torrent බාමු
මේ එකෙන් අපිට මාසෙකට 10GB නොමිලේ download කරගන්න පුළුවන්.වැඩි දෙයක් නෑ.Email එක හොදටම ඇති.
කොහොමද download speed
මෙන්න මේ විදියට කරලා කරන්න.නැත්තම් විදියට zip එන්නේ.එතකොට idm resume support කරන්නේ නෑ
නැවත පළකිරීමක් නම් සමාවෙන්න මෙන්න ලින්ක් එක https://filestream.me/ එහෙනම් අපි ගියා

Last edited: