චිරි චිරි වැස්ස;15001962 said:පී ඇම් නෙමේ අද මෙතනම දානව. පේජ් එකේ නම පිස්සන් කොටුව (Asylum Lunatic) කිලිම විලිසන්ගයක් නැතුව ගෙඩි පිටින් copy කරල තියනව. මම ඒක හරියටම හොයාගෙනයි තියෙන්නෙ, ඔප්පු කරන්න පුලුවන්,
මේ දැනුම්දීම පිස්සන් කොටුවෙ මේව උස්සල දාන මායියද #යියද කියන කෙනාට, පේජ් එකේ රෙදි ගලවගන්නෙ නැතුව වහාම උස්සන එක නවත්තන්න. උස්සනවනම් තමන් ලිවුව විදිහට දාන්නෙ නැතුව ගත්තෙ එළකිරියෙන් කියල දාන්න අවංක වෙන්න. එහෙම නොවුනොත් ඔච්චර likes තියන පේජ් එක නිකරුනේ ගූ ගොඩක් වෙන්න බැරි නෑ
Maiiya mata Sadde Daanawa Machan...

Mama Baye Inne. 


Mata kelawanawa kiyala kiyanawa Ban...














ප්‍රශ්ණෙ විසදිලා වගේ නේද.