT][FONT="] මේකයි[/FONT][FONT="] මචන්[/FONT][FONT="] !
[/FONT][FONT="]අපේ[/FONT][FONT="] ජීවිතය [/FONT][FONT="]තීරණය [/FONT][FONT="]වෙන්නේ[/FONT][FONT="] අපි [/FONT][FONT="]ඉපදෙන [/FONT][FONT="]වෙලාව [/FONT][FONT="]අනුවයි[/FONT][FONT="]. [/FONT] [FONT="]යම්කිසි [/FONT][FONT="]පුද්ගලයෙක්[/FONT][FONT="] හොරෙක්[/FONT], [FONT="]මන්කොල්ලකාර්යෙක්[/FONT], [FONT="]මිනිමරැවෙක්[/FONT], [FONT="]වෙන්නෙත්[/FONT] [FONT="]දොස්තර[/FONT][FONT="]කෙනෙක්[/FONT][FONT="], ඉංජිනේරුවෙක්[/FONT][FONT="], ගුරුවරයෙක්[/FONT][FONT="] වෙන්නෙත්[/FONT][FONT="] ඉපදුන [/FONT][FONT="]වෙලාව [/FONT][FONT="]අනුවයි[/FONT][FONT="]. [/FONT][FONT="]අද[/FONT] [FONT="]අපේ[/FONT][FONT="] මහින්ද [/FONT][FONT="]මාමාට [/FONT][FONT="]අපි[/FONT][FONT="] කොච්චර [/FONT][FONT="]බැන්නත් [/FONT][FONT="]ඒ[/FONT][FONT="] මනුස්සය[/FONT][FONT="] නොසැලී [/FONT][FONT="]ඉන්නේ[/FONT][FONT="] ඉපදුන [/FONT][FONT="]වෙලාවේ[/FONT] [FONT="]තියෙන [/FONT][FONT="]බලවත්[/FONT][FONT="]කමටයි[/FONT][FONT="]. [/FONT][FONT="]අපි [/FONT][FONT="]ඉපදෙන[/FONT][FONT="]කොට [/FONT][FONT="]හොඳ [/FONT][FONT="]නැකතක [/FONT][FONT="]ඉපදුනාන්නම්[/FONT][FONT="] අපිට [/FONT][FONT="]මෙහෙම [/FONT][FONT="]දුක්[/FONT][FONT="]විදින්න[/FONT][FONT="]වෙන්නේ[/FONT][FONT="] නැහැ[/FONT][FONT="]. [/FONT][FONT="]
ඉතින් [/FONT][FONT="]අපි[/FONT][FONT="] කොහොමද [/FONT][FONT="]ඒ [/FONT][FONT="]හොඳම [/FONT][FONT="]බලවත්ම [/FONT][FONT="]නැකතක් [/FONT][FONT="]හොයාගන්නේ[/FONT][FONT="] කියල [/FONT][FONT="]ඔයාලට [/FONT][FONT="]හිතෙනවා [/FONT][FONT="]ඇති [/FONT][FONT="]දැන්[/FONT][FONT="]. [/FONT][FONT="]එක[/FONT][FONT="] තමයි [/FONT][FONT="]බුදූ[/FONT][FONT="]කෙනෙකුන් [/FONT][FONT="]උපදින්නේ[/FONT][FONT="] අවු[/FONT][FONT="]. [/FONT][FONT="]කල්ප[/FONT][FONT="] ලක්ෂයකට [/FONT][FONT="]වරක් [/FONT][FONT="]කියන්නේ[/FONT][FONT="].[/FONT] [FONT="]අවු[/FONT][FONT="]. [/FONT][FONT="]කල්ප [/FONT][FONT="]ලක්ෂයකට [/FONT][FONT="]වරක්[/FONT][FONT="] ඉතාමත් [/FONT][FONT="]බලවත් [/FONT][FONT="]නැකතක්[/FONT][FONT="] එනවා[/FONT][FONT="]. [/FONT][FONT="]එ [/FONT][FONT="]දවස [/FONT][FONT="]සහ[/FONT][FONT="] වෙලාව [/FONT] [FONT="]හොයා[/FONT][FONT="]ගන්න [/FONT][FONT="]තමයි [/FONT][FONT="]බෝධිසත්වයෙක්[/FONT][FONT="] ලෙස [/FONT][FONT="]ඉපදී [/FONT][FONT="]අවුරැදු[/FONT][FONT="]ගනනාවක් [/FONT][FONT="]දත කන්න[/FONT][FONT="]වෙන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]මේ[/FONT] [FONT="]වෙලාව [/FONT][FONT="]හොයා[/FONT][FONT="]ගන්න [/FONT][FONT="]ක්[/FONT][FONT="][/FONT][FONT="]රම [/FONT]2[FONT="] ක්[/FONT][FONT="] මම [/FONT][FONT="]දැනට [/FONT][FONT="]දන්නවා[/FONT][FONT="]. [/FONT]1-[FONT="]ජෝතිෂ්[/FONT][FONT="][/FONT][FONT="]යයේ [/FONT][FONT="]නැකැත් [/FONT][FONT="]ශාස්ත්[/FONT][FONT="][/FONT][FONT="]රය[/FONT] [FONT="]හොඳටම [/FONT][FONT="]ඉගෙන[/FONT][FONT="] ගත්තොත් [/FONT][FONT="]පුළුවන්[/FONT][FONT="]( [/FONT][FONT="]දැන්[/FONT][FONT="]ඉන්න[/FONT][FONT="]ගොඩක්[/FONT] [FONT="]ජෝතිෂ්[/FONT][FONT="][/FONT][FONT="]යයේ[/FONT][FONT="] කාරයෝ[/FONT][FONT="] හෝරැ[/FONT][FONT="]). [/FONT]2-[FONT="]භාවනා [/FONT][FONT="]කරලා [/FONT][FONT="]අධිමානසික [/FONT][FONT="]හැකියාවෙන් [/FONT][FONT="]හොයාගන්නත්[/FONT][FONT="] පුළුවන්[/FONT][FONT="]. ([/FONT][FONT="]ආතල් [/FONT][FONT="]භාවනා[/FONT][FONT="] පන්ති[/FONT][FONT="]කාරයෝ[/FONT][FONT="] මේවා[/FONT][FONT="] දෙන්නේ[/FONT][FONT="] නෑ[/FONT][FONT="] )[/FONT][FONT="].[/FONT]
[FONT="]මීට[/FONT] [FONT="]අමතරව [/FONT][FONT="]අපි[/FONT][FONT="] ඉපදෙන්නත් [/FONT][FONT="]ඕනේ [/FONT][FONT="]පින්[/FONT][FONT="]වන්ත [/FONT][FONT="]අම්ම [/FONT][FONT="]කෙනෙකුට[/FONT][FONT="]. [/FONT][FONT="]හොඳ [/FONT][FONT="]රටක[/FONT], [FONT="]හොඳ[/FONT] [FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රදේශයක[/FONT][FONT="]. [/FONT][FONT="]එකනේ[/FONT][FONT="] බුදු[/FONT][FONT="]කෙනෙකුන්[/FONT][FONT="] ඉපදෙන[/FONT][FONT="]කොට [/FONT][FONT="]කාලය[/FONT], [FONT="]දීපය[/FONT], [FONT="]දේශය[/FONT], [FONT="]කුලය[/FONT], [FONT="]මව[/FONT][FONT="]කියන[/FONT] [FONT="]හැම[/FONT][FONT="]දෙයක්ම [/FONT][FONT="]අවශ්[/FONT][FONT="][/FONT][FONT="]ය[/FONT][FONT="]වෙන්නේ[/FONT][FONT="].[/FONT] [FONT="]
කමෙන්ට් [/FONT][FONT="]එක [/FONT][FONT="]දිග [/FONT][FONT="]වැඩිද [/FONT][FONT="]මන්දා[/FONT][FONT="]. [/FONT][FONT="]මම [/FONT][FONT="]මේ[/FONT][FONT="] හැම[/FONT][FONT="]දෙයක්ම[/FONT] [FONT="]කිව්වේ[/FONT][FONT="] අපේ[/FONT][FONT="] ජීවිතය [/FONT][FONT="]තීරණය[/FONT][FONT="] වෙන්නේ[/FONT][FONT="] අපි[/FONT][FONT="] ඉපදුන [/FONT][FONT="]වෙලාව [/FONT][FONT="]අනුවි [/FONT][FONT="]කියල[/FONT][FONT="] පෙන්නලා[/FONT] [FONT="]දෙන්නයි[/FONT][FONT="]. [/FONT]
අපි ඉපදුන වෙලාව හරියට විශ්ලේශනය කරොත් අපිට පුළුවන් අපේ අනාගතය දැනගන්න....!![]()
විහිළු නෙවෙයි මචන් ! හොඳ වෙලාවක ඉපදුනා නම් දුක් විදින්න වෙන්නේ නැහැ. උඹ භාවනා කරලා මනස දියුණු කරගත්තොත් උඹට පුළුවන් මේ ආත්මෙදි උඹ මැරෙන වෙලාව වෙනස් කරගන්නත් , ඊ ළඟ ආත්මේ ඉපදිය යුතු තැන හා වෙලාව තීරණය කරන්නත්.