What Is Your Dream Place, You Want To Visit Someday

Nohim Ys

Well-known member

  • pissu hadenawa neh bn :D
    mamath hugakma asa ratak thamai NZ kiyanne:yes::D

    NZ_photo_queenstown-600x403.jpg

    :love::love:
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අප්පා ගොඩාක් තියෙනවා :D

    රටවල් වලින්නම් යන්නා ආසාවක් තියෙන රට Netherlands :love: ... තව New Zealand, Australia වගේ ආසයි... :D

    දැනට මම Italy, France, Switzerland, Germany ගිහින් තියෙනවා :)

    තැන් නං හෙනට තියෙනවා ඉතින් :D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම සති දෙකකට විතර කලින් Singapore ගියා. මගේ ජීවිතේ මම ලබපු හොඳම අත් දැකීම ඒක.... බලන්න දේවල් නම් එමටයි... හරිම ලස්සන රටක්. මම ගියා එහේ Marina bay sands hotel එකට. spent 1 day. පිස්සුම හැදෙනවා.... එකේ උඩ තමයි pool එක තියෙන්නේ. තට්ටු 57යි. ඕකේ උඩට ගියාම ලොවෙත් නෑ.. රෑට එහෙම අම්මෝ පිස්සුම හැදෙනවා... පල්ලෙහා බලද්දි පිස්සුම කොර..! රෑට ඔකේන් Laser show එකක් තියෙනවා... ඇඬෙනවා. මෙහෙම කිව්වට වැඩක් නෑ. ගිහින්ම බලන්න ඕනේ....:yes:

    article-1289194-0A28EEFA000005DC-393_964x447.jpg

    article-1289194-0A2C9449000005DC-36_964x512.jpg

    Amazing-Marina-Bay-Sands-Singapore-Wallpaper.jpg
     
    Nohim Ys

    Well-known member
  • 942029_580529568638469_1830891948_n.jpg

    Hobbit Village, New Zealand

    :yes::yes::D:D:D:D

    අප්පා ගොඩාක් තියෙනවා :D

    රටවල් වලින්නම් යන්නා ආසාවක් තියෙන රට Netherlands :love: ... තව New Zealand, Australia වගේ ආසයි... :D

    දැනට මම Italy, France, Switzerland, Germany ගිහින් තියෙනවා :)

    තැන් නං හෙනට තියෙනවා ඉතින් :D

    කොච්චර ඇවිද්දත් එපා වෙන්න නැතුව ඇති නේ,,, අලුත් අලුත් ඇද්දැකීම් නේ:D

    මම සති දෙකකට විතර කලින් Singapore ගියා. මගේ ජීවිතේ මම ලබපු හොඳම අත් දැකීම ඒක.... බලන්න දේවල් නම් එමටයි... හරිම ලස්සන රටක්. මම ගියා එහේ Marina bay sands hotel එකට. spent 1 day. පිස්සුම හැදෙනවා.... එකේ උඩ තමයි pool එක තියෙන්නේ. තට්ටු 57යි. ඕකේ උඩට ගියාම ලොවෙත් නෑ.. රෑට එහෙම අම්මෝ පිස්සුම හැදෙනවා... පල්ලෙහා බලද්දි පිස්සුම කොර..! රෑට ඔකේන් Laser show එකක් තියෙනවා... ඇඬෙනවා. මෙහෙම කිව්වට වැඩක් නෑ. ගිහින්ම බලන්න ඕනේ....:yes:

    article-1289194-0A28EEFA000005DC-393_964x447.jpg

    article-1289194-0A2C9449000005DC-36_964x512.jpg

    Amazing-Marina-Bay-Sands-Singapore-Wallpaper.jpg

    පින්තුර දැක්කහමත් ඇඩෙනවා බං:love:,, කවදාහරි බලන්න යන්න ඕන:yes::D