පද පේලි .....

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ..
අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ..
සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ..
අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ..
අපේ ජීවිතේ..

සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ..
පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ..
දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ..
වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ..

භාර හාර වී වැඳ වැඳ අටමස්ථානේ..
කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ..
සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ..
මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ..

Artist: Chamara Weerasinghe
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ..
අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ..
සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ..
අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ..
අපේ ජීවිතේ..

සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ..
පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ..
දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ..
වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ..

භාර හාර වී වැඳ වැඳ අටමස්ථානේ..
කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ..
සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ..
මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ..

Artist: Chamara Weerasinghe
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආශා දෑසින් ආශා
    ඔය බැල්මටමයි මම කොහොමත් ආශා
    පාසා හුස්මක් පාසා
    ඔබ මතක් වේවි නිමේශයක් පාසා ..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සුලන් රොද සේ ඔබ වෙත ඇවිදින් ලගින් සිටින්නම් සැනෙකින්
    පහන් වැටක් සේ ඔබ ලග හිදිමින් එලිය කරන්නම් සතුටින්

    ඔබ එක් වෙනවාදෝ
    ඔබ ලන් වෙනවාදෝ
    ඔබ මා සතු වේදෝ
    ඔබ මට හිමි වේදෝ

    සිහිනයකින් හෝ ඔබ ලග රැදීමින්
    ඔය නෙතු අග දැවටෙන්නම්
    ඈත අහසේ තරු අතරින්
    ඔබ කැදවා යන්නම්
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    [FONT=&quot]මා සිත බැදුනේ[/FONT]
    [FONT=&quot]ඔබටයි ප්‍රිය ලදුනේ[/FONT]
    [FONT=&quot]සැමදා මා ආදරෙයි[/FONT]
    [FONT=&quot]ආදරෙයි ආදරෙයි[/FONT]
    [FONT=&quot]දිවුරා කියමි මෙසේ[/FONT]
    [FONT=&quot]ඔබට මා ආදරෙයි[/FONT]

    [FONT=&quot]සිතුවේ ඔබ ගැනමයි[/FONT]
    [FONT=&quot]යහනේ මා තනිවී [/FONT]//
    [FONT=&quot]පිරුනා සිත මගේ[/FONT]
    [FONT=&quot]සෙනෙහසින් අවදිවී[/FONT]
    [FONT=&quot]හැරදා නොයමි ලදේ[/FONT]
    [FONT=&quot]සෑමදා ඔබ මගේ[/FONT]

    [FONT=&quot]ගතින් ඔබ ඈතයි[/FONT]
    [FONT=&quot]සිතින් [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] ලගමයි[/FONT] //
    [FONT=&quot]කවදා හමුවේවිදෝ[/FONT]
    [FONT=&quot]දෙදෙනා හැබැහින්[/FONT]
    [FONT=&quot]හිනැහී ලංවේවිදෝ[/FONT]
    [FONT=&quot]තුරැළුවී ආදරෙන්[/FONT]
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ...
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ...
    සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ...
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ...

    කල්ප ගණන් පෙරුම් පුරා සොයා අවේ මා...
    වැටෙන වැටෙන හැම කඳුලම...
    උරුම මට නිසා...
    විඳිමි මම සදා...

    හීන ඇතත් හීන් සැරේ තියාගත්තේ මා...
    රිදෙන රිදෙන හැම මොහොතම...
    මටම හුරු නිසා...
    ඉඳිමි නෙතු වසා...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සිහින ලොවේ මා කුමරියේ
    ඔබමය මගේ ජීවේ
    එක්වන්නට මේ දිවියේ
    මා සැමදා පැතුවේ
    ඔබ සොයලා මම එනවා සෙනෙහේ ඔබේ ලැබෙන තුරා
    හමුවේවිද කවදා

    ආදරේ සොයලා පියබා සිත යනවා
    සුන්දරයි මේ ජීවිතේ දැනුනා මට දැනුනා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ගලනා ගගක් වගේ සිනහා රැල්ල නුබේ
    දකිනා විටදි මගේ සිත පිනවනවා
    ඇදුනා මාගේ සිතේ ලස්සන රූපේ ඔබේ
    වෙනදා වගේ නොවෙයි හිත හිනහෙනවා

    අනේ මගේ පනේ හිනාවෙයන්කෝ
    හිනා වෙලා නුබේ ප්‍රේමේ දියන්කෝ
    බොරුවට මොකද අනේ නුබේ ඔච්චර කොමලේ පනේ
    හරියට නුබට මේවා පුරුදු නෑ වගේ
    ආලෙට බයද හලෝ අපි දෙන්නම එකනේ හලෝ
    මටනම් නුබේ කැමැත්ත විතරයි ඕනේ
    අනේ මගේ පනේ හිනා වෙයන්කෝ
    හිනා වෙලා නුබේ ප්‍රේමේ දියන්කෝ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පිල ගැට්ටේ ඇන තියාන මන් ගුරු පාර දිහා මේ බලාන උන්නේ
    මුතු හැට්ටේකින් ලමාසාරියෙන් සැරසී එනතුරු මගේ සුදු මැනිකේ
    හදපතුලෙන් මට බහක් දේවිදැයි හිතාන මන් උන්නත් හනි හනිකේ
    ඇයි මැනිකේ මගේ රත්තරනේ නුබ නොබලා නොදොඩා ඔහේ යන්නේ

    හිස උස්සා මා දිහා බලා කට කොනකින්වත් හිනහුනේ නැත්තේ
    හිතාගන්න බෑ මොන මොනවාදෝ තිබුනේ හිත ඇතුලේ මැනිකේ
    පොඩි කාලේ සිට මගේ සුදු මැනිකේ තාමත් ඔබ පින් පාටයි
    පුර හද වාගේ මැනිකේගේ රූපේ දකිනකොටත් හරි ආසයි

    පිලගැට්ටේ...

