රට වනසන උද්ගෝෂණ

tharakauka

Member
Feb 6, 2009
7
3
0
Kandy
Achchige redda. Yako 90 idala 91 una gamn gana 2x wenawa. 1da yako sadarane. point 150 panapuwama per unit price 1 20ta adui 1da yako sadarane. hama welema podi minihata gahanne.
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    මචන්ලා මට උද්ගෝෂණ වැඩවර්ජන වලට සහය පලකරන්න කියල NGO එකකින් දුන්න ඩොලර් 1000 න් ගන්න දෙයක් කියපල්ලා.

    :rofl:
    light bill එක ගෙවන්න තියාගනින්
     
    මචන්ලා මට උද්ගෝෂණ වැඩවර්ජන වලට සහය පලකරන්න කියල NGO එකකින් දුන්න ඩොලර් 1000 න් ගන්න දෙයක් කියපල්ලා.
    අඩෝ එහෙම ඩොලර් දෙන තැනුත් තියනවද මටත් කියපන්කො බන් ,
    NGO , කාරයින්ට ඇමෙරිකාවට ලොකුම හිසරදයක් වෙලා නේද බන් මේ අඹ ඇටයක් විතර රට පාලනය කරන ගං කබරයෝ සෙට් එක උන්ව පන්නන්න ඩොලර් කුට්ටි පිටින් විසි කරනවා කියල මාත් අහල තියෙනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,031
    5,775
    113
    canada
    me gon joke wada warjana nisa, "wada warjana" kiyana ekath nikam halluwata lak wenawa. Weda warjanawalata kalin janathawage hitha dinaganna one
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මහින්දගේ බයියෝ ටික විතරයි දේශප්‍රේමියෝ..අනිත් මිනිස්සු දේශද්‍රෝහියෝ.අනේ යකෝ.:angry:

    :D