ගින්නේ ඇත්ත කතාව

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ow buddhist kiwwa gaman eyalage oluwata mulinma enne vegetarian kenek kiyala.oyage rate aya buddhist ayata godak garu karanawada ?

    ඔව් මෙහෙ මිනිස්සු බෞද්ධ අයට හුගක් ගරු කරනවා. එයාල ඒ දේවල් ගැන අහල ඉගන ගන්න කැමතියි. මොකද මෙහෙ මිනිස්සු අම්ම තාත්ත අක්ක මල්ලි කීවට ආගමක් අදහන මිනිස්සු නෙවෙයි. තමන් වයසින් මොරද්දී තමන්ගේ බුද්ධියට වැටහෙන විදියට තර්ක කරලා තමයි දෙයක් අවබෝධ කරගෙන තමන් මොන වගේ දහමක්ද අනුගමනය කල යුත්තේ කියල තීරණය කරන්නේ. බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම් වල මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර තියනවා. ගොඩක්ම මානසික පීඩනයෙන් ඉන්න මිනිස්සු භාවනා ක්‍රම පවා පිළිපදිනවා. අපි ලංකාවේදී නම් වෙනත් ආගමක කෙනෙක් එක්ක බුද්ධ දර්ශනය ගැන කතා කරන්න ගියොත් දැන් මෙතන වෙනවා වගේ රණ්ඩු වෙන එකනේ වෙන්නේ. ඒ තියා අපි මේ බෞද්ධයෝ වෙලා දෙකට බෙදිලා රණ්ඩු වෙනවනේ. මෙහෙ මම කතා කරලා තියන මිනිස්සු (කතෝලික අය) කිසිම දෙයක් අන්ධ භක්තියෙන් පිලි ගන්නේ නැහැ. විචාර බුද්ධියෙන් තමයි කල්පනා කරන්නේ. හැම ආගමකටම ගරු කරනවා. මගේ ආයතනයේ නීති වල හැටියට තමන්ගේ ආගම සම්බන්ධ දෙයක් මම මගේ මගේ ලියන මේසය මත තබා ගත යුත්තේ එයින් මගේත් එක්ක වැඩ කරන කරන අනිකුත් පුද්ගලයින්ට අපහසුවක් වෙන්නේ නැත්නම් පමණයි. එයින් ආගම් වලට ගහ මරා ගැනීම හැකිතාක් අවම කරනවා. එකයි මම කිවේ අපි හැසිරෙන විදියෙන් අපි අපේ ආගමයි ජාතියයි සංස්කෘතියයි පිට රටකදී නියෝජනය කරනවා. මෙහෙම දේවල් දැක්කම මිනිස්සුනට ඇති වෙන්නේ වැරදි වැටහීමක්.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    ඔව් නේද අපිට උනත් පිටරටකදි ගිහින් කියන්න පුලුවන් නේ අපේ රට උතුම් බෞද්ධ රටක් , කොච්ච්ර උතුම්ද කියනවනම් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වෙච්ච මාලිගාවට පහල මීටර් 500 දුර මාකට් එකේ දවසට හරක් 500කට එහා කපනවා කියලා . අපේ රටේ ඒ අතින් සුපිරි බෞද්ධ රටක් කියලා. කවදාවත් මේවා ඔහෙලට තේරෙන් නෑ , ටීවී එකෙන් බන අහන පෝයට කැලනි යන බෞද්ද සැදැහෙවතුන්ට නොතේරෙන මහ ප්ලොවෙ පය ගහපු සිංහල කැක්කුම තියන එකාට තේරෙන දේ ඔහෙලට කවදාවත් තේරෙන් නෑ. ඔහෙලා සුද්දට බුද්ධාගම මාකට් කර කර ඉන්න , දලදා හාමුදුරුවන්ට මීටර් 500ක් දුරින් උදේ තේවාවට කලින් හරක් 50ක් 60ක් කපනවා ශ්‍රද්ධාව දෝරෙ ගලනවා නෙද. උන් වහන්සෙ ගිනි තියාගත්තෙත් මේ ව්අගේ උගත් බූරුවෝ නිසා ඒක මතක තියාගන්න
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0

    ලොක්කා දැන් හෙට ඉදන් ලන්කාවෙ හරක් මස් නැද්ද.. හරි වැඩේ නෙ..
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20

    හරි එකගයි අන්තිම දෙයකට හැර.පිට රටකදී මොන දේ නියෝජනය කරත් බුදුදම රඳා පවතින්නේ බුදුදමට සම්බන්ධ අය මත පමණක්මයි.ජාතිය,සදාචාරය මෙ හැමදේකටම ඔයා කියපු විදිහට බලපානවා.ඒත් බුදු දහමට දශමෙන් කොටසකටවත් පාඩුවක් වෙන්නේ නෑ.මේ හාමුදුරුවොන්ගේ අපවත් වීමෙන් බුදුරජානන් වහන්සේගේ දහම ගැන සැකයක් ඇති වෙන්නේ නෑ.ඒකට හානියක් වෙන්නේ නෑ.

    ඔයා ඔය රටේ ඉන්න නිසා කෙනෙක් ඇහුවොත් උත්තරයක් දීගන්න බැරි වෙයි වගෙ හැගීමක් එන්නත් පුලුවන්..

    හරි මම නිශ්ශබ්ද වුනා..මේ හමුදුරුවන්ට නිවන් සුව අත්වේවා !!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් නේද අපිට උනත් පිටරටකදි ගිහින් කියන්න පුලුවන් නේ අපේ රට උතුම් බෞද්ධ රටක් , කොච්ච්ර උතුම්ද කියනවනම් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වෙච්ච මාලිගාවට පහල මීටර් 500 දුර මාකට් එකේ දවසට හරක් 500කට එහා කපනවා කියලා . අපේ රටේ ඒ අතින් සුපිරි බෞද්ධ රටක් කියලා. කවදාවත් මේවා ඔහෙලට තේරෙන් නෑ , ටීවී එකෙන් බන අහන පෝයට කැලනි යන බෞද්ද සැදැහෙවතුන්ට නොතේරෙන මහ ප්ලොවෙ පය ගහපු සිංහල කැක්කුම තියන එකාට තේරෙන දේ ඔහෙලට කවදාවත් තේරෙන් නෑ. ඔහෙලා සුද්දට බුද්ධාගම මාකට් කර කර ඉන්න , දලදා හාමුදුරුවන්ට මීටර් 500ක් දුරින් උදේ තේවාවට කලින් හරක් 50ක් 60ක් කපනවා ශ්‍රද්ධාව දෝරෙ ගලනවා නෙද. උන් වහන්සෙ ගිනි තියාගත්තෙත් මේ ව්අගේ උගත් බූරුවෝ නිසා ඒක මතක තියාගන්න

    හහා.. පට්ට කමෙන්ට් එක.. උබ ඉස්පිරිතාලෙ ගියාද ?
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    hithapalla..thaanna ,maanna ,salli,sapa widinna kawadawath petrol dagena ginithiyagan na mchanla..mona tharam aathma shakthiyak thiyenna onada..aththatama rata jaathiyata adaraya kalapu hamuduru kenek..batmange kathawa 100% ok..

    ape janathipathi harak mass nokanawanam harak marana eka nawaththai..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ කතාව ඇත්ත බං.. උඹ ඉතිං අපේ ජාතියෙ හැටි දන්නවනේ.. ඒ නිසා ඊට වැඩිය කතා කරන්න යන්නෙපා.. ජනාධිපති පොන්සියා වුණත් මේ ගැන වචනයක්වත් කතා කලේ නැහැ ඊයෙ ප්‍රවෘත්ති වලටවත්.. අඩුම තරමෙ ශෝක පණිවුඩයක් නිකුත් කරපන්.. ජනාධිපති ඕන නෑ.. මහ නායකහිමියෙක් වචනයක් කතා කලාද..? නෑනෙ බං.. දැන් නම් මහා හයියෙන් සද්දෙ දාවි රෙදි උස්සගෙන.. අඬාවි.. ඇයි හාමුදුරුවො අපවත් වෙලා ඉවරනේ.. දැන් ඉතිං කවුරු ඕවා නවත්තන්න කියලා ඉල්ලීම් කරන්නද.. පාරට බහින්නද..?

    මේ සිංහල බෞද්ධ රටේ දවසකට ඝවයන් 5000ට වඩා ඝාතනය කරනවා.. හරක් මස් කනවා, කුකුල් මස් කනවා, ඌරු මස් කනවා, එළු මස් කනවා පෝයට පන්සල් යනවා.. කරපු පවු සමා කරගෙන එනවා.. හක්කෙ බුදුරැස් බොක්කෙ දඬමස් වගේ චරිත තමා.. බොදුබල සේනාවට, රාවණා සංවිධානයට, සිංහල රාවයට ඔය එක කණ්ඩායමකටවත් බැරි වුනා මෙච්චර කාලෙකට මේ ශ්‍රී ලංකාවෙ සිද්ධ වෙන සත්ව ඝාතනය ගැන එක වචනයක් කතා කරන්න.. බෝඩ් ලෑල්ලක් අරන් පාරට බහින්න.. පාරට බහින්න බෑ හිත හදාගෙන.. මොකද තම්බි මරණ හරකගෙ මස් ටිකයි, බඩවැල් ටිකයි ගෙදර උස්සන් එන්නෙ අපේම එවුන් තමා..

    මේකෙ හරකෙක් මරන වීඩියෝ එකක් දැක්කම අනේ හෙන දුකෙන් කට්ටිය කොමෙන්ට් දාන්නෙ.. මස් කන්නෑ මාළු කන්නෑ කියලා.. අපි දන්නෑ උන් බොරු කියනවද ඇත්ත කියනවද කියලා.. මස් කකා කන්නෑ කියන එක ඊටත් එහා ගිය පවක්.. මොනා වුණත් එහෙම දේවල් වලට හිත උණු වෙන එවුන්ගෙ හිත් උණු වුණාද බං අහිංසක සත්තුන්ගෙ ජීවිතය වෙනුවෙන් ප්‍රසිද්ධියෙම අර හාමුදුරුවො ගිණි තියාගනිද්දි..

    එතන හිටපු එක පකයෙක්වත් වතුර එකක් ගැහුවෙ නෑනෙ හමුදාවෙ එවුන් එනකන්.. අර කැමර් කරපු එකත් ෆිල්ම් එකක් වීඩියෝ කරනව වගේ උජාරුවට වීඩියෝ කරනවා.. ලංකාදීප පොන්සියත් එහෙමම තමා.. ලංකාවෙ ඉන්න එවුන් ගැන සෑහෙන ආඩම්බරයක් දැනෙනවා දැන් නම්..:yes:
     
    සිරාවට බං එපා වෙනව අපේ හැතිකරේව..
     
    යකො උබ කියන්නෙ.. උන්නන්සේගෙ කැමත්තට විරුද්ද වෙන්න කියලද? නොදැනුවත්වද පෙට්‍රල් හැටුනෙ.. බබාද, එතන හිටපු උන් වතුර ගහලා නිමන්න.. විඩියො එකේ බලපන්, ලොක්කා වගේ ලයිටරේ ගහ ගත්තට, පස්සෙ හිමීට සෙට් වෙන්නෙ අර ලග තිබුන බීම දන්සැලට.. එතන වතුර තියනවනෙ..
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    සිරාවට බං එපා වෙනව අපේ හැතිකරේව..
    ඔව්.. ඔව්.. පව් කලාම පිටින් යවන්නත් එකෙක් ඉන්න එපැයි.. නුවර මිනිස්සු මේ වගේ මොඩයන්ට නියම උත්තරයක් දුන්නෙ මාලිගාව ඉස්සරහම.. ගිනි තියාගත්තානම් විදොලා මැරියල්ලා..
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ඔහොම කරන්නම ඔනානම් අර ටිබෙට් හාමුදුරුවො කලා වගේ බිම වාඩිවෙලා සන්සුන්ව කරන ඉලව්වක් කරන්න තිබුනනෙ.. ඇයි මේ ගිනි තියාගෙනටවුම පුරා දුවන්නෙ.. බැරි වෙලාවත් ඔතන පෙට්‍රල් බවුසරයක්වත් ගියානම්.. නැත්තම් ඔතන තිබුන වාහනේකට හරි පොඩි දරුවෙකුට හරි ගිනි ඇවිලුනානම්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව්.. ඔව්.. පව් කලාම පිටින් යවන්නත් එකෙක් ඉන්න එපැයි.. නුවර මිනිස්සු මේ වගේ මොඩයන්ට නියම උත්තරයක් දුන්නෙ මාලිගාව ඉස්සරහම.. ගිනි තියාගත්තානම් විදොලා මැරියල්ලා..

    තෝ වගේ පිස්සු මොංගලයන්ව මේකෙ උන් ගනන් ගන්නෙ නෑ ඕයි :rofl: පව් අනාතය :rofl:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    පිස්සො ජාතික වීරයො කරලා උලුප්පනනා එපා මොඩ සින්හලුනෙ..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔව් නේද අපිට උනත් පිටරටකදි ගිහින් කියන්න පුලුවන් නේ අපේ රට උතුම් බෞද්ධ රටක් , කොච්ච්ර උතුම්ද කියනවනම් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වෙච්ච මාලිගාවට පහල මීටර් 500 දුර මාකට් එකේ දවසට හරක් 500කට එහා කපනවා කියලා . අපේ රටේ ඒ අතින් සුපිරි බෞද්ධ රටක් කියලා. කවදාවත් මේවා ඔහෙලට තේරෙන් නෑ , ටීවී එකෙන් බන අහන පෝයට කැලනි යන බෞද්ද සැදැහෙවතුන්ට නොතේරෙන මහ ප්ලොවෙ පය ගහපු සිංහල කැක්කුම තියන එකාට තේරෙන දේ ඔහෙලට කවදාවත් තේරෙන් නෑ. ඔහෙලා සුද්දට බුද්ධාගම මාකට් කර කර ඉන්න , දලදා හාමුදුරුවන්ට මීටර් 500ක් දුරින් උදේ තේවාවට කලින් හරක් 50ක් 60ක් කපනවා ශ්‍රද්ධාව දෝරෙ ගලනවා නෙද. උන් වහන්සෙ ගිනි තියාගත්තෙත් මේ ව්අගේ උගත් බූරුවෝ නිසා ඒක මතක තියාගන්න

    උන් වහන්සේ ගිනි තියගත්තයින් හරක් මරණ එක නැවතුනාද මාලිගාවට එහා පැත්තෙන්. උන් වහන්සේ මොකක්ද සමාජෙට දුන්න පණිවුඩේ. උන්වහන්සේ ජිවත් වෙලා උන්න නම් තව එකෙක්ගේ හරි මොලේ පාදනවා. සහෝදරයා පිස්සුවෙන් වගේ කෑ ගැහුවට වැඩක් නැහැ. මම මගේ ආගම කාටවත් market කරන්නේ නැහැ. කාටවත් බලෙන් බෞද්ධ දර්ශනය අවබෝධ කරවන්න යන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. මම කීවේ මෙහෙ මිනිස්සු බෞද්ධයා ගැන තියන ප්‍රතිරුපේ. ඔයා අඬන්නේ හරක් මරනවට විතරද? එතකොට මාළුවාගේ ඉඳන් අපට වඩා පහත් තිරිසන් සත්තු මරල උන්ගේ කුණු මස් කන එක හරිද? මේක පුද්ගලයා තමන් විසින් අවබෝධ කර ගත යුත්තක්. තමා තිරිසන් සතුන්ට වඩා උසස් බව. අපි සතුන්ගේ මළකුණු නොකෑ යුතු බව. ඒක අවබෝධ කරලා දෙන්න සිරුරට ගිනි තියගත්තම හරිද? මම නිර්මාංශ පුද්ගලයෙක්. මම ඒක අවබෝධ කරගත්තා. ඒ වගේම බුද්ධ දර්ශනයට අනුව මගේ ජිවිතේ හැඩ ගසාගෙන නිර්වාණය ප්‍රර්ථනා කරන කෙනෙක්. මට ජිවිතේ ඕනේ හැමදේම ලැබුනත් ජිවිතේ කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ දේට විසදුම තියෙන්නේ නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගයෙන් පමණක් බව හොදාකාරවම තේරුම් ගත්තු කෙනෙක්. ඒ වගේම තමන්ගේ සිරුරට හානියක් කරගෙන සමාජෙට පාඩමක් කියා දෙන්න බැරි බව තේරුම් ගන්න තරම් බුද්ධියක් තියන කෙනෙක්. හර්තාල් කරලා සමාජෙට පාඩම් උගන්නන්න බැහැ. කැක්කුම කියල ඔයා අදහස් කරන්නේ මොකක්ද? සිරුරට ගිනි තියා ගන්න එකද? ඔය කෑ ගහන ඔයා කිසිම තිරිසන් සතෙකුගේ මස් නොකන කෙනෙක්ද? කැක්කුම කියන්නේ ලෝකෙටම ඇහෙන්න කෑ ගහල ලෝකේ ඉස්සරහ වීරයෙක් වෙන එක නෙවේ සහෝදරයා. මුලින්ම තමන් හරි මාර්ගයේ ගිහින් අන් අයවත් නිවැරදි මාර්ගයට යොමු කරන එක. මම බෞද්ධයෙක් විදියට ඒ දේ මට පුළුවන් හැටියෙන් කරනවා. වාද උවමනා නැහැ. මම කිව්වේ මගේ අදහස. ඔයා ඔයාගේ අදහස නිවැරදියි කියන මතයේ ඉන්න. ඒක ඔයාගේ අයිතිය.
     
    • Like
    Reactions: SeriousGuy

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඉන්ද්‍රරතන චීවරධාරියාගේ ගිනි තබා ගැනීමට ස්වර්ණවාහිනිය, ජාතික හෙළ උරුමය සහ ගෝඨාභයගේ සම්බන්ධය හෙළිවේ-----
    252200_525761004155736_1292094619_n.jpg
    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.25, ප.ව.6.30) දළදා මාලිගාව අබියස බෝවත්තේ ඉන්ද්‍රරතන නම් චීවරධාරියා සිරුරට ගිනි තබා ගැනීම ස්වර්ණවාහිනී නම් රූපවාහිනී නාලිකාව ජාතික හෙළ උරුමය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්ව සිදුකළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව තහවුරු වෙමින් පවතී.

    ස්වර්ණවාහිනියේ මිනීමරු මාධ්‍යකරණය
    ----------------------------------------------
    මෙම චීවරධාරියා ගව ඝාතනයට විරුද්ධ වීම, අන්‍යආගම්කරණයට විරුද්ධවීම ආදී මූලධර්මවාදී කරුණු කිහිපයක් මුල් කරගෙන දළදා මාලිගාව අසලදී සිය දිවි නසා ගන්නා බව ස්වර්ණවාහිනියට පළමුවෙන්ම දන්වා තිඛෙන්නේ මැයි 20 වෙනිදා ය. ඉන්පසු ඊයේ(24) උදයේදී ද කොළඹ ස්වර්ණවාහිනී කාර්යාලයට දුරකථන ඇමතුමක් මගින් යලි සිහිකැඳවීමක් සිදුකර තිබේ. ස්වර්ණවාහිනී කොළඹ බලධාරීන් කලින්ම තමන්ගේ මහනුවර මාණ්ඩලික වාර්තා කරු වන කමල් සුරවීර නමැති මාධ්‍ය සේවකයා ඒ වෙනුවෙන් යොදවා ඇත. මෙම ප්‍රාදේශීය මාධ්‍ය සේවකයා එක් මාධ්‍ය ආයතනයකට තම සේවා අලෙවි කරන්නෙක් නොවන අතර මාධ්‍ය ආයතන කිහිපයකටම අලෙවිකරන්නෙකි. ඒ සඳහා ඔහු සමග සහායකයන් රැසක් ද සේවය කරති. හිරු, ලංකාදීප, නෙත් ආදී ආයතන ඉන් කිහිපයක් වන අතර ඔහු ඒ ආයතනයන් වෙත දන්වා ඇත්තේ තමා අද ලංකාවේ ප්‍රධාන පුවතක් සපයන බවකි.

    ස්වර්ණවාහිනිය මෙය ටෙලි නාට්‍යයක් මෙන් රූ ගත කිරීමට සැලසුම් කළා මිස හාමුදුරු කෙනෙක් සිය දිවි නසා ගන්න යනවා යයි මහනුවර පොලිසියට හෝ කිසිදු ආරක්ෂක අංශයකට දන්වා නැත.

    කමල් සුරවීර ද තම ත්‍රිපාද පුවරුව පවා සූදානම් කරගෙන බෝවත්තේ ඉන්ද්‍රරතන සිය දිවි නසා ගන්නවා ෂූටිං කිරීමට ගොස් ඇත්තේ තම සහායකයන් පිරිස සහ කැමරා ආම්පන්න රැසක් ද රැගෙනය. මෙහි දැක්වෙන සේයාරුවේ එවැනි කැමරා කරුවන් තිදෙනෙක් දැක්වේ. බෝවත්තේ ඉන්ද්‍රරතන ගිනි තබා ගැනීමට පෙර කමල් සුරවීරට 'වොයිස් කට්' එකක්ද ලබා දුන් අතර ලියුම් දෙකක් ද ලබා දුන්නේය. මේ සියල්ල සිදුකරද්දී කමල් සුරවීර සහ පිරිස කෑ ගසා නැවැත්වීමට ඉදිරිපත් වූයේද නැත.

    ස්වර්ණවාහිනියේ කුපාඩි මාධ්‍ය භාවිතාව හෙළි වන්නේ මෙහිදීය. 'වොයිස් කට්' එකක් දී සිය දිවි නසා ගන්න යනවා පෙන්වූ ලෝකයේ එකම රූපවාහිනී නාලිකාව ස්වර්ණවාහිනිය විය යුතුය. කමල් සුරවීර විසින් චීවරධාරියාගේ 'වොයිස් කට්' එක හිරු රූපවාහිනියට ද සැපයූ නමුත් එහි සිටි මොලේ කලඳක් හෝ තිබූ අයෙක් එය ප්‍රචාරය කළේ නැත. ලංකාව සියදිවි නසා ගැනීම් වලින් පළමු තැන තිබියදී ස්වර්ණවාහිනිය සිද්ධිය ප්‍රචාරය කෙළේද ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම උත්කර්ෂයට පත් කරමින් නින්දිත මාධ්‍ය භාවිතාවක යෙදෙමිනි.

    ගෝඨාභයගේ සම්බන්ධය
    -----------------------------
    මේ අතර ගිනි තබා ගැනීම සිදුවෙද්දී ඒ අසල එස්ටීඑෆ් භටයන් විසින් දන්සැලක් පවත්වමින් සිට ඇති අතර එහි එස්ටීඑෆ් ඒඑස්පී වරයෙක් ද, ප්‍රධාන පොලිස් පරීක‍ෂක වරයෙක් සහ පොලිස් පරීක‍ෂක වරුන් තිදෙනෙක්ද සෙබලූන් 50 ක් ද සිට ඇති අතර ඔවුන් ගින්න නිවා දැමීමට මැදිහත් වූහ. එම අවස්ථාවේ ඒ අසල මල් කඩ 57 ක් තිබී ඇති අතර එම මල් කඩ වල තිබූ වතුර බාල්දි ගසා ගින්න නිවූහ. මෙහි ඇති පුදුමාකාර සිද්ධියක් නම් ගින්න නිවා රෝගියා මහනුවර රෝහලට රැගෙන යනවාත් සමගම මෙම චීවරධාරියා කොළඹ ගෙන ඒමට ආරක්ෂක ලේකම් වරයා විසින් හෙලිකොප්ටරයක් අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයට එවා තිබීමයි. එය කෙතරම් ක්ෂණිකව සිදුකළේ දැයි කිවහොත් මහනුවර රෝහලින් රෝගියාට ප්‍රතිකාර කිරීමට පවා වේලාවක් තිබුනේ නැත.

    පොලිසිය මේ ගැන පුදුමය පළකරන්නේ පසුගිය යුද සමයේදී එස්ටීඑෆ් හි නියෝජ්‍ය කොමඩාන් වරයා මෙන්ම එස්ටීඑෆ් බුද්ධි අංශ ප්‍රධානියාද වූ නිලධාරියා මහනුවර දිගනේ දී ත්‍රස්තවාදීන්ගේ පැති බෝම්බයකට හසුවූ අවස්ථාවේදී කොමඩාන් වරයා කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටරයක් එවන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලා සිටියද ඒ අවස්ථාවේදී හෙලිකොප්ටරයක් නොඑවූ මිනිහා ඊයේ ඉන්ද්‍රරතන කොළඹ ගෙන ඒමට දැක්වූ හදිසිය නිසාය..

    ආරක්ෂක ලේකම්ගේ මීට ඇති සම්බන්ධය දැනවෙන තවත් කාරණයකි. අන්‍ය සමාජයද අනතුරට පත් කරමින් සිදුකළ ප්‍රසිද්ධියේ ගිනි තබා ගැනීමත් ඊට ස්වර්ණවාහිනී ආයතනයේ සහ මාධ්‍ය සේවකයන්ගේ ආධාර අනුබලය ලබා දීමත් ඉතා හොඳින් හෙළි වී තිබියදී මේ සම්බන්ධයෙන් පොලිස් පරීක‍ෂණයක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුවද මහනුවර මූළස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ඩී.එස්. ගුණරත්න මහතාට ඊට ඉඩ දී නොමැත. ආරක්ෂක ලේකම් වරයා ගේ අණ පරිදි පොලිස් පරීක‍ෂණ පැවැත්වීම අත් හිටුවා එය රහස් පොලිසියට බාර දී තිබේ. රහස් පොලිසියට පරීක‍ෂණ බාර දෙනවා යනු හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හෝ රජ කඩු සොරකම කනේගෙඩියාට බාර දීමක් වැනි යැයි නොදන්නා කෙනෙක් නැත.

    හෙළ උරුමයේ සම්බන්ධය
    ------------------------------
    හිටපු හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන ඉන්ද්‍රරතන චීවරධාරියාගේ සියදිවි නසා ගැනීමේ නාටකය සම්බන්ධයෙන් හෙල උරුමයේ ද්විත්ව චරිතය හෙළි වන්නේ මෙසේය. ගිනිතබා ගැනීමට සති දෙකකට පෙර හෙළ උරුමය ඔහු පක්ෂයෙන් ඉවත් කර ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට දන්වා තිබේ. ඒ අතර සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ ඔහු සිංහල රාවයේ සාමාජිකයෙක් බවයි. එපමණක් නොව ඊයේ පෞද්ගලික ගුවන් විදුලියකට ප්‍රකාශයක් කරමින් දයාරත්න හිමියන් කීවේ "හාමුදුරුවරුන් මෙසේ ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම් අනාගතයේදී තව තවත් සිදුවිය හැකි බවයි." එය ඉතා බරපතල කතාවකි. මේ අනුව අක්මීමන දයාරත්න හිමියන් මෙම ගිනි තබා ගැනීමේ සිද්ධිය පිටුපස සිටින බව පැහැදිලිය.

    අක්මීමන දයාරත්න සිංහල රාවයේ සභාපති වන අතරම ජාතික හෙල උරුමයේද නිලධාරියෙකි. ජාහෙ උරුමයේ හිටපු මන්ත්‍රී කෙනෙකි. ඇත්ත වශයෙන්ම සිංහල රාවය යනු ජාතික හෙළ උරුමයේ බළල් අත් සංවිධානයකි. ජාතික හෙළ උරුමය මෙම ගිනි තබා ගැනීමේ නාටකය සූදානම් කර ඊට සති දෙකකට පෙර හෙළ උරුමයෙන් ඉන්ද්‍රරතන ඉවත් කර ඇතැයි ලිපියක් යැවුවද ඔහු සිංහල රාවයෙන් ඉවත් කෙළේ නැත. සිද්ධියේ අවාසිය එක අතකටද වාසිය තව අතකටද ඛෙදා ගැනීම ආගමික අන්තවාදී කපටි දේශපානලඥයන් සැලසුම් කර ඇති බව මේ අනුව තේරුම් යා යුතුය. සෝම හිමියන්ගේ මෘත කලේබරය විකුණාගෙන දේශපාලනයට පිවිසි මේ අවස්ථාවාදී චීවරධාරී සහ ශ්වේතධාරී දේශපාලූවන් තම බලය මහජනතාව අතර පිරිහී යන විට තවත් හාමුදුරු මළ සිරුරු විකුණා ගෙන කෑමට යන බව මෙයින් පෙනේ.

    වෙසක් දිනයේ සිදුකළ ගිනි ජාලයන් නිරීක්ෂනය කරන විට පෙනී යන තවත් කරුණක් නම් රාජපක්ෂ රෙජීමය අනාගතය බලා වඩා සැලසුම් සහගතව සිදුකළ වරාය ගිනි තැබීමේ සිද්ධිය යටපත් කර චීවරධාරියා ගිනි තබා ගැනීමේ සිද්ධිය හුවා දැක්වීමට රෙජීමයට අවශ්‍ය වූ බවයි.
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    යකො උබ කියන්නෙ.. උන්නන්සේගෙ කැමත්තට විරුද්ද වෙන්න කියලද? නොදැනුවත්වද පෙට්‍රල් හැටුනෙ.. බබාද, එතන හිටපු උන් වතුර ගහලා නිමන්න.. විඩියො එකේ බලපන්, ලොක්කා වගේ ලයිටරේ ගහ ගත්තට, පස්සෙ හිමීට සෙට් වෙන්නෙ අර ලග තිබුන බීම දන්සැලට.. එතන වතුර තියනවනෙ..
    කොනේ තරමටවත් මොලේ නැති ගොබ්බයෙක්නෙ උඹ... උඹ ජාතක වෙලා ඇතතෙ අම්ම පාරෙ රෙනකොට වෙන්නඇති..අහල දැනගනින්....
     
    බැට්මැන් එන්න පන.. දෙන්න මෙව්වට උත්තර.. ඔබගේ වීරයාගේ අවසන් ක්‍රියාව, ටෙලියක් ලු..
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    කොනේ තරමටවත් මොලේ නැති ගොබ්බයෙක්නෙ උඹ... උඹ ජාතක වෙලා ඇතතෙ අම්ම පාරෙ රෙනකොට වෙන්නඇති..අහල දැනගනින්....
    දුකද? වතුර ගහන්න උබ ගියෙ නැද්ද?