පද පේලි .....

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
na mama dan 3yr walata kalin degree eka karanna wena ratakata giya,eth digatma hitiye nha hama niwduwakatama gedara awa,
eth mama degree eka aragena dan masa 2 kata withara kalin lankawata eddi eya wenas wela,eyage podi kale idan dream eka doctor kenek wenna eya medical faculty select wela ,eya dan mawa maga arinawa .dan masa 3ka withara idan eya medical select unata passe wenas une,

Hapoi wenakemekta hita gihin wenna eti :baffled:
 

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
Hapoi wenakemekta hita gihin wenna eti :baffled:

na eka sure 100% eyath ekka hitapu eyage yaluwa mage nadayo wena kenek eya eka danne nha,mama computer science & electronic engineering degree thina kenek dosthara nonata madi nisa,mama dan masekata kalin eyawa meet wenna giyama eyata katha kara ganna bari una iki gagaha anduwa,
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
na eka sure 100% eyath ekka hitapu eyage yaluwa mage nadayo wena kenek eya eka danne nha,mama computer science & electronic engineering degree thina kenek dosthara nonata madi nisa,mama dan masekata kalin eyawa meet wenna giyama eyata katha kara ganna bari una iki gagaha anduwa,
mara seen ekak ne :dull:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සින්දු කොල බලාගෙනද ලිරික්ස් දාන්නේ:rofl:
11.gif
ඔව් එවා මගෙ ඔලුවෙ තියෙන්නෙ:Pදැන් එවා හොයාගන්න නැ වගෙ:dull:
අපි ස්වතන්ත්‍ර නිර්මාණයක්:baffled: කරත් "එල" කියන්න එකෙක් නැ:oo: තූ තෝ:frown:


mara naa ban eya mata adare anith eka eyata samaje gana loku awabodayak nha,
dosthara nonata mage job eka madi eth mawa onath,
සමහර විට අවුල උබ වල් පොරක් නිසා වෙන්න ඇති:rofl:
ඔවා ඔහොම තමයි:dull:


එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්, මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන, නිල් පාටින් පායා දිලෙන

සිහිනයක ගිලී මා සිටියා
කව්රුදෝ ඇවිත් දොර බිදිනා විට
සුලන් පොදක් වත් හැරුනු දොර පියනින් ආවානම්
සිහිනයේ සුව අරන්, නන්නාදුනනා දෑසක්
නිවී නිවී දිලිසුනා මොහොතක්
සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන, ඈ සිටිනා විට මා අසල
ඈ සිටිනා විට මා අසල

එක දවසක් හැන්දෑවක....

මා අසල ලැඟුම් ගනු පෙරතුව
මාතුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුනා
මාතුලම මා නොවන පිටස්තරයකු සිටිනා වග
ඔබේ පෙම මා හටද, මා නොවෙනා ඒ අමුත්තා වෙතද
ඔබේ පෙම මා හටද, මා නොවෙනා ඒ අමුත්තා වෙතද
මා නොවෙනා ඒ අමුත්තා වෙතද
මා නොවෙනා ඒ අමුත්තා වෙතද....


ගායනය - අතුල අධිකාරි
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - අශෝක හඳගම
සින්තටික් සිහින ටෙලි නාට්‍යයෙන්
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කා‍ලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්නැති
    එකයි තවමත් සංසාරේ

    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
    බුදුන් වඳින්ට ඒ කාලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ

    බුදුහාමුදුරුවො ...........

    අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
    නිවන් දකින්නැති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
    පිං පුරවමු අපි සංසා‍රේ

    බුදුහාමුදුරුවො ...........