    උපාලි කන්නන්ගර
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මට කියන්නනම් එපා ඔබ මිරිගුවක් කියා
    මගේ හදේ හැගුම් දවා ඔබ මා හැරගියා
    මහද ඉමෙන් ඔබ සැගවීලා කොහේ යන්නේ මා තනි කරලා
    ඔබහටමයි මා සැමදා ආදරේ...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
    තිත්ත පැටව් උඩ පැන නැටුවා..
    වැස්ස වහින්නට ඉස්සර අහසේ
    වළාකුලින් විදුලිය කෙටුවා..
    කිව්වට වස් නැත
    නිල් නිල් පාටින්
    කටරොළු මල් වැට වටකෙරුවා..
    තුන් දවසක් අමනාපෙන් සිටි කළු
    නෝක්කාඩු බැල්මෙන් බැලුවා..


    §අමරදේවයන්§
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    පදික වේදිකා නිවසේ
    මව් සෙනෙහස විඳ නැතියෝ
    සියල් සතට තුන් ලොවටම
    අමා මෑණි බිහි වූදා
    පුතේ කියා මවක මුවින්
    කිරිවදනක් නෑසූවෝ
    අදත් ඉඳිති නාඩා සෝපාකලා

    දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
    සතර අමා ගිනි නිවෙනා දා
    සුදහ ගින්දරේ බලා ඉඳින්නෝ
     
    • Like
    Reactions: Rex921

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Somasiri Madagedara..........

    අසා ඉමු අපි සුමුදු වැල්ලට~
    සයුර මුමුණන පෙම් කතා..
    බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ~
    මැවෙන සෙවණැලි පෙම් රටා..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
    ගනඳුරු රෑ.. තනිකම නෑ..
    සොයා එන්න ගනඳුර, තරු නිවලා..
    මගේ එලිය, අද ඔබ පමණි..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ජය සිරි මා හාමුදුරුවනේ..
    දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
    ගිණිමැල ගහගෙන රැක හිටියා..
    එහෙව් අපට අද එන්ඩ තහංචිද,
    ජය සිරි මා හාමුදුරුවනේ..

    වැලි මළුවේ ඉඳ සාදු කියනකොට,
    අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..
    ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු,
    අපේ බාර පිලිගන්ඩ හොඳයි..

    රන් වැට පාමුල සාදු කියනකොට,
    ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..
    බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි,
    දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..

    Artist: Deepika Priyadarshani
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිපෙනා මලකට ගලනා දොලකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පවු එනවා අපි පසු පස්සේ

    රළු ගල් කුළකට බොල් මැටි පිඬකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පවු එනවා අපි පසු පස්සේ

    පිපෙනා මලකට ..............

    ඉර හඳ දෙපොලට මේ මහපොළවට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පවු එනවා අපි පසු පස්සේ

    පිපෙනා මලකට ..............


    ගායනය :- මාලනී බුලත්සිංහල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ සොයනා කඳුළු සඟවා
    සුළඟ ඇවිදින් මා සනසවනා
    මම දන්නවා ඔබ දන්නවා කියා
    ඔබට මං ආදරේ තරම්
    ඔබට මං ආදරේ තරම්

    රෑ පුරා හීන මල් වැස්ස ආදරී
    රොස මල් පෙත්ත සිපගත්තූ
    මට හොරා මගේ හිතගත්තූ
    මිතුරියයි ඈ ආදරේ දුන්නු සිත්ගත්තූ

    සුවඳ සොයනා ...............

    හිතපුරා ජීවිතේ අඳින සිතුවමේ
    එනවාද නවතින්න හිතඇත්තී
    නැවතිලා මගේ හිත් අරණෙ
    මුමුණලා ආදරේ පවසන්න සුවඳැත්තී

    සුවඳ සොයනා ...............


    ගායනය :- බුද්ධික උෂාන්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]ඉගිලෙන්න ඔබ එක්ක ආ[/FONT][FONT=&quot]කා[/FONT][FONT=&quot]සේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]විදගන්න ඒ සිසිල මා සිත්සේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
    පිනි බින්දු මල් වැහි අරන්
    [/FONT][FONT=&quot]........
    [/FONT]
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇසුන ගීතිකා ඔබෙ එදා
    සිහින මාළිගා මැවූ සේ
    ඒ නම් අතීතයේ..
    ඔබෙ ගායනා ඇසෙන මෙදා
    සවන් ගිනි ගනී වැකීලා
    ඒ මෙදා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ නිසයි ඔබට ළංවුණේ
    කෝ තවත් ඔබෙන් ඉඟියක් නෑනේ
    වදවෙනවා පිළිතුරක් ඔබෙන් තාම නැති එකේ
    විඳගන්නම් තුරුළු කරන් ඔබේ පෙම හිතේ

    දහසක් නෙත් මඟහරිමින් ඉද්දි ජීවිතේ
    නුඹෙ රුවමයි ඇහ රැඳුනේ එකම ඇසිල්ලේ
    සුළඟක් වී ඇවිත් යන්න එපා හිතුමතේ
    හැමදා ම ළඟ ඉන්න හුස්ම ටික වගේ

    ආදරේ නිසයි ...........

    හුරතලේට නුඹ දැක්කම මං පොඩියි වගේ
    ආදරේට පණ දෙමි නොහිතා ම එක සැරේ
    සැකයකනම් හිතන්නෙපා ආදරේ කෙරේ
    හැමදා ම නුඹම තමයි ආදරේ මගේ

    ආදරේ නිසයි ...........


    ගායනය :- ජින්ජර් වයිට්
     
    Status
    Not open for further replies.