    ගායනය :- වික්ටර් රත්නායක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙත් බොසත් විත් සිත් පිරිමදිතත්
    සංසාරේ හැටී අපි ඒ ගැන තව නොදනිත්

    ඔය ඔබේ ළඟට විත් යහපත යදිතත් මිතුරෙකු විලසින්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්

    ඔය ඔබේ ළඟට විත් සිඟමන් අයදිත් අසරණ විලසින්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්

    සපුමල් ‍කුමරෙක් විලසින් පැමිණෙත්
    සිරිමත් සුවඳින් සිත පිරිමදිතත්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්


    ගායනය :- පේෂල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    අපි ඇසු බණ මදි වුණා ද මේ දම් දීපේ
    සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
    අතරමන් වුණේ කොහොම ද අපේ ජීවිතේ

    සාධුකාර දී ගිය ගිය පන්සල් ගානේ
    පැතුවා හැමදා පේ‍වී අපි නිර්වාණේ
    දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙ‍වනේ
    වැඳ වැටුණා ගාථ කියා අපි තුන්සරණේ

    බුදුන් දැක නිවන් දකින්න ............

    භාරහාර වී වැඳ වැඳ අටමස්ථානේ
    කරුණා කෙරුවා පේවී මුණි සිරිපාදේ
    සැදැහැ සිතින් නිවන් පතා දළදා මැඳුරේ
    මල් පිදුවා ගාථ කියා අපි තුන් සරණේ

    බුදුන් දැක නිවන් දකින්න ............


    ගායනය :- චාමර වීරසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදුන් දවස උපදින්නට
    වරම් ‍නොලැබුණත් මා හට
    මෙතේ බුදුන් උපදින රට
    උපදීවා මිනිසකු ලෙස

    එදා මෙතේ බුදුමුව ඇර
    දෙසා වදාරණ බණ පද
    අසා සිටිමි දෑඟිලි බැඳ
    විදා නුවන් කවුළුව ළඟ

    බලා කතර තව දුර දිග
    සොයා සසර මං කෙටිකර
    මුදා දෑත් භව බැමි සිඳ
    සොයා ඇදෙමි නිවනට මඟ


    ගායනය :- අජිත් ආරියරත්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදු කරුණා දෑස තෙමී
    මෙත් සිහිලැල් ඇද හැලුනා
    නිවා තාප ලෝකතරේ
    අමා වතුර ගලා බසී

    කඳු වැටි වල නිසොල්මනේ
    ගහකොල මල් පිපී නටයි
    නැවුම් පොලොව නව නිල්ලේ
    බුදු සිරිපා පහස ලබයි

    බුදු කරුණා ..................

    කෙලෙස් මලින් උකටලි සිත
    නිවා තවම සුවය සොයයි
    නිසල ඔබේ බුදු රුව ළඟ
    මගෙ හද භාවනා කරයි

    බුදු කරුණා ..................


    ගායනය :- නන්දා මාලනී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහස වසා සුදු සඳ දිලුනා
    ලොව නහවා සඳ රැස් දහරා
    ලුම්බිනි උයනේ සල්මල් අතරේ
    තවත් මලක් පිපුණා
    දෙව් බඹ සේනා මල් වැසි වස්සා
    සාදු නාද නැගුවා

    සඳක් නෑ මනරම්
    වෙසක් රෑ පෑයූ තරම්

    ගායා බිමේ සුදු වැලි මලුවේ
    බෝපත් සෙවන ලබා
    මරණය පරදා මිනිසා දිනු දා
    බුදු හඬ ලොව නැඟුනා

    සඳක් නෑ මනරම්
    වෙසක් රෑ පෑයූ තරම්

    මලක් ‍වගේ පරවී වියැකෙන හැටි
    කුසිනාරා සල් තුරු අතරේ
    ලොවට කියාදී පිරිණිවනට වැඩි
    බුදුහිමි වඳිමි සදා


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිල් සුවඳැයි ස්වාමිනේ මල් ආසනයම
    ඒ තරමට සුවඳ නැද්ද මේ මුලු ලෝකෙම

    එක අත්තේ බෝ කොළ මෙන්
    රැඳෙන්න පින් මදිවෙලා ද
    නැත්නම් පින් දහම්වලට
    හිතේ ඉඩක් නැතිවෙලා ද

    සිල් සුවඳැයි ..............

    බුදුන් දහම් සඟුන් බලෙන්
    ලෝකෙට මෙත් නොවැඩුවාද
    මල් ආසන වන් හිත් මත
    එක මලකුදු නොරැඳුනා ද

    සිල් සුවඳැයි ..............


    ගායනය :- සජාඩ් හසන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුද්ධං සරණං ගච්ඡාමී
    ධම්මං සරණං ගච්ඡාමී
    සංඝං සරණං ගච්ඡාමී

    ඔබෙ රාගී මන කැළඹේදෝ
    ක්ලේෂය ඕගය නෑවේදෝ

    ඔබෙ රාගී මන කැළඹේයිදෝ
    පිවිතුරු හදවත පෑරේයිදෝ
    එමවිට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමී

    මෛත්‍රී කරුණා දූෂිත වී
    ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී
    හිංසා පීඩා දේවිදෝ
    මිනිසා තිරිසන් වේවිදෝ
    ඝෝර විසැති නයි පොළොඟුන් වන්
    මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්
    එම විට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමී

    බුද්ධං සරණං ගච්ඡාමී .............

    දුක්බරිනී මිරිකි යාදෝ
    සත්‍යය ලෝකේ වැනසී යාදෝ
    නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ
    පවිටෙන් බොරුවෙන් කෙලෙසා දෝ
    අගතිය යුක්තී මාරුතයේ
    ප්‍රානෙ ඔබේ දෙදරා යාදෝ
    එම විට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමී

    බුද්ධං සරණං ගච්ඡාමී .............

    කාට කියමී මගේ සෝක අඳෝනා
    ලෝකේ තනිවුණා
    මේ ලොවේ මිනිසා හදේහී
    නිර්දායා සංධා

    නිර්දය භාවය ලෝ රජවී
    දායා ගුණේ වී අන්තර්ධාන්
    මෝහෙන් මත්වීලා මිනිසා
    ආගම හා ධර්මේ කෙලෙසා
    සත්‍යය බලේ බිඳ වළලාදෝ
    සද්ධා භක්තිය දෙදරාදෝ
    එම විට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමී

    බුද්ධං සරණං ගච්ඡාමී .............

    ප්‍රේමය ලෝකේ යාද නැසී
    වෛර ගිනී ඇවිලේද දැඩී
    මාතා ‍ස්නේහේ පායද්දී
    තම පුතු අසිපත පාවිදෝ
    ධරනීතල කම්පාවේදෝ
    ගගනෝධර ගුගුරා යාදෝ
    එම විට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමී

    ලෝක පියා සින්ඳේ
    ලොව ජනගේ ව්‍යාකුල සිත්හී
    අන්ධකාරේ විසිරී
    සෞම්‍යය කිරණ ලෝ නාදේ
    ඒකාලෝකේ විය ලෝකේ

    අමා ශාන්තියේ සෙවැනැල්ලේ
    ජන මන නැහැවූ ප්‍රේම ජලේ
    මර සටනින් අපරාධිත වූ
    සුර නර පුද ලැබ පූජිතයේ
    ලෝක සිවංකර මාහි‍මිගේ
    ධර්මේ දස දෙස පැතිරේවා
    සැම දන තුඩ තුඩ රැව්දේවා
    බුද්ධං සරණං ගච්ඡාමී

    බුද්ධං සරණං ගච්ඡාමී .............


    ගායනය :- මොහිදීන් බෙග් හා ලතා වල්පොල












    uncle ude ada sil gattada :P

    සිල ගන්න ගියේ නෑ. පොඩිකාලෙ සිල් ගත්තට පස්සෙ ගිහින් ම නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරි බුද්ධගයා විහාරේ
    වදිනේමූ මෝක්ෂ පතලා
    ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා
    මාරංගනාන් පරදාලා

    ශ්‍රී මහා බෝධි වෙස සැදි ඒ
    විදු රජුනේ දී මුනි රාජා
    ආ දස බිම්බර මාර සේනා
    පෙරුම් බලින් පරදාලා

    සිරි බුද්ධගයා ............

    ප්‍රාතිහාර්ය පෑ දස බලධාරි
    ජයබිම මේ විසාලා
    ශාසන ආලේ ඇති ලෝ වාසි
    භව දුක නසනා සේමා
    වදිනේමූ මෝක්ෂ පතාලා

    සිරි බුද්ධගයා ............


    ගායනය :- රුක්මණි දේවි හා එච්. ඩබ්ලිව්. රූපසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    සිඳ බිඳ මොහදර පාප
    දැල් වූ දහම් ප්‍රදීප
    හෙලි කළ අප හෙළ දීප
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    සිල් ගත් දිනිඳුන් සේම
    සිල් තෙද ගුණ ඇති සෝම
    සත හට පෑ මවු ප්‍රේම
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    ගිලෙම් ඔබේ ගුණ ....................


    ගායනය :- ඩබ්. ඩී. අමරදේව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදුකාණනේ නිදුකාණනේ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ

    සිතෙන් සිතක රඳනා කෝප ගිනි
    උනුන් දවාලන අයුරු දකින්නට
    මුවින් මුවග ගලනා නාග විස
    උනුන් නසාලන අසිරි බලන්නට
    උනුන් නසාලන අසිරි බලන්නට

    යොමා බුදු නෙත ..............

    නෙතින් නෙතක ගැටෙනා රාග සිත
    ලෙවන් නෙතින් පිසදා හරින්නට
    බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
    දයා දියෙන් සනහා නිවන්නට
    දයා දියෙන් සනහා නිවන්නට

    කාලයයි නිදුකාණනේ
    දීපයයි නිදුකාණනේ
    දේශයයි නිදුකාණනේ
    වඩිනු මැන නිදුකාණනේ


    ගායනය :- සුනිල් එදිරිසිංහ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙතු වසාගෙන තදින් ඉන්නම්,
    සිහින පෙනෙනවා..
    දුර ඈත සීත කඳු මුදුනින්,
    පාවී එනවා..
    සුදු වළාකුළු වැසී තිබුනට,
    මම හඳුනනවා..
    ඒ ඔයා කියලා මම දන්නවා,
    සුවඳ දැනෙනවා..

    ආදරේ.. ආදරේ..
    හඳුනාගත්තා ඔය හදේ..
    මා හදේ උතුරා ගැලුවා ආදරේ..
    පාට පාට හීන පේන,
    සොඳුරු ආදරේ..

    පෙම් සිහින අරන් මම එන්නම්,
    සීත දනව්වේ..
    නෙතු දෑල ගාව දැවටෙන්නම්,
    රෑවී එන්නේ..
    යන පාර මතක නැති වුනාට,
    බය නොදැනෙන්නේ..
    ඔයා එක්ක තුරුළු වෙලා,
    සිහින දකින්නේ..

    ආදරේ.. ආදරේ
    ..

    -Upeka Nirmani/hector Dias-

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    W.D Amaradewa........

    අඩවන් වූ දෙනෙතින් ගලනා~
    මෙත් මුදිතා කරුණා ධාරා..
    පිරි ඉතිරී යන මහ වතුරක් සේ~
    ගලා හැලෙන සිහිලැළ් ගඟුලක් සේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    සිඳ බිඳ මොහදර පාප
    දැල් වූ දහම් ප්‍රදීප
    හෙලි කළ අප හෙළ දීප
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    සිල් ගත් දිනිඳුන් සේම
    සිල් තෙද ගුණ ඇති සෝම
    සත හට පෑ මවු ප්‍රේම
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    ගිලෙම් ඔබේ ගුණ ....................


    ගායනය :- ඩබ්. ඩී. අමරදේව
    :)
    11.gif
     
    Status
    Not open for further replies